ep 120

3K 347 63
                                    

120
"බේ බද්දා....උබ බලන් කල්පනා කරන්නෙ අහස කඩන් වැටෙයි කියල බයෙන්ද
වෙල් කම් ...ටු ද බේබදු සන්ගමේට
මට දැන් කම්මැලි නෑ කතා කර ජර ශොට් එකක් ගන්න බඩියක් ඉන්නව
මොකෝ ගොලුවෙලා අරක්කු එක්ක දිවත් ගිලුනද
නැත්තන් අමුවෙන් පලවෙනි සැරේට ගහලා මකේ කර්පට් වෙන්න ඔකුව කකියනවද?
කෝ ඉතින් කතා කරනව""
"මට ලැජ්ජයි මම ගැන ඊයෙ උනන්දේවල් වලට"
"මොනවද බීපු එකද...ඒක අවුලක් ගන්න එපා...ෆස්ට් ටයිම් බිවුවම ඔහොම තමයි
ඒත් මොකද්ද අර අවසන් වරට කරපු සටනක් පැරදුනා කිය කිය ඇඩුවෙ""
"සටන මම දිනුවා දිනල එද්දි කුසලානෙ හොරු අරන් කියලා මට බය හිතුනා""
"දැන් කුසලානෙ හම්බුනාද ඊයෙ රෑ"
"ලැබුන කුසලානෙ මඩේ දැම්ම වගේ වැඩක්නෙ උනේ ...මට උබේ මූන බලන්න ලැජ්ජයි"
"මූන බලන්න ලැජ්ජනම් පස්ස පැත්ත බලපන් ...එහෙම කේස් මුකුත් උනේ නෑනෙ"
""උබට රිද්දුවනේ මම...ඒ වෙලාවෙ මොනව උනාද කියලා මම දන්නෙ නෑ"""
"ආ ඒක මගේ දෙබසක් උබට ඒක කොපි කරන්න තහනම් හරිද..වෙනද වැරද්දක් කරාම මමනෙ උබට ඒ සෙන්ටෙන්ස් එක කියන්නෙ...මොනවත් හීනයක් දැක්කද...උබ බීලා සින්දු කියනව ඇර්‍රෙන්න වෙන මුකුත් උනේ නැනෙ""
"" ම්ම්ම්ම්...ඔයා උදේ ටොයිලට් එකේ කෙදිරි ගාන සද්දෙට මම ඇහැ ඇරුනේ...මේ ඇදේ ලේ එක්ක කහ පාට ගැහුන පැල්ලම් නිකම්ම එන්නෙ නෑනෙ...ඔයාට මම ඊයෙ ගොඩක් රිද්දුවනේ ""
"හි හි...හි...මගේ පෙට්ටිය කඩලා දැන් එනවද මෙතන රිදුනද අහන්න
ඔන්න මම ලග ඉතුරු ජරන් හිටපු එකම දේ උබට දුන්න
මම මොනව කරල තිබුනත්
මට කරපු පලවෙනි එකා උබ අන්තිම එකත් උබ
ඉතින් කොහොමද ආතල් එක හොදයිද
හොදට සතුටු උනාද"
"විශේශ සතුටක් නෑ....හිතපු තරම් මහ ලොකු දේකුත් නෑ
බිලා හිටපු නිසා ඒ ගැන වැඩි මතකෙකුත් නෑ
ගොඩක් දවස් ඉදලා හිතයට තිබුන ආසාවක් ඊයෙ
කන්ට්‍රෝල් නැතුව ගියා "
"හනේ වලත්තයා...මම හිතුව මමයි ඕව හිතන බෑඩ් බෝයි කියලා
දැන් මැලුවම
ඉෆ් අයි බෑඩ් යුවා මයි ඩෑඩ්
මට වඩා අන්තයිනෙ උබ
මම ඔයතරම් තදේට කරන්න කවදාවත් හිතලා නෑ "
"ඇත්තටම රිදුනද"
"ඔවූ රිදුන ...අමාරුවෙන් ඉවසන් හිටියා....
දැන් ඒකෙන් වැඩකුත් නෑනෙ
මම හිතුව තමුසෙ අමතක නොවෙන තරම් සතුටු උනා කියලා දැන් බැලුවම ඒකෙන් තමුසෙට කිසි ආතල් එකක් තිබුනෙ නෑලු
අපරාදෙ අමාරුවෙන් ඉවසගෙන හිටියෙ"
"නෑ ...ඒවෙලාවෙ උපරිම සතුටු උනා ...ඒත් ඒක මතක් කරද්දි දුකයි
මට ඔයාට ආදරේ කරන්නවත් බැරි උනා හරියට නිකම්ම ඔහේ කරගෙන කරගෙන ගියා විතරයිනෙ"
"ඒක අවුලක් නෑ පලවෙනි සැරේනෙ...අන්තිම සැරේ නෙමෙයි...තව ඕනෙතරම් කල් තියෙනවනෙ...පස්සෙ පුරුදු වෙද්දි සතුටුවෙන්න පුලුවන් විදියට කරන්න පුලුවන් වෙයි"

තිත්ත පැණිWhere stories live. Discover now