තිත්ත පැණි

By ShiranSuneth

434K 61.1K 5.9K

ආස හිතෙන ආදරණීය කතාවක් More

තිත්ත පැණි ...එපිසොඩ් 01
තිත්ත පැණි එපිසොඩ් 02
තිත්ත පැණි එපිසොඩ් 03
තිත්ත පැණි එපිසොඩ් 04
තිත්ත පැණි එපිසොඩ් 05
තිත්ත පැණි එපිසොඩ් 06
තිත්ත පැණි එපිසොඩ් 07
තිත්ත පැණි එපිසොඩ් 08
තිත්ත පැණි එපිසොඩ් 09
තිත්ත පැණි එපිසොඩ් 10
තිත්ත පැණි එපිසොඩ් 11
තිත්ත පැණි එපිසොඩ් 12
ep 13
ep 14
ep 15
ep 16
ep 17
ep 18
ep 19
ep 20
ep 21
ep 22
ep 23
ep 24
ep 25
ep 26
ep 27
ep 28
ep 29
ep 30
ep 31
ep 32
ep 33
ep 34
ep 35
ep 36
ep 37
ep 38
ep 39
ep 40
ep 41
ep 42
ep 43
ep 44
ep 45
ep 46
ep 47
ep 48
ep 49
ep 50
ep 51
ep 52
ep 53
ep 54
ep 55
ep 56
ep 57
ep 58
ep 59
ep 60
ep 61
ep 62
ep 63
ep 64
ep 65
ep 66
ep 67
ep 68
ep 69
ep 70
ep 71
ep 72
ep 73
ep 74
ep 75
ep 76
ep 77
ep 78
ep 79
ep 80
ep 81
ep 82
ep 83
ep 84
ep 85
ep 86
ep 87
ep 88
ep 89
ep 90
ep 91
ep 92
ep 93
ep 94
ep 96
ep 97
ep 98
ep 99
ep 100
ep 101
ep 102
ep 103
ep 104
ep 105
ep 106
ep 107
ep 108
ep109
ep 110
ep 111
ep 112
ep 113
ep 114
ep 115
ep 116
ep 117
ep 118
ep 119
ep 120
ep 121
ep 122
ep 123
ep 124
ep 125
ep 126
ep 127
ep 128
ep 129
ep130
ep 131
ep 132
ep 133
ep 134
ep 135
ep 136
ep 137
ep 138
ep 139
ep 140
ep 141
ep 142
ep 143
ep 144
ep 145
ep 146
ep147
ep 148
ep 149
ep 150
ep 151
Final episod

ep 95

2.2K 340 12
By ShiranSuneth

Ep 95
ඊයෙ කතා කරලා ආවට ක්‍රිශ් ඒවි කියන එක ගැන අපි දෙනටම ලොකු බලාපොරොත්තුවක් තිබුනෙ නෑ
මම උදෙන්ම ගිහින් පුටු 3ක් අල්ලගත්තෙ මටයි චාරුටයි ඩයිනටයි
මේ දව්ස් වල සුලක්කනා ලෙක්චර්ස් එන්නෙ නෑ
එයා ගෙදර ගියාලු චාරු එක්කත් ලොකු කතාබrහක් නෑ කියුවා
ලෙක්චර් හෝල් එකට ටිකක් උදෙ ආපු නිසා හිටියෙ ටික දෙනයි
මම පුටු තුන උඩින් කොල ටිකයි ෆයිල් ටිකයි තියලා
පිටිපස්ස්ට වෙලා ඊයෙ තිබුන ක්‍රිකට් මැච් එකේ හයිලයිට් බල බල ඒක විචාරය කරන කොල්ලො කීපදෙනා අතරට ගිහින් උන් දෙන ටොල්ක්ස් වලට තව අරලු බුලුනෙල්ලි එකතු කර කරහිටියා
චාරු ආපු ගමන් එයාට වඩිවෙන පුටුව පෙන්නලා මැද පුටුව ඩයිනට තියලා එහා එකේ වාඩි උනා
චාරු ඉතින් ආව ගමන්ම ගිය සතියෙ ලෙක්චර් එකට එනකොට හොයාගෙ අ එන්න කියපු කරරුනු වගයක් මට කියවගෙන කියවගෙන ගියා
ඩයින එන්නත් කලින් අපි බලපොරොත්තු නොවුන විදියට ක්‍රිශ් ලෙක්චර් හෝල් එකට ආවා
එයාගෙ පැහැදිලි වෙනසක් තිබුනා
මාත් එක්ක යාලු උන මුල් කාලෙ ඇන්දා වගේම ලස්ස්න කහපාට සමනල තටු වගේ අත්තියෙන කහපාට බ්ලවුස් එකට ටයිට් ජින්ස් එකක් ඇදලා හිටියෙ
ටිකක් විතර ලතාවට ඇවිදගෙන ආවත් බිම බලන් ඇවිද්දෙ
එය හිතන් ඇති
ඊයෙ කියපු විදියට මමයි චාරුයි එයාට පුටුව තියන් හිටියා කියලා
මුකුත් කියාගන්න බැරි කමට අපි එයාව සුහදව පිලි අරගෙන එයාට පුටුව අල්ලන් හිටියා වගේ ඇක්ට් කරා
පරන විදියටම ශැම්පු ෆර්ෆියුම් සුවදත් එයා ලගින් එනවා
මේක මුලු බැච් එකටම හොට් හොට් නිවුස් එකක්
හැමෝගෙම ඇස් යොමුවෙලා තිබුනෙ අපි තින්දෙනා දිහාවට
ඉස්සරහ පේලි වල ඉන්න උනුත් පෑන් ඉ ල්ලනයි කොල ඉ ල්ලන්නයි අතෝරක් නැතුව පිටිපස්සට හැරෙනවා ඕපේ හොයන්න
නැත්තන් පැන්සල් පෙට්ටි නිතර බිම දානවා අහුකන ගමන් ඔත්තු බලන්න
අපි අත් අල්ලගෙනද ඉන්නෙ
අපි කතා කඩනවද කියන එක දැනගන්න

මමනම් මැරිලා ඉපදිලා නෑ උන දේවල් අමතක කරන්න
අර ෆොටෝවල අපි දෙන්නා ගැන ලියල තිබුන බලු කතා මැරෙනකන් මට අමතක වෙන්නෙ නෑ
මේවගේ අහින්සක කමට ඉන්න බඩ්ඩකට
ඒවගේ බලු අදහස් කොහෙන් ආවද මන්දා
ලග ඉද්දි මම හිනා නොවී බෑරි කමට හිනාවෙලා
කතා නොකර ඉන්න බෑරි කමට කතා කරා
වෙලාවකට මෝඩ චාරුකයගෙ හොම්බ රිවට් වෙන්න දෙන්න හිතෙනවා
කොහෙද යන කුනු ගොඩක් ගෙනත් ඇගේ ගැහුවා ආයෙමත්

ඒ අස්සෙ ඩයිනාත් ආවා
වෙලාවට ඌ පොඩි පොඩි දේවල් ගැන ලොකුවට හිතන්නෙ නැති නිසා අවුලක් නොගෙන මගේ පිටට තට්ටු කරලා ගියා
වෙන එකෙක් නම් ඒකටත් තරහවෙනවා
ඌට පුටුවක් අල්ලගන්නම් කියලා ඌ එද්දි මම පරන බඩුව ලග තියන් හුරතල් වෙවී හිටපු එක වැරදීනෙ
සහස් කොහොල්ල ගුලිය වගේ ඇගේ ඇලි ඇලි එද්දි ඩයිනගෙ ඇගේ ගැහුව වගේ මේ පිස්සු හෝන්තුව ඉක්මනට හොද මෝඩ කරත්තයක් හොයලා බැදලා දැම්මොත් හොදයි
මම හිත උඩින් හිනා උනාට හිත යටින් හිතුවෙ එහෙමයි

"ඔයාලා කාලද...මම පාන් වගයක් ටෝස්ට් කරන් ආවා"" ලෙක්චර් එක ඉවර උන ගමන් ක්‍රිශ් කියුවා
"ඔවූ කැන්ටිමෙන් කාලා ආවෙ...අලී පාන් ගෙඩියක්ම ..දැන්නම් බඩ කොන්ක්‍රීට් දැම්ම වගේ" ක්‍රිශ්ගෙ කෑම කන්න මට පිරියක් නැති නිසා මම බොරු කියුවා...ඒත් පුලුස්සපු පාන් වල සුවද මට ආයෙම බඩගිනි ඇතිකරා
"මම නම් මාලුපාන් එකක් විතරයි කෑවෙ...ඒවත් මැටිවගේ හද්ද අමුයි පිච්චිලා නෑ..." චාරු හිනාවෙවී කියුවා
මට මල පැන්නා දැන් මේකිව මෙතැන හලලා යන්නෙ නැතුව පාන් කන්නත් හදනවා
"එන්න චාරු එහෙනම් අපි කමු...ස්වැග් ඔයාට ඉන්න පුලුවන්නෙ අපි කාල ඉවර වෙනකන් " දෙන්නා කද්දි මට හොදටම කටට කෙල ඉනුවා
මැහ්ද්දෙ හිල තියෙන වඩයක් එක්ක කට ඇලෙන ගානට සීනි දාපු ප්ලේන්ටියක් කැන්ටිමෙන් බොනවා කියලා හිත හදාගෙන මම අහක බලන් හිටියා
දැන් බඩ ගිනී නෑ කියලා අයෙ ඕක ඉ ල්ලගෙන කන්න බෑනෙ
"ඇහුවට තරහ වෙන්න එපා පිරිමි ලමයි දෙන්නෙක් එකට ඉන්නව කියුවම ඒක අමුතුයි නේද හැමදේම අමුතු විදියට නේ කරන්න වෙන්නෙ""
අපෝ ක්‍රිශ්ගෙ ජරා කටනම් වෙනසක් වෙලා නෑ
"ඔවූ පිටින් බලන අයට ඒක අමුතු ඇති
මටත් ඒක මුලදි වෙනස් කියලා හිතුනා
ඒත් ස්වැග් එක්ක ඉද්දි ඒකෙ ලොකු වෙනසක් නෑ කියලා දැනුනා
ගෑනියෙකුයි මිනිහෙකුයි කරන දේවල් කොල්ලො දෙන්නෙක් බෙදාගෙන කරනවා...ලමයි හදන්න බෑරි එක ඇරුනාම අනෙක් ඔක්කොම නෝමල් ""
චරුවා සම රිසි පප්පෙක් වගේ කියුවා
මෝඩයා පොර ටෝක්ස් දුන්නට හරියටම ගේ කියන්නෙ මොකද්ද කියන එක දන්නෙත් නෑ...ඔය ටිකත්න්මගෙන් අහුල ගත්ත ඒවා
"මේක සුලා දන්නවද?"

"ඔවූ එයා දන්නවා ...මම එයාට කියුවා"
ඒකනම් මාවත් ශොක් උන ආරන්චියක්
මට ඒ ගැන චාරුව කියුවෙ නෑනෙ මම ඕනෙ කමෙන් කන දික්කරන් අහගෙන හිටියා
"එයා ඒකද දැන් කැම්පස් එන්නෙ නැත්තෙ"
"නෑ ඒකම නෙමෙයි හේතුව....එයාට වෙන මොනව හරි ප්‍රශ්නවගයක් තියෙනවා"
"චාරු සුලාට මේක කිටුවම එයා ශොක් උනාද මම වගේම"
""ඔයා වගේ ශොක් උනාද කියන එක මම දන්නෙ නෑ ...ඒත් එයා ඒක කලින් ඉදලා දැනගෙන හිටියා වගේ තමයි කතා කරේ...මගෙන් ම ඒක දැනගන්නකන් එයා ඉවසගෙන හිටියලු ""
"මම නම් පොඩ්ඩක් වත් දැනගෙන හිටියෙ නෑ...ඒකයි ෆොටෝ දැක්කම මට පිස්සු හැදුනෙ"
"සුලා ට කාලයක් ඉදලාම තේරුනා මගෙන් එයාට ඕනෙ ආදරේ ලැබෙන්නෙ නෑ කියන එක ...ඒත් මොකද මන්දා එයා ආත් එක්ක දිගටම හිටියා...සමහරවිට මම ඒ දව්ස් වල ලොකු ප්‍රශ්න ගොඩක හිටියෙ...එයට හිතෙන්න ඇති ඒවගේ තත්වෙකදි මාව දාල යන එක පවු වැඩක් කියලා...ඒක නිසා එයා ප්‍රශ්න විසදෙනකන් ඉදලා...මාත් එක්ක සුහදව කතා කරලා වෙන් උනා....ඇත්තටම වෙන් උනා කියන්නත් බෑ
එයා මාත් එක්ක කිසිම ප්‍රශ්නයක් ඇතිකරගත්තෙ නෑ
දැනට සති තුනකට කලි සුලක්කනා මට අන්තිමට කතා කරේ
එතකොටත් ෆෝන් එක තිබ්බෙ අයි ලවු යූ කියලයි"
"පවූ එයාට දුක ඇති..ඒකයි කතා නොකරනෙ"
"නෑ ඊට ගොඩක් කලින් අපි මේ ගැන කතා කලේ...."
"එයා ඇඩුවෙ නැද්ද?...එහෙම නැත්තන් ඔයාට කියුවෙ නැද්ද ස්වැග් අමතක කරන්න කියලා"
"නෑ එයා දැනගෙන හිටියා...මොනව කරත් මගේ ආදරේ වෙනස්වෙන්නෙනෑ
මම ස්වැග් හැර වෙන කෙනෙක් එක්ක ජීවත් උනත්
ස්වැග්ට ඇරෙන්න ඒ කෙනාට ආදරේ කරන්නෙ නෑ කියන එක
ඒ වගේම එයා දැන ගත්තා මේ අවුරුදු එකහ මාර වගේම කිසිම රහක් නැතුව ඔහේ ගෙවෙයි එයාගෙ මුලු ජීවිතේම
නිකන් හැගීම් දැනේම් නැති ලී බෝනික්කෙක් එක්ක ඉන්නව වගේ
එක්කෙනෙක්ට ආදරේ කරලා තව කෙනෙක් එක්ක බොරුවට ජීවත් වෙන එක ඒ තුන් දෙනාටම කරන අසාදාරනයක්
තුන් දෙනාගෙන් එක්කෙනෙක් වත් සතුටු වෙන්නෙ නෑනෙ අන්තිමේදි ""

ඒ කතාවටනම් මට තැන නොතන නොබලා චාරුව ඉබින්න හිතුනා
හොර ගෙඩියා වගේ එච්චර ආදරයක් හිතේ ගුලිකරගෙනද මට ආදරේ නෑ වගේ රගපෑවෙ
එයා ගෙ ආත්මශක්තිය වැඩිවෙලා
අපි හතුරියෙක් කියලා හිතපු ක්‍රිශ් ඉස්සරහ උනත් මට ආදරෙයි කියාන එම බය නැතුව කියන්න
එයාගෙ මූන ඉබින්න ඇති වුන ආශාව අමාරුවෙ මැඩලාගත්තෙ දත් මිටිකාලා

"මට ඔයා කියපු දේ තේරුම් ගන්න බැරි උනා චාරු...මම ආදරෙන් අන්ද වෙලා හිටියෙ
මට කොයිවෙලවකවත් ඕනෙ උනේ නෑ ස්වැග් ඇත්තටම මට ආදරෙයිද කියන එක දැනගන්න
එයාට මාව දාල යන්න ඕනෙ උන මුල් කාලෙම මට එයාට යන්න දෙන්න තිබුනෙ
එහෙම උනානම් මේ ප්‍රශ්න නෑනෙ"
ක්‍රිශ් එයාගෙ ඇස්වකට ආපු කදුලක් ටිශූ කොලේකින් පිහිද ගත්තා
"ඔයාට වරදක් කියන්න බෑ ක්‍රිශ්
අපි හැමෝම ආදරේට ලෝබයි
ඒක නිසා අනෙක් කෙනා සතුටෙන්ද දුකෙන්ද කියකා හිතන්නෙ නැතුව
අපිට ඕනෙ එයාව අපිට ඕනෙ විදියට වෙනස් කරලා අපේ ලගින් තියාගන්න"
"ඔය දෙන්නා හරි වාසනාවන්තයි
හරියටම ආදරේ කරන දෙන්නම දෙන්නට ආදරේ කරනවා
මම ආයෙ ඔයාලට බාදාවක් වෙන්නෙ නෑ"
"බාදාවක් නෙවෙයි...ඔයා අපේ යාලුවෙක් වගේ ලගින් ඉන්න ඕනෙ
මොනව උනත් අපි හතර දෙනා එකට හිටපු දවස් වල අපි හරි සතුටෙන් හිටියා
මම ඒ කාලෙට ආදරේයි"
"රැවටිලා මායාවක පැටලිලා හිටියට මමත් ඒකාලෙ
දැන් හිතෙනවා ඇත්ත දැනගන්නෙ නැතුව එහෙමම ඉන්න තිබුනනම් අවුරුදු 4ම ඉවර වෙනකන් හරි ශෝක්
එහනම් මම මෙහෙම විදවන්නෙත් ඇකඩමික් (අද්‍යපනේ ) කඩාජප්පල් කරගන්නෙත් නෑ""
මට ක්‍රිශ් ගැනත් දුක හිතුනා
හැම වෙලේම මම චාරුගෙයි මගෙයි කෝනෙන් ප්‍රශ්නෙ දිහා බැලුවා
අපි දෙන්නට උන හානිය ගනනය කරා
ඒත් මේ අසරණ ජීවිතේට උන හානිය
ඒකට මොකද වෙන්නෙ
මම මගේ දුක ඩයිනා එක්ක බෙදාගත්තා
චාරු එයාගෙ දුක සුලක්කනා එක්ක බෙදාගත්තා
ඒත් ක්‍රිශ් එයා කවුරුත් නැතුව අසරණවෙන්න ඇති
මුලු බැච් එකම එයාගෙ පිටට වරද පටවලා එයා වන්චාකාර චපල ගෑනියෙජ් කියලා රැහෙන් පන්නලා දාන්න ඇති
මට කුවේනි මතක් උනා
පනවගේ ආදරේ කරපු විජය කුවේනිව පන්නලා දැම්මා
එයාගෙ රැහේ යක්ක්ශ ගෝත්‍රිකයො ගෑනී දරුවොයි මහ කැලේට පන්නලා දැම්මා
දරුවො එක්ක අසරන උන අහින්සක ගෑනිට කරන්න ඉතුරු එකම දේ
පන වගේ ආදරේ කරපු විජයට සාපකරලා මැරිලා යන එක විතරයි
අන්තිමේ විජයත් රෑට පේන දිවි අවතාරෙට හීනෙනෙ බයවෙලා හිතේ දුකෙන්ම මැරුනා
ක්‍රිශ් කුවේනි වගේ මට සාප කරා
ඒ සාපෙ විසිවෙනි සියවසේ ඩිජිටල් සාපයක්
අපේ ෆොටෝ ලීක් කරලා ෆොටෝ හරහා එවාපු සාපයක්
මේ වෙද්දි මට ක්‍රිශ් එක්ක තිබුන තරහ සම්පූර්නයෙන් නැතිවෙලා තිබුනෙ

"ක්‍රිශ් දැන් බැච් මීටින් එකක් තියෙනවලු ඔයා එනවද යන්න" මම දෙන්නගෙ කතාව ඉවර නොවෙන නිසා ලගට ගිහින් ඇහුවා
"මට එන්න හිතයි ඒත් ...කට්ටිය මොනවිදියට මම දිහා බලයිද දන්නෙ නෑනෙ"
"මොන විදියට හිතන්න ද ඔයා ආයෙ පරන විදියටම ලස්සන වෙලා කියල
කොල්ලො කෙල හලයි
කෙල්ලො ඉ රිසියා කරයි
මෙන්න මෙහෙ එනවා යන්න විකාර හිටහ්න්නෙ නැතුව
ඔයාගෙ පරන යාලු කෙල්ලො රැල එක්ක කතා කරන්න
එයාලා ආයෙ ඔයාව පිලිගනී මට ශුවර්"
මම ක්‍රිශ් ගෙ අතින් ඇදගෙන යද්දි චාරු අපේ පිටිපස්සෙන් ආවා
"ඒයි ස්වීටී...බන්ටී...මේ මෙයාව අදුනනවද?"
මම බැච් මීටිම පරන් ගන්න තැන රන්චු ගැහිලා හිටපු කෙල්ලො ගොඩ ලගට ක්‍රිශ්ව ඇදගෙන යන ගමන් ඇහුවා
"අපි මොකද හලෝ අදුනන්නෙ නැත්තෙ....මේ අපේ ගෝජ්ස් සෙක්සි ලුකින් ක්‍රිශ් කෙල්ලනේ"
'"කම්ප්ලේන් එකක් තියෙනවා ...උබලගෙ ලොකු ලයින්...මගේ එක්ස් ව මග අරරිනවා කියලා...දැන්ම සාක්ශි දීපල්ලා ඒක ඇත්තද?"
"ආඅ...තාම එක්ස් ද...අපි හිතුව රී හිච් වෙලා කියලා"
"ම්ම්ම් ඔවූ එක විදියකට...ආයෙ යාලු උනා....එෆෙයාර් එකක් මත් නෙමෙයි...බෙස්ට් ෆ්‍රෙන්ඩ් ශිප් එකක්"
"උබටත් බෙස්ට් ෆ්‍රෙන්ඩ්ලා ඉන්නව නේ ඉහේ කෙස් ගානට...පහුගිය දවසක කියනවා ඇහුනා ඩයිනා බෙස්ට් ෆ්‍රෙන්ඩ් කියාලා....ආඅ..චරුත් උබේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්ලු...ඇයි අර අලුත් බැච් එකේ ආව ශේක් (සහස් මල්ලිගෙ කාඩ් එක) ඌත් බෙස්ට් ෆ්‍රෙන්ඩ් කියුවා වගේ මතකයි "
"ඔවූ ඉතින් එක්කෙනෙක්ට වඩා වැඩියෙන් තියාගන්න බෑ කියලා නීතියක් නෑනෙ...අනෙක ස්වීටි උබලා මම ගැන ඕප දූප හොයනවා වැඩී "

"අපෝ වැඩේම උබ ගැන හොයන්න...විකාර
උතින් ක්‍රිශ් කෙල්ලෙ...ඔයා ගොඩාක් වෙනස් වෙලා හිටියනෙ
පිස්සි අපි එක්ක කතා කරෙත් නෑ
අවතාරයක් වගේ....
අදනම් ශෝයි කෙල්ලෙ...මේ බ්ලවුස් එක ඔයාම මැහුවද බන්...මටත් බ්ලොක් එක ඕනෙ...මේ බටර් කප් කලර් එක මාරයි
මම උබ එක්ක ශොපින් පාරක් දාන්නම හියියෙ සුද්දියේ
ගිය අවුරුද්දෙ ඔයා මට මැච් කරපු ඇදුම් ටිකනම් මරු අනේ හැමෝම කියුවා
ඉතින් කෙල්ලෙ ඉතින්"
ක්‍රිශ් හීන් සැරේ කෙල්ලො රැලත් එක්ක සමාජානුයෝජනය වෙලා පරන විදියට සුහදව කතා කරන්න ගනිද්දි
කෙල්ලන්ගෙ පෙප් ටෝක් වැඩිය දිරවන්නෙ නැති නිසා මම චාරුවත් තල්ලු කරන් එතැනින් මාරු උනා
"ඒ වැස්සි හීන් සැරේ රැලට මුහු කරලා...පට්ටි ගොනෙක් ආදලා දුන්නනම් අපේ පවු වලින් අත හෝදගෙන පැත්තකට වෙන්න තිබුනා"
"ශික් ස්වැග් ...මට තමුසෙ අප්පිරියයි...හිතන හැටි විතරක් මිනිස්සු ගැන
පවෙන් අත හෝදගන්න...අත නෙමෙයි හෝදගනින් තොගෙ පුප...ඒක ගදම ගදයි භල්ලා"
"මේ තමුසෙගෙ කට හොදටම වැඩී දැන්...දැනගන්නවා වැඩි හරිය අඩු කරනවා ලගදිම"
"ආඅ එහෙම කරයි කියල තමයි බය"
"ඒක නෙමෙයි ඕයි...ඇයි ඉස්සර වගේ මට ...රත්තරන් මැනික සුදූ කියගෙන ඉන්න බැරි"
"මොකද අපි මේ අවුරුදු 4 ඉවර වෙනකන් නිකම්ම නිකන් යාලුවො විතරක් නිසා"
"ඉන්නවකො මම තමුසෙගෙ යාලු අමාරුව හොද කරනවා ලගදිම
එතකොට ගොඩාක් රිදෙයි හොදේ "

කොල්ලනේ කෙල්ලනේ උබලා මාව දිගටම බැච් රෙප් කමට පත් කරේ හරි තීරන ගන්න ඕනෙ නිසා
මම මේපාර වෙනස් තීරනයක් ගත්තා අපි වෙනසක් කරන්න යනවා ඒක මම හිතන්නෙ ගොඩක් අය දන්නවා
කවුන්සිල් එකෙන් මට ඒකට අවසර ලැබුනා
අනෙක් බැච් වලින් ඒකට එකගවෙලා තියෙනවා
මම අද මේ මීටින් එක කැදෙවුවෙ..උබලගෙ තීරනේ දැනගන්න
මෙතැන තුනෙන් දෙකක් වත් කැමති නම් විතරයි මම ඒක ක්‍රියාත්මක කරන්නෙ
මොකද උබලගෙ ආශිර්වාදෙ නැතුව මට තනියෙම මේක කරන්න බෑ"""
එකපාරට ඔක්කොම වගේ කියවන්න ගත්ත නිසා එක්කෙනෙක්වත් කියපුවා හරියට ඇහුනෙ නෑ
"පොඩ්ඩක් නිශ්ශබ්ද වෙයල්ල එක එකා කියපල්ලකො මොකද කරන්න ඕනෙ" බට්ටා නැගිටලා කෝලහල සද්දෙ මැද්දෙ බෙරිහන් දුන්නා
හැමෝම පොඩ්ඩකට නිශ්ශබ්ද උනා
"අපි උබට මේ බැච් රෙප් කම ගන්න දවසෙ පොරොන්දු උනානෙ ඕනෙම දේකට ඉන්නවා කියලා ...ඒක වෙනසක් වෙන්නෙ නෑ..අපි හිතනව උබ හරි තීරනේ ගත්තා කියලා...අපි ඒක වෙනුවෙන් කැප වෙනවා"
කොල්ලන්ටත් ගලින් ඩින්ගි නැගිටල කතා කරා ඒකටම තව මොන මොන මොනවද ටිකක් ඩින්ගි එකතු කරා
හැමෝම අප්පුඩි ගැහුවා
"අපිට සයන්ස් එකේ චන්ද ගැන ප්‍රශ්නයක් නෑ...අපේ බැච් හතරම එකට ඉන්න නිසා ඒවා ඔක්කොම අපිට ලැබෙයි
ඒත් වැදගත් වෙන්නෙ ආට් කොමස් දෙකේ චන්ද ටික හරවන එකයි...ඒක ලේසි නෑ...උන් පාරම්පරික පාක්ශිකයො ඉන්නෙ
අපිට අපේ කැම්පේන් එක කරන්න උන්ගෙ ෆැකල්ටියක් ඇතුකටවත් යන්න වෙන්නෙ නෑ "

"මම කැමති නෑ...උන් දෙගොල්ලොම කරන සාම්ප්‍රදායික මෝඩ ක්‍රම අපේ කැම්පේන් එකේ ගෙනියන්න
අපි ඉන්නෙ අසූවෙ හැත්තෑවෙ දශක වල නෙමෙයිනේ
ඒක නිසා මීටින් තියලා කතා පවත්වන එක...කැම්පස් එක පුරා ඒක වැහෙන්න පෝස්ටර් ගහන එකනම් මම කරන්නෙ නෑ
අපි ක්‍රියේටිවු විදියට මේක කරමු"
ඩයිනා නැගිටලා උගේ අදහස කියුවා
"ඔවූ ඒක හොදයි....මම හිතන්නෙ අපිට කොමස් එකෙයි ආට් එකයි මද්‍යස්තමට්න දාරී මොලේ කල්පනා කරන සෙට් එකේ චන්ද ටික ගන්න එක ලොකු දෙයක් නෙමෙයි
මොකද උන් එලිපිට කතා නොකරට.උන්ට
හොරු රජකරන ධනවාදයෙ
කුහකයො පචකාරයො බිහිකරන සමසමාජ වාදෙයි දෙකම එපා වෙලා තියෙන්නෙ
අපි හොද ප්‍රතිපත්ති ටිකක් මද්‍යස්ත මත දාරී විචාරක චන්ද දායකායො අතරට යැවුවොත් ඔය බල කදවුරු දෙකටම නැති පාවෙන චන්ද කඩාගන්න පුලුවන් " තිත්තයා ප්‍රොෆෙශනල් දේශපාලක විචාරකයෙක් වගේ කියුවා
"ඇත්තටම මචන් මට මේක නාකි පජාත පොලිටික්කන්ගෙ චන්ද ව්‍යපාරයක් වගේ කරන්න ඕනෙ නෑ...මේක අපි කොල්ලො කෙල්ලන්ගෙ ෆන් ඉවෙන්ට් එකක් වගේ කරමු
බර දේශපාලන වචන එපා...කාටත් ආස හිතෙන විදියට කරන්න ඕනෙ...
මොකද කියන්නෙ සෙට් එක ...දාල්ලා උරේ පාරක් ""
අපේ විසිල් ගහන්න පුලුවන් උන් විසිල් ගැහුවා බැරි උන් අත් පුඩිගහලා හුරේ දැම්මා

"කස්ටිය වැඩ ටික බෙදාගන්න
හොද ඇට්‍රෑක්ටිවු පෝස්ට් මිමීස් හදලා ශෙයා කරන්න
යූ ටුයුබ් වීඩියෝ ටික් ටෝක් උනත් කමක් නෑ
ෆේස් බුක් ලයිවු ඇවිත් දැන් තියෙන ශිශ්‍ය සන්ගම් නිසා උන අගතිය ගැන හිත සන්වේදී වෙන කතා ටිකක් කරන්න ඕනෙ අහන් ඉන්න උන් ඇඩෙන්න
තව අපිට කරන්න පුලුවන් ජොලි දේවල් ගැන හිතන්න ඕනෙ"
ඩිස්කෝ නැගිටලා එයාගෙ ප්ලෑන් එක කියුවා
"අපි ටීම් එකක් පත්කරමු අපේ ප්‍රතිපත්ති ටික හදන්න
ඒවා අද්‍යපනේ ..නව නිර්මාන මුල් කරගත්ත දේවල් වෙන්න ඕනෙ
අපි රට හදන්න කලින් අපේ කැම්පස් එක ඇතුලෙ ඕනෙ රටක කැම්පස් ස්ටුඩන්ට් එකෙන්ක් එක්ක කරට කර තියන්න පුලුවන් හොද අවුට් ප්හ්ට් එකක් හදන්න ඕනෙ
ඒකටයි අපි වැඩ කරන්නෙ
නැතුව හිපාටු දේශපාලකයො එකෙක්වත් ආයෙ රජකරන්න නෙමෙයි"
ඩයිනා හරිම ආවේග ශීලී විදියට කතාකරා හැමෝම අත්පුඩි ගැහුවා

""කවුරුත් කතාකරන්නෙ නෑ අපිට තියෙන ඇත්ත ප්‍රශ්ණ ගැන
අපේ හතවෙනි අවුරුද්දෙ අයියලා අක්කලා එයාලගෙ ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් පටන් ගන්න බැරුව පරියේශන කල් දදා ඉන්නව ඒ වට ඕනෙ සල්ලි හොයාගන්න විදියක් නෑ
බොරුවට රජය කැම්පස් ලමයි ගාන වැඩි කරා කියලා අවුරුද්දෙන් ඇවුරුද්ද ලමයි ප්‍රමානෙ වැඩි කරනවා ඒත් ඒ ගානට හරියන්න ගුරුවරු ලැබ් ෆැසිලිටීස් කෙමිකල් වැඩි කරන්නෙ නෑ
ඉස්සර අපේ අයියලා අක්කලා තනියෙම කරපු ප්‍රැක්ටිකල් අපි අද තුන්දෙනෙක් එක්ක එකක් කරනවා
එතකොට අපිට ප්‍රායෝගික හුරුව ලැබෙනවද
අපේ අය අවසන් වසරෙදි හොයා ගන්න අලුත් දැනුන නිබන්දන් පොත්වල කාවො කකා යනවා
ඒවයෙන් අලුත් නිශ්පාදනයක් කරන්න නව සොයා ගැනීමක් කරන්න ඒ දැනුම භාවිතාවෙන්නෙ නෑ
අපි ඉගන ගන්නෙ විද්‍යව නෙමෙයි..ඉතිහාසය
රසායන විද්‍යවෙ අවුරුදු ගානකට කලින් ඉගන ගත්ත මලකඩ කාපු පරන දේවල් අපි ඉගනගන්නෙ ...
සමහර කරුනු දැන් බොරුයි කියලා ඔප්පු වෙලා තියෙන නිසා ගොඩක් දුරට අනෙක් රටව පාවිච්චි කරන්නෙත් නෑ
ඒ වෙනුවට අලුත් කරුනු කොයිතරම් එකතු වෙලා තියෙද
ඒවා කිසි දෙයක් අපිට අප්ඩේට් වෙන්නෙ නෑ
අපේ ගුරුවරුන්ගෙ ඉගැන්වීමෙ කොලිටිය බලන්න හොද ක්‍රම වේදයක් නෑ
ඒ ගොල්ලො ඔහේ උගන්වනවා උගන්වන ඕනෙ කුනුගොඩක් අගගෙන් ඉදලා එනවා
මේවා වෙනස් වෙන්න ඕනෙ
මේවට අපි මැදිහත් වෙලා කතා කරන්න ඕනෙ """
ගොඩක් ගුරුවරු නිකම්ම පොත් ගුල්ලො
පරන තියරි ගොඩක් කටපාඩම් කරන් මුචලින්ද නාගයා වගේ ඒක වමාරනවා ලෙක්චර් එකේ
ඒවම අපිටත් ගිලින්න කියනවා කට පාඩම් කර කර
තරගකාරී වෙලද ජොබ් මාකට් එකට හරියන
ඉන්ඩස්ට්‍රි එක ගැන ප්‍රායෝගික දැනුමක් අපිට දෙන්නෙ නෑ
අපි ඩිග්‍රි කට්ට උස්ස ගියාම ලොකු කම්පැනිවලින් කියනවා අපිට ප්‍රායෝගික දැමක් නැති පොත් ගුල්ලො නිසා අපිව එපාලු
ඒත් අපේ ගුරුවරුන්ට අපිව ඒ ජොබ් මාකට් එකට හරියන විදියට සක්ස් කරන්න බෑ
මොකද ඒ ගොල්ලොන්ට ඒ ගැන කිසිම අවබෝධයක් නෑ
අන්තිමේ අපි මේ තරම් අමාරුවෙන් සයන්ස් ඩිග්‍රි එකක් අරගෙන්
අපිට ජොබ් දියව් දියවු
කියලා රජයෙන් ගුරුපත් වීම් ඩිවලප්මන්ට් ඔෆිසර් තනතුරු හිගා කකා යන්න ඕනෙ
ජොබ් මාකට් එකේ ලොකූ ඩිමාන්ඩ් එකක් තියෙන ඩිග්‍රියක් කරලා
අපි නිකන් පොඩි පඩියට කම්මැලිරජයේ සේවකයෙක් වෙනවා
ඒකට ප්‍රධාන හේතුව අපේ ගුරුවරු
එයාලා අපිට යන්න පුලුවන් පාරවල් පෙම්වන්නෙ නෑ
ඒ පාර වල යන්න ඕනෙ දක්ශතා දියුනු කරගන්න් පුලුවන් විදියෙ අද්‍යපනයක් අපිට ලබා දෙන්නෙ නෑ
ඉන්දියාව දියුනු උනේ එයාලගෙ බුද්දි මතුන් පිටරට්ටා විකුනලා ඒ අය උපයන ආදයමෙන්
අඩුම ගානෙ අපේ රටට අපි වගේ ඩිග්‍රියකට ගැලපෙන ජොබ් දෙන්න බැරිනම්
වෙන රටකට ගිහින් ඒ ජොබ් එකට ගැලපෙන රස්සාවක් කරන්න හැකි වෙන විදියට උගන්වන්න ඕනෙ
එතකොට ඒ මිනිස්සු රට ගිහින් සල්ලි උපයලා ලන්කාවට එවුවම ඒකෙන් වත් මේක දියුනු කරන්න පුලුවන් ""

ඩයිනගෙ දිගම දිග කතාවෙන් පස්සෙ අපේ බැච් මීටිම ඉවර උනා
මට චාරු එක්ක තනිවෙන්න ඕනෙ උනා
"සුද්දො...අපි කොහේ හරි ඇවිදින්න යන්ද...ෆිල්ම් එකක් වත් බලන්න..කාලෙකින් ගියේ නෑනෙ
මතකද බොක්ස් එකක ඉදන් අපි එදා ෆිල්ම් බලපු හැටි"
"පිස්සුද මම කියුවනේ ඔයවගේ විකාර වලට ලෑස්ති වෙන්න එපා කියලා"
ඉතින් හලෝ ඕන තරම් නෝමල් කොල්ලො යාලුවො විදියට ෆිල්ම් බලන්න යන්නෙ...ඕනෙනම් අපි ඩයිනයි ...එයාගෙ ශේක් එක්කගෙන එන්න් කියමු...එතකොට අපි හතර දෙනෙක් නේ"
"ඔයාට ෆිල්ම් බලන්න ඕනෙනම් උන් එක්ක් ගිහින් බලන්න් ...බොක්ස් එකකට ගිගත් මට අවුලක් නෑ
හැබැයි මට බෑ එහෙම යන්න
ඕව ඇතුලෙදි...කීකරු හිත් අකීකරු වෙනවා""
"උන්දෙන්නා එක්ක් මම ගිහින් අප්ප තම්බන්නද?"
"ආප්ප බෑරිනම් බිබික්කන් තම්බපන් මම යනවා දැන්"
මට ඕනි උනේ
ටිකක් එයාව හුරතල් කරන්න
එයාගෙ ලස්ස්න ඇස් දෙක දිහා බලාගෙන් ඉන්න
ඒත් මිනිහා බොරු හදිස්සියක් මවාගෙන් ඉක්මනට පැන්නා
මම හොස්ටල් එකට ගියේ හිතේ අමාරුවෙන්
තුවාය ඇදන් ඇදට පැන්න ගමන් මගේ මෝල උපරිම උනා
රොකට් එක හදට යන්නම් නැගල
මම් ඒක ඇදට තියලා තද කරලා ඇද පිටින් හෙල්ලෙන්න මෙට්ටෙට ගැහුවා
ඩබල් ඇද ජක ජක ගාලා හෙල උනා
ඒක වැඩි වෙලා කරන්න බැරි උනේ එහා කාමරෙන් කෑ ගැහුවා
"උට්ටෝ ඇද කඩන්න නැතුව වොශ් රූම් ගිහින් ඕක කරපන් අපිට ඇලට් එකක් දාන්න ඕනෙ"
වැඩේ චාටර් මම හෙල්ලෙන එක නවත්ත ගෙන හිටියා

චාරුවට කෝල් එකක් ගත්තෙ ඌව ෆෝන් එකෙක්න් සෙකස් ටෝක් එකකට අල්ල ගන්න
""සුද්දා මොකද කරන්නෙ ""
"ම්ම්ම් කැමත් අරන් දැන් ආව විතරයි නාන්න යන්නෙ"
"නාන්න පටන් ගත්තද"
"තාම බාත් රූම් ගියේ නෑ"මේ ටවල් එක ඇදගෙන ඉන්නෙ""
"කොට එකක් ද ?"
මට චාරු ටවල් එක ඇදගෙන ඉන්නවා මැවිලා පේනව එයාගෙ ලස්සන කෝම්පිට්ටු දෙක ටවල් එක පිටින්ම මම කනවා
"නෑ දිග එකක්"
"මොන පාටද කියන්නකො "
"නිල්"
"කකුල් දෙක පේනව ඇති නේ ලස්සනට"
"නෑ "
"මොකද්ද රතතරන් තනි වචනෙන් කියන්නෙ විස්තර ඇතුව කියන්න"
"කොටන් පොලි එස්ටර් මිස් තුවාය සෙන්ටි මීටර එකසිය විසි තුනක් දිගයි ඉන් බාගෙක පලල ඇනදම ඉනේ සිට සෙන්ටි මීටර හැට තුනක් වැහෙනවා
මේල මේඩින් චයිනා
හූ ටේන් බ්‍රෑන්ඩ් එක
අයන් කරද්දි සෙල්සියස් අන්දක හැටට අඩුවෙන් අයන් කරන්න කියලා තියෙනවා
පාට යන්නෙ නෑ කියලා තියෙනවා
උනු වතුර්3න් හේදුවට කමක් නෑ කියලා තියෙනවා
වෙන මොනවත් දැන ගන්න ඕනෙද තුවාය ගැන""
"අපෝ එපා...තියා ගනින් උබෙ තුවාය...ආච්චිගෙ රෙද්ද"
"මොකද්ද හැදිලා තියෙන ආමාරුව"
"අමාරුවක් නෑ උබව මතක් උනා එච්චරයි"

"අමුතුවෙන් මතක් වෙන්න දෙයක් නෑ දැන් අපි එකට ඉදලා ඇවිත් පැය බාගයක්වත් නෑනෙ"
"නෑ ඉතින් ඔයාව බලන්න ආසාවක් ආවනේ...වීඩියෝ කෝල් එකක් ගන්නම් පොඩ්ඩක් බලන්න"
"මොනව බලන්නද?...බලන්න ඕනෙනම් දැන් එනවා කැන්ටිමට මමත් එන්නම්..
කැන්ටිමේ වාඩිවෙලා මූන බලලා යන්න පුලුවන්"
"මල විකාරයක්නෙ මේක...මම ඇහුවෙ වීඩියෝ කෝල් එකක් ගන්න මූන නෙමෙයි පස්ස බලන්න"
"මල විකාරෙ තමුසෙනෙ මම නෙමයි
මම කියුවනෙ මාව ඕවට අලල ගන්න එපා කියලා
වීඩියෝ එකක් හරි මොනවා හරි කරලා ඒක හොද කරගන්නවා
ආයෙ විකාර කෝල් කරොත් ෆෝන් එක ඕෆ් කරනවා
හෙට වෙනකන් ඔන් කරන්නෙ නෑ"
එයා දුශ්ඨ් විදියට ෆෝන් එක කට් කරා
නැගිටලා දගලන මගේ මල්ලි එක්ක මම ඇද උඩ තනි උනා
අනේ මන්දා උබලට මෙහෙම වෙලා තියෙද කියලා
මොනව හරි කරන්න හොදටම ඕනෙ
වෙන කෙනෙක් එක්ක කරන්නත් කැමති නෑ
ඒත් කැමති කෙනා කොයිතරම් ඉ ල්ලුවත් දෙන්නෙත් නෑ
ලින්ගික ඉච්චාබන්ගත්වය...ලොකු මානසික පීඩනයක්
ඔහොම උනාම ඉතින් පිරිමි පිටයනවා
සම ලින්ගිකයන්ට විතරක් නෙමෙයි
බැදපු පිරිමින්ටත් මේක පොදුයි
ලොකුවට අවශ්‍යතාවෙ ආවත් ගෑනි දෙන්නෙ නැත්තන් මිනිහා පිට යනව තමයි ඉතින්
මම මගේ වට්ස් ඇප් එකේ උඩ පහල ගියේ කෝල් එකක් ගන්න කෙනෙක් හොයන්න මේ අසහනෑ නැති කරගන්න
කරුමෙට එහෙම උන් නෑ,..චාරුගෙ ආදරෙන් වශීවෙලා මම ඔක්කොම ආතල් නම්බර් ඩිලීට් කරා..බ්ලොක් කරා දැන් තියෙන්නෙ දෙකයි තුනයි
නිකන් හරි සෙට් වෙන නම්බර්‍ර තිබුනෙ දෙකයි
ඩයිනයි සහස්
මේ වෙලාවෙ ඩයිනා ට මොන සෙට් ද ඌ කොහේ හරි මීටිමක පොර ටෝක්ස් දෙනවා ඇති.ඌට රටේ ඇඩනේ
කල්පනා කර කර ඉද්දි නොදැනිම ඩයිනට ඩයල් උනා වීඩියෝ කොල් එකක්
ඌ එක පාරටම ආන්සර් කරා කියපන්කො
උටනෝ අලි උඩ පැන පැන
පොර මීටිමක නෙමෙයි සහස් ගෙ බඩ උඩ හැමිනෙනවා
දෙන්නම ඇදුම් නැතුව සහස් ගෙ ඇද උඩ
ශස් වත් බදාගෙනම ඩයිනා මට කතා කරා
""ලොක්කා මොකද කේස් එක නිදහසේ අපිට වැඩක් කර ගන්නත් නෑනෙ"
"" නෑ මේ හොස්ටල් එකට ආවා උබට එක්ක කෑම ගේන්නද එපාද කියලා අහන්න කතා කරේ""
"උබ හොස්ටල් එකේනෙ...ආයෙ කැන්ටින් යන්න එපා මම උබට එක්ක ගේන්නම් එද්දි කෑම එකක්"
"සහස් මල්ලියා අයියා බබාට රස කෑම වනව වගේ නේ"
ඩයිනගෙ තුරුල්ලෙ ඉදන් ෆෝන් එක දිහා බලන් ඉදපු සහස්ගෙන් මම ඇහුවා
"අයියට දැන් අපේ කෑම තිත්තයිනේ,..පැනිරස කෑම තිහෙනවනේ"
"මොන කෑමද බන් ඇද උඩ තනියෙම අතේ පිහිට තමයි"
මම ෆෝන් එක හරවලා මගේ ජූස් පොඩ්ඩක් තොලේ ගෑවුන මල්ලි පෙන්නිවා කෙලින් වෙලා තියෙනවා
"අබ්බෝ ඒක ලොකූ වෙලානෙ" සහස් තොල කට ලෙවකන ගමන් කියුවා
"හා..හා,,.ඕවා අපිට පෙන්වලා අපිව නිකන් වල් කරන්න එපා දැන් ඕවට අයිය්හි කාරයො ඉන්නවනේ
නිකන් අපිව වරදට පොලබවන්න එපා "

ඩයිනා ෆෝන් එක කට් කරා
මට ඉන්න බෑ මෝල හොදටම් උන්දෙන්න මාර ෆන් එකක් ගන්නවා
මට ලි ගික ඉ රිසියාවක් ආවා
ම්ම ආයෙ ඩයල් කාරා
සහස් ෆෝන් එක උස්සලා පපුව උඩින් තියාගත්තා
මාර දර්ශනේ කොල්ලගෙ උඩට උස්සපු ගල් දෙක අතරින් මට ඩයිනගෙ කොන්ඩෙ පේනවා
ඩයිනා මූන කොල්ලගෙ පලුදෙක අස්සෙ ගහගෙන හිල ලෙවකනවා
"වාවූ පට්ට...ශූ ආආඅ"
මම කටින් සද්දයක් දැම්මා
ඩයිනා දැනන් හිටියෙ නෑ මල්ලි ෆෝනෙක ආන්සර් කරලා ඌව මට පෙන්වන බව
ෆෝන් එකේ සද්දෙට ඩයිනා මල්ලිගෙ තට්ටම දෙක අස්සෙන් ඔලුව අරගෙන...ආතල් එකට උඩ පනින සහස්ගෙ කලු පොල්ල උඩින් නිකට තියන් කතා කරා
උගේ මූන කෙලවලයි ජූස් වලටයි පෙගිලා
මම හරි ආසයි ඩයිනගෙ දිග උඩු රැවුල කෙලවලින් පෙගිලා තියෙද්දි ඒක ලස්ස්නට බරවන්න
උගෙ පලල් හිනාවත් හරිම ලස්ස්නයි ඒ වෙලාවට
"මල්ලි...මොකද්ද බන් ඇයි ඕයි මේක ඔන් කරේ
මූ දැන් පිස්සු වැටෙනවා...මේවා කරලා මට චාරුගෙ මූන බලන්න බැරි වෙන්නෙ
ස්වැග් උබ චාරුට වීඩියෝ කෝල් එකක් ගනින්කො..."
""වැඩක් නැ බන්...එයාගෙ ලොකු ලයින් අතින්වත් අල්ලන්න දෙන්නෙ නෑ...අම්තුම උට්ටක් ඒක...මට එපා වෙලා ඉන්නෙ බන්...වැද වැද පස්සෙන් යන එකෙත් සීමාවක් තියෙනවා...ඌට මගේ අවශ්‍යතා තේරුම්ගන්න බෑ
හිතේ තිබුන තරහටයි කෝපෙටයි මගේ ඇස්වලි කදුලුත් පැන්නා""

මගේ ජෝගිය නිසා ඩයිනගෙ නිකට යට උඩ පැන පැන තිබුඅ සහස් ගෙ පොල්ලත් පන නැතිවෙලා යනවා පෙනුනා
උගෙත් ආතල් එක නැතිවෙන්න ඇති මම අඩනවා දැකලා
"මටත් ඌ අමතු කතාවක් කියුවා
අප්පච්චිට පොරින්දු උන නිසා මේ අවුරුදු 4 උබව යාලුවෙක් වගේ ආශ්‍රය කරලා ඊටපස්සෙ එෆෙයාර් එක පටන් ගන්නවා
හැබැයි උබව අත අරින්නෙ නෑලු,
උබ එක්කලු හැමදාම ඉන්නෙ..
මට තේරෙන්නෙ නෑ වන් උගෙ අමුතු ලොජික්"
"දැක්කනේ උබටත් තේරෙනවා ඒක මහ විකාරයක් කියලා"
""මට එපා වෙනාවා ඕයි...
හරි කොල්ලො මම තියන්නම් මම නිසා උබලගෙත් ආතල් කැඩෙනවා""
"" ස්වැග් උබ එනවනම් අපි දෙන්නා පෞද්ගලිකවම කැමතී
අපි දෙන්නටම උබව ඕනෙ
ඒත් ඒක සදාචාර විරෝදී නේ බන්...චාරුට ඒක කොහොම දැනෙයිද දන්නෙ නෑනෙ
අපි තුන්දෙනා වගේ චාරු ඕපන් නෑ...ඌ සාම්ප්‍රදායික මිනිහා
ඌ නැති දව්ස් වල එකට හිටපුවට සමාව දුන්නට
උබත් එක්ක දැන් ආයෙ එකට ඉද්දි අපි එක්ක සෙට් වෙන ඒවට ඌ සමාව දෙන එකක් නෑ ""
මම ෆෝන් එක කට් කරා
මගේ මෝල් අමාරුවත් හොද වෙලා
මහ අප්පිරිය මූසල හැගීමක් විතරයි තිබුනෙ මම හිටියෙ චාරු එක්ක තරහෙන්
මම දන්නෙ නෑ ඒ උකන්නට තේරෙන්නෙ නැත්තෙ ඇයි
මිනිහෙක්ට සතුටෙන් ඉන්න සෙක්සුත් ඕනෙ
ඩයිනා මට ආයෙ කෝල් එකක් ගන්නවා

"උබ අවුලෙන්ද?
අවුල් ගන්න එපා...උබට ඕනෙනම් අපි කතා කරමු
මම දැන් එන්නම්
අපිත් සෙට් එවන එක නැවැත්තුවා දැන් ඕනෙ නෑ"
"අඩෙ බන් එගෙම කරන්න එපා උබලා උබලගෙ වැඩෙ කරපන් මල්ලි පවූනේ එයාට ඒවා ඕනි"
"" එයා තනමයි බෑ කියන්නෙ...දැන් මූඩ් අවුල් ගියානෙ...අපිටත් ඇති වගේ පස්සෙ කරනවා""
මට උන්දෙන්නා ගැන දුක හිතුනා
ඇයි චාරුට ඒවගේ විවෘත වෙන්න බෑරි
එහෙම උනානම් මේ ආදරෙත් එක්ක අපිට මොනතරම් සතුටෙන් ඉන්න පුලුවන්ද

Continue Reading

You'll Also Like

390K 15.1K 43
ကိုယ်ဟာ ကြိုးဝိုင်းထဲမှာ ကိုယ့်ကိုစိန်ခေါ်လာသမျှကောင်တွေအကုန် ထိုးရဲတယ် သတ်ရဲတယ် ကိုယ်နိုင်မယ်ဆိုတဲ့ယုံကြည်မှုရှိတယ် ကိုယ်မလုပ်ရဲတာဘာမှမရှိဘူးလို့ထင...
2.5M 178K 66
ယံုၾကည္မႈကလည္းအခ်စ္ နားလည္မႈကလည္းအခ်စ္ ေပးဆပ္မႈကလည္းအခ်စ္ ခြင့္လြတ္မႈကလည္းအခ်စ္ ဟု ဆိုခဲ့ေသာ္ ေျပာင္းျပန္အခ်ိဳးက်ခဲ့တဲ့ခ်စ္ျခင္းတစ္ခုရဲ႕ အဆံုးသတ္က ဘယ...
1.1M 60.3K 49
အမိန္႔စည္း+သခြပ္႐ိုး ( ႐ွင္မႈန္းနံ႔သာ) အမိန့်စည်း+သခွပ်ရိုး ( ရှင်မှုန်းနံ့သာ) ခြင့္ျပဳခ်က္မရပဲ ငါ့အနားကထြက္ခြာခြင့္မျပဳနိင္ဘူး အသက္နဲ႔ခႏၶာတည္ျမဲေနသ...