ep 125

2.4K 306 36
                                    

Ep 125
ගෑනිට බයේ ජීවත් වෙන මිනිස්සු ඇත්තටම් ජීවත් වෙන්නෙ එ3 මිනිස්සුන්ට පිට කොන්දක් නැති නිසාම නෙමෙයි
තමන් ආදරේ කරන කෙනා එක මොහතකට හරි රිද්දන්න කේන්ති ගස්ස්න්න තියෙන අකමැත්ත නිසා
තමන් ආස ගොඩක් දේවල් මග හරින්න වෙනවා ආදරේ කරන කේනාගෙ සතුට වෙනුවෙන්
මට ඒක තේරුනේ චාරුට ආදරේ කරන්න ගත්තම
මම මගේ පරන යාලුවන්ට කැමතී
ඒත් මට උන් ආස්ශ්‍රය කරන්න බයයි
අපේ කොල්ලන්ට ලිමිට් නෑ...උන් චැට් කරන්න ගියාම ඕනෙ එකයි එපා එකයි හැම මගුලම ර්වනවා....සෙස් කරපුව හිට වීඩියෝ කරලා දානව
එහෙම නැත්තම් මම ඉස්සර කරපු කුප්ප වැඩවල පරන ෆොටෝ එලියට අදිනව
ඕවා චරුකට අල්ලන්නෙ නෑ
එහෙම එකක් දැම්ම එයා ඒවා සීරියස් අරන් මූන එල්ලගන්නවා
ආයෙ එයාව යතාතත්වෙට පත්කරගන්න මට බුදු ගේමක් දෙන්න වෙනවා
චාරුට මගේ වගේ පිස්සු යාලුවො හිටියෙ නැති නිසා මුන්දෙන ආතල් එයා සිරා ගන්නව
ඒක නිසාම මම යාලුවො ඔක්කොම නොටිෆිකේශන් ඕෆ් කරලා හයිඩ් කරලා තියෙන්නෙ
කෙලුන්ම බ්ලොක් කරන්න බෑ ..එතකොට යාලුවො තරහ වෙනවා
අනෙක ඩයිනට හැර වෙන කිසිම කෙනෙක්ට චැට් කරරන්න මට එක තප්පරයක වෙලාවක් නෑ
මායි චාරුයි ඉන්න වෙලාවට අපි දෙන්නට එකට කරන්න වැඩ කෝටියක් තියෙනව
ඒවෙලාවට එයා කැමති නෑ මම ෆෝන් එකට අවදානය දෙනවට එයා ගනන් නොගෙන
එයා මම ලග නැති වෙලාවට ෆෝන් එක අතට ගතොත් එයාට කෝල් කරනව මැසේජ් කරනව අපේ පරන මැසේජ් ෆොටෝ බලනව
එතකොට මට වෙන කෙනෙක්ට කතා කරන්න වෙලාවක් නැතුව යනව

ඒවගේ ම්ම ලගින්ම හිටපු එකෙක් ආධී...ඌවත් මග හැරුනා
"ඒයි රස්තා...උබ දැන් නේමාර් සිල් අරන් වගේ බන්
කෝ අර මූනෙ එල්ලන් හිටපු නට් බෝල්ට් ඇන ටික "
"ඒවාදැන් දාන් ඉන්න බෑ බන් අපි කරන වැඩත් එක්ක්ක ඒ කාලෙ ඉවරයි
අපේ තාත්තා මාව කම්පැනියට ජොයින්න්කරගත්තෙ නෑ මම සෙල්ලක්කාර වැඩී කියලා
ඒක මම පට්ට දුකෙන් හිටපු කාලයක් කිසිම කෙනෙක් නෑ ස්පෝට් එකට ගෙදරින් මට සල්ලි දෙන එකත් නැවැත්තුව මම කිසිම දෙයක් ඉගනගන්නෙත් නෑ ජොබ් එකක් කරන්න ඕනෙත් නෑ කියලා
මම ෆුට් බෝල් ක්ලබ් එකෙනුත් අයින් උනා
ඒ දාව්ස් වල විකී අයියා තමයි මගේ ඔලුවට ස්පයිස් ට්‍රේඩ් ගැන ඔලුවට දැම්මෙ
එහෙන් මෙහෙන් ලෝන් වගයක් අරන් කුරුදු ගම්මිරිස් කරාබුනැටි රටයවන්න ගත්තා
මොනව උනත බන් අපි බිස්නස් කාරයො ඒක අපේ ලේවල තියෙනව
මම මාසෙන් දෙකෙන් වැඩේ අල්ලගෙන කෙලින්ම යුරෝප් සුපර් මාර්කට් වලට පොඩි ග්‍රොසරි ශොප් වලට ස්පයිස් යවන්න ගත්තා
ඔන්ලයින් එකෙන් ඩිරෙක්ට් එහේ කඩ කාරයො එක්ක කතා කරන්න පුලුවන්
උන්ට ඕනෙ පොඩි පොඩි කොන්ටිටි
ඔන්ලයින් ශොපින් ක්‍රමේට ඒ කඩවලට යවනවා
මේවා රට යවන්න ලේසි නැත්තෙ ගොඩක් තීරුබදු නොවන වෙලද රෙගුලාසි තියෙනව කොලිටි ස්ටෑන්ඩර්ඩ් මේන්ටේන් කරන්න ඕනෙ
ලැබ් වල ටෙස් කරලා කෙමිකල් විශ බීජ නෑ කියලා සර්ටිෆයි කරන ඕනෙ
පරිස්සමට පැක් කරන්න ඕනෙ
ඒත් අතරමැදියො නැති නිසා ලාබෙ ඔක්කොම මටම තමයි
ඒ දාව්ස්වල මට ඔය සැනිටරි පයිටොසැනිටරි රිපෝට් ගැන තේරෙන්නෙ නැති නිසා උබෙන් අහගන්න කතා කරා කොහෙද උබෙන් කිසි ප්‍රතිචාරයක් නෑනෙ

තිත්ත පැණිWhere stories live. Discover now