ep 41

2.8K 412 11
                                    

Ep41
පැහැසරණිය මිණි පැමිණිය කොත්අගට
බඳ කිකිණිය දද ගිහිණිය විමන්    වට
නොව පැරණිය වන රමණිය විටින් විට
සැළලිහිණිය වදු කැලණිය    පුරවරට
සැලළිහිනිය හු# හු# පල හැමතැනම
ලස්ස්න කවිගකනන්තිම පදේ තිත්ත කුනුහරුප කරලා මම කිය කියා වේ චාරුගෙන් බැනුම් අහ අහා
"මොනාද බන් ස්වැග් උබත් එක්ක ඉද්දි අපෙත් හිරිනොතප් බිදෙනවා...මේ කවිය මගේ සීයා නිතරම කියපු එකක් ...මට ඒක දේව වාක්‍යක් වගේ...උබ ඒකටත් අපහාස කරා නරියා"
"නෑ ඉතින් ඒ පොඩි කාලෙ අපින්කියාපු කවියක්"
"තමුසෙගෙ ලොකුම ප්‍රශ්නෙ...හරියට පූර්ව ළමාවිය සන්වර්ධනය වෙලා නෑ ඒකයි...
කටේ කිරිසුවද යන්න කලින් ...බටේ කිරි වලට වහ වැටුනම
ඔහොම වෙනවා"
ආආඅ කොහොමද ඒක...මූමට අන්ත බලු විදියට පහර දෙනවා
"වහාම ඉ ල්ලා අස්කරගනින් ඒක ...උබ හිතන්නෙ මම පොඩි කාලෙ බාලපරාධකාරයෙක් අතින් ඇබියුස් උන නිසා ගේ උනා කියලද"
"ඒක ,අන්දන්නෙ නෑ...ඒත් උබේ වචන නම් අහන් ඉන්න පොඩි උන් නෙමෙයි වයසක සීයලත් අපචාරයට ඇබියුස් කරනවා (පත්න්කරනවා)"
"ඒක නෙමෙයි ඕයි...මේ ආට් එකේ දලියා මේ චිත්‍රෙ ඇදලා තියෙන්නෙ පට්ට නේ ...ඇත්ත්ටම කැලනියෙ ඒරියල් ෆොටෝ එකක් ගහලා වගේ...ඔක්කොම උඩින් පියබලා යන සැලලිහිනියට පේන විදියාට ඇදලා තියෙන්නෙ"
"මොනා උනත් ෆයින් ආට් කාරයො පට්ට විදියට මහන්සිවෙලා නේ කැම්පස් එක සරසන්න....මේ බල්බ් වැල් අද හවස අපි නැති ටිකට දාලා තියෙන්නෙ"
"දැන් බලපන්කො මම් හිතන්නෙ අපි චිත්‍ර 300ක් විතර පහුකරන් ආවා නේ...මේවා අදින්න හෙන කාලයක් යන්න ඇති...අනෙක අඩි 6යි 6යේ බෝඩ් මෙචර ගොඩක් කැනවස් රෙදි ගහලා ...චිත්‍ර ඇදලා කවි ලියලා...ෆැකල්ටිය වටේ එල්ලනවා කියන්නෙ ...මෙගා ප්‍රොජෙක්ට් එකක්"

"ඇයි දැක්කෙ නැද්ද ඉස්සරහ ගහපු බැනර් එකේ තිබුනා මේකෙ චිත්‍ර 500ක් තියෙනව වටේටම ...ඔක්කොම පරන සිනහල කවි පොත්වල කවි වලට ඇදපුවා""
"එහෙනම් උන්ට පොත්වල කවි මදිවෙන්නත් ඇති"
"අර මොකටද බන් අර කෙහෙල් කොට හිටවලා...ගොක්කොල සැරසිලි දාලා තියෙන්නෙ"
"ආඅ එතන ගම්මඩුවකුයි දහ අට සන්නියකුයි තියෙනවා එලි වෙනකන්...ඉස්සෙල්ලා මේන් ස්ටේජ් එකේ නැටුම් ටික තියයි...ඊට පස්සෙ මෙතනට එන්න වෙන්නෙ...අද රෑ එලිවෙන කන් ඉන්න පුලුවන්"
"එච්චර වෙලා ඉන්න දෙන එකක් නෑ අපිට ක්‍රිශ්....අපි නිදි මරලා හෙට හරියට නටන එකක් නෑ කියලා එයා ඩාන්සින් ගෲප් එකේ ඉන්න හැමෝම එලවයි"
"වෙලාවකට ඒ ගැනි මල ඇනයක් බන්...හරියට අනික් මිනිස්සුන්ට බල පෑම් කඩනවා"
"නෑ ඒකෙ වැරද්දක්....කොහොමත් අම්මා කෙනෙක් උනාම ළමයිව හර්හාගන්න ටිකක් ඒවගේ ඉන්න ඕනෙ නේ..උබේ ලමයින්ගෙ අම්මනේ"
"රෙද්දක් කතා කරලා මේ ආතල් එක කඩන්න එපා....කෝ බන් මේ ගෑනු...මම හිතුවෙ අපි එද්දි මෙතන ඇවිත් කාලි ආවේශවෙලා ඉදී කියලා"
"සාරි ද ඔසරිද මන්දා ඇදගන්න බැරුව දගලනවා කියලා සුලා මට මැසේජ් එකක් දාලා තිබුනා"
"මේ උන් බබබු ගහගත්ත දෙන් අපි යමන් ෆයර් වර්ක්ස් බලන්න...අර එනවුන්ස් කරන්නෙ ගිනිකෙලි සන්දර්ශනේ තියේ කියලා"
මම චාරුව තුරුලුකරන් කලුවර ගස් හෙවනක ...අහසට ගහන මල් වෙඩි දිහා බලන් හිටියා
අපිත් නිකන් දහසක් පාවෙන කඩා වැටෙන තරු අතර පාවෙනවා වගේ දැනුනා
සරම හරිම නරකයි
කලිසමටත් වඩා මාව පාවලා දෙනවා නැගපු ගමන් පේනවා
"මොකද්ද ඕයි ඕක ලෙඩක්ද හැම තිස්සෙම කෙලින්න්කරන් උල උල ඉන්න දැන් ටිකක්ට කලින් එකපාරක් වැඩේ ඉවර කරානෙ...හැම දේටම සීමාවක් තියාග්නින්""
"සොරි සොරි කොලූ....එහෙම වල් කමට නෙමෙයි...උබ එක්ක ඉද්දි එන ආදරෙයි ආසවයි නිසා වෙන්නෙ...වෙන උන් එක්ක ඉද්දි මෙහෙම වෙන්නෙ නෑ"
"එහෙනම් උබ වෙන උන් එක්කම ඉදපන්"
"මොකෝ කියන්නෙ...අපේ කොල්ලො බෙලිමල් දන්සැලක් දෙනවා...ආප්ප හැලප පිට්ටු විකුනන් කඩේ ගාව...අපි ගිහින් ගෑනු එනකන් සප් එකක් දෙමුද?"
"හොද අදහසක්....ඒත් මට කොල්ලො ගවට යන්න බයයි ඕයි...උන් මගේ සරම අදිනවා....මේක අල්ලපු ගමන් කඩන් වැටෙනවා...අර දැක්කනේ ...පිනෝගෙ සරම ගේට්ටුව ගාවදි උන් බිමට වැටෙන්නම කැඩුවා"
"කමක් නෑ කඩපු දෙන් ...උබ යටට හොද ශෝටක් ගහලනේ ඉන්නෙ...ආයෙ කැඩුවොත් මම අන්දන්නම්"
සරොන්ග් ඩේ කියන්නෙ සරොන් ඇදන් ඉන්නවට වඩා වැඩී සරොන් කඩන් ඉන්න ප්‍රමානය
මොකද පිටිපස්සෙන් ඇවිත් කාගෙ හරි සරම කඩලා දුවන එක මේ දවසෙ ලොකුම විනෝදෙ
ඒ නිසා කවුරුත් සර්මට වඩා හොද ශෝටක් අදිනව යටට
සමහරු රවුඩි ස්ටයිල් එකට දනහිස ලගට ශෝටක් ඇදලා සපත්තු දාල සර්ම කැසපට ගහනවා කලිසම් පේන්න
රෑ උනත් සන්ග්ලාසස් දෙකකුත් දලා තඩි බයිසිකල් චේන් වගේ මාලයි බෙස්ලටුයි දාලා දෙමල සින්දුවක් කියාගෙන ඉන්නවා
යාන්තන් ඔසරි පටලවන් කෙල්ලො සන්දර්ශන් බිමට අවිත් කෝල් කරනවා
""ඕඔ මයි ගෝශ්.. මට ඔයාව අදුන ගන්නත් බැරි උනානෙ....ආලියා බාත් ම්ම්ම් නෑ ශර්ධා කපූර් ලන්කාවට ඇවිත් වගේ""
"ම්ම්ම් තෑන්ක්ස් ....ඔයාත් ඉන්නෙ කොලිවුඩ් ෆිල්ම් සටාර් කෙනෙක් වගේ"
'"හොදට ඇදලා ....තනියෙම ඇදගත්තද?"
"අපෝ...ඔයා එන්න තිබුනෙ ගල්ස් හොස්ටල් පැත්තෙ මල උද්ධයක් වගේ...හැමෝම සාරි පටලවන්...දගලනවා...වැඩේ තියෙන්නෙ ගොඩක් අය සාරි ඇදලා තිබුනට ඔසරි ඇදලා නෑනෙ...යූ ටියුබ් බලාගෙන එක එක්කෙනගෙන අගගෙන යාන්තන් පටලවාගත්තෙ...මට ලාවට ටිකක් හරි පුලුවන් නිසා හත අටකටම අන්දන්න උනා"
"ඇයි ඕයි ඕක ඔයතරම් අමාරුනම් ...අදින්න දගලන්නෙ...."
"ඒක තමයි අප්පා...උඩරට කුමාරි හාමිලා ටීචර්ලා ඔෆිස්ම්වල වැඩකරන අය කොහොම මේවා හැමදාම අදිනවද මන්දා...මටනම් ඇදපු වෙලෙ ඉදල හෙල්ලෙන්නවත් බෑ බටේක දාල හිර කරලා වගේ...කෙල්ලො ගොඩක් කන්නෙ බොන්නෙත් නෑ...මේවා ඇදන් වොශ් රූම් යන්න බෑ අප්පා"
"ශිට් මොකද්ද හලෝ ගෑනියෙක් වෙන එක මල වදයක් නේ...හිතේ හැටියට කෑම එකක් අතින් අල්ලගෙන කන්න නෑ...නියපොතු ජරා වෙනවා ලිප්ස්ටික් තලිය ගැල වෙනවා...මේකප් අවුල් යනව ...කෝටියක් ප්‍රශනනේ

තිත්ත පැණිWhere stories live. Discover now