ep 22

3.7K 534 86
                                    

Ep 22
අම්බානක් බර කැට ටිකත් උස්සන් තවලමේ යන බූරුවො රැලක් වගේ අපි පද්දතියට රින්ගද්දි
ලන්කවෙ නගර අසූවක් ආවරනය වෙන පරිදි විසිරිලා ගිය කෙල්ලො කොල්ලො එකම කොමන් රූම් එකට කැටිවෙලා
කන්ඩායම් අසූවක් ..කතා හැටපන් කෝටියක්
හැමෝම තම තමන්ගෙ කතා අනික් අය එක්ක බෙදාගන්නවා
කොමන් එකේ වහල උඩ විසිවෙන තරමයි සද්දෙ,,හිනාව..ගෑනුන්පිරිමි හඩවල් එකට මිශ්‍රවෙලා
මම හිතන්නෙ අපි වෙන්න ඇති අන්තිමට ආවෙ
අපිත් ඉතුරුවෙල තිබුන බන්කුවක් ශාලාවෙ කොනක අටගෙන කැට කඩන්න ලෑස්තිය
"අම්මෝ මේ ඉන්නෙ මගේ චූටි පැටියා දැකපු කල් ...අනා...මගේ සුද්දා කාලුවෙලානේ...ම්ම්ම්"
සෙනග ගොඩේ මම් ලගට දුවගෙන පාපු ක්‍රිශ් මාව බදාගත්තා

"කීයටද ආවෙ"
"අපි පැයක් විතර වෙනවා ඇවිත්...මම ඔයාට නුවර එලියෙන් ස්ට්‍රෝබෙරි ගෙනාවා..ලන්කා පෙයාස්...ප්ල්ම්..ගොඩක් දේවල්...ඔක්කොම දාලා මම් ආපු ගාමන් මහන්සිත් නොබලම ෆෘඩ් සැලඩ් හැදුවා...මේක ඉවර උන ගමන් අපි යමු කන්න හොදේ""
""ඔයාලා කැටේ කැඩුවද...ම්ම්ම් ""
"".ඔවු අනේ ඩයිනා ඇවිත් බලලා සර්ටිෆයි කරාට පස්සෙ කැඩුවා...දැන් ගනිනව...අනික් අයට වඩා අඩුවෙලාවක් කරාට අපි තමයි වැඩිම් මයෙ හිතේ...අපේ සෙට් එක ගේමෙ ඉන්නෙ..ම්ම වැඩේ ඉවර කරල සුදුමාත්තිය ලගට එන්නම් බබෝ...""
එයා මාව බදාගෙන ඉබලා නොපෙනී ගියා
දැනට පැයකට කලින් තිබුන මගෙ සතුට ඉ ර එලියට අහු උන අයිස් ක්‍රීම් එකක් වගේ දිය වෙලා වැටෙනවා

"ඒයි මූන එල්ලගෙන ඉන්නෙ නැතුව කැටේ කඩන්න එනවා...දැන් තනයි ගේමෙ හොදම හරිය...සමහර විට අපිට දිනන්න පුලුවන් වෙයි" මගේ මූනෙ දුක්කිත බව දැකලා වෙන්න ඇති චාරු මගේ හිත වෙනතකට හරවන්න හදනවා
තරගකාරී අද්‍යපනයෙන් උඩට ආවා අපි...තරග කියන්නෙ ආගමක්...ඒක අදහගෙන වැදගෙන ඉන්නෙ
තරග මතක් වෙද්දිත් ලේ කකියනවා
අපි කැටේ වැඩිම සල්ලි එකතු කරලා තිබුනොත් අපි දිනනවා
"තලපී...මොනරිත් එක්ක වටේ ඇවිදලා කවුද වැඩිම කියල බලන් වරෙල්ල...අපි කැටේ ගනින්නම්" බිල්ලි අපෙන් ඔත්තු කාරයොන්පිටත් කරා වැඩිම ගාන එකතුවෙලා තියෙන්නෙ කීයද කියන එක දැනගන්න
එතැන රජයේ චන්ද ගනින මද්‍යස් තානයක් වගේ

තිත්ත පැණිWhere stories live. Discover now