ep 106

2K 341 21
                                    

Ep 106
චාරු ආයෙ මා එක්ක තරහ වෙලා
එයා එපා කියද්දි දේවාලේ බිම පෙරලුනා කියලා
ඒත් මම ඒක කරේ එයාට තියෙන ආදරේ පෙන්වන්නනේ
ශිවා අපිව තියාගෙන බයික්කෙ එන ගමන් මම තෙත කොන්ඩෙ පිටින් චාරුගෙ උරහිස උඩ ඔලුව තියන් එයාව බඩෙන් බදාගෙන ආවා
එයා මුකුත් නොකිය ඔරවගෙන ආවෙ
අපි දොලහවෙද්දි ආයෙ හෝටලේට ආවෙ එක වෙන කොට ටැමිල් විදියට ඇදගෙන තයිපොන්ගල් සමරන්න යන්න ඕනෙ නිසා
"තෑන්ක්ස් ශිවා...හොදම යාලුවෙක් වත් කරන්නෙ නෑ ඔයා කරාවගේ උදවුවක් ...ඔයා හිටියෙ නැත්තන් අපිට මේ ලස්ස්න තැන් බලන්න වෙන්නෙ නෑ"
"යේක මොනාද ෆෙන්...ඔයා ශෙල්ලම් කරන විදිය දෙකලා මම ඔයාගෙ ෆෑන් කෙනෙක් උනා...මම කැමති ෆුට් බෝල් ප්ලේයර් කෙනෙක්ට මගේ ගම්පලත පෙන්නන යෙක මට ශතුටු තමා"
"අහා...මාව ඒතරම් පුබන්න නම් එපා කොල්ලො...මට වඩා ඔයා හොදට ප්ලේ කරනවා...ඒක නෙමෙයි...කොහොම හරි දකුණට ට්‍රිප් එකක් එන්න ඕනෙ...මායි චාරුයි දෙන්න උබව හැමතැනම එක්කගෙන යනවා"
"තෑන්ශ් ...ඔද යාලුවො මුන ගෙහෙන්නෙ නේනි ලේශියෙන්...මගෙ අතින් වෙරඩක් උනාන ශමාවෙන්ඩ ඕනි,..අපේ මේ යාලුවා අවුලෙන් ඉන්නෙ...කෑමවත් අරි ගියේ නැඩ්ඩ ඩන්නෙ නෑනෙ"
චරුවා ඔරවන් ඉන්න එක ශිවාට අවුල් වගේ
""අනේ නෑ ශිවා...ඔයා අපිට හොදටම සැලකුවා...ඔයා එන්නම ඕනෙ දකුනට අපි යන් හොද ට්‍රිප් එකක්...මම් මේ අවුලෙන් හිටියෙ මේ මෝඩයා කරපු දේ නිසා...අර බිම පෙරලිලා ඇග පුරාම හූරගත්තා මෝඩයා""
"යේක වේදනාව කියෙලා ඉතන්න එපා....එයා...ඒක අපේ මුරුගන් ට නේ කලේ..එතකොට රෙදෙන්නෙ නෑ...අපි කොකු ගහලා වේල් කරත්තෙ ඉශ්ශරහ එල්ලගෙන යනවා...එක පාරක් හිටින්නෙ නෑනෙ...මෙයාගෙ කෙල්ලා දැන්ගත්තොත් ගොඩක් සන්තෝශ තමා වෙනවා...එයා වෙනුවෙන් මේතරම් දුක් විදින කොල්ලෙක් ඉන්නව කියලා සන්තෝශ වෙනවා"

චාරුට එයාගෙ ඇඩුම ඉවසගෙන ඉන්න බැරුව උක් ගාලා ඉකියක් එක්ක කදුලු පිට උනා
"" වැඩක් නෑ ශිවා ම්ම ආදරේ කරන්නෙ ගලක් වගෙ හිතක් තියෙන කෙනෙක්ට එයාට මම දේවාලෙ ඉස්සරහා බෙල්ල කපලා පූජා කරත් දුකක් හිතෙන්නෙ නෑ...මම ගිතරක් බොරුවට ආදරෙයි කියාල නැහෙනව..අඩුම ගානෙ මට ඉදලා හිටලාවත් කිස් එකක් වත් දෙන්නෙ නෑනෙ""
චාරුට මම කියපු දේට තැන නොතැනත් අම්තක වෙලා මගේ ඔලුව බදාගෙන තොල් දෙකට ලොකු කිස් එකක් දුන්නා
ඒකෙන් මම ගල් වෙලා ගියා
එයාගෙ කදුලු බින්දු දෙක තුනක් මගේ මූනටත් වැටුනා
තප්පර කීපයක් මාව ඉබ ගෙන ඉදපු චාරු මාව එහෙම්ම එතැන දාලා හෝටලේ ඇතුලට දුව ගෙන ගියා
මටත් ශොක් වෙලා ශිවා ඉස්සරහ අමුතු දෙයක් උනේ
ශිවත් බිම බලන් හිටියා
"සොරි ශිවා එයා...හරිම සෙන්සිටිවු අද පොඩ්ඩක් වැඩි පුර දුක හිතිලා ඉන්නෙ ඒකයි"
ශිවා හොරෙන් වගේ බලලා ලාවට හිනා උනා ඌට වැඩේ මීටර් මම හිතන්නෙ
ටැමිල් කොල්ලො සින්හල අපිටත් වඩා ටිකක් වැඩිපුර ලැජ්ජයි ආදරේ සමබන්දව
ඒ අස්සෙ මෙහෙම සමරිසි සීන් එකක් දැක්කම් ඌට තවත් ලැජ්ජා ඇති
"මචා...ඔබට කෙල්ලාක් නෙවෙයි කොල්ලෙක් ද ඉන්නෙ"
"ශිවා ...මම උබව හරියට අදුනන්නෙත් නෑ,..අදුනනැති කෙනෙක් ලග මේවා කියන්න මට අමාරුයි ...සොරි මචන්...ප්ලීස් මේක මෙහෙම අමතක කරලා දාන්න පුලුවන්ද?"
"ශරි ශරි...මචාන්...ටෙන්ශන් ගන්න එපා...මම එහෙම නැරෝ මයින්ඩඩ් නෑ...මම ගේ ලොවෙ ගෙන දන්නව පොඩ්ඩක්...
ඔයාල දෙන්නා ලශන කපල් එකක්...මම විශ් කරනවා දෙන්නටම"
"තෑන්ක්ස් ශිවා එහෙනම් දැන් අපි ඇදගන්න ඕනෙ ...ඔයත් රෙඩි වෙලා එනවනේ..ප්ලීස් මේක ගැන කාටවත් කියන්න එපා බන්
අපි මේව ලීක් වෙලා දැනටමත් ගොඩක් දුක් විදලා ඉන්නෙ"
"ඕකේ බ්‍රෝ...ගෝඩ් ප්‍රොමිස් මේක රහසක්ම තමා
මම මිනී වලට ගියත් එලියට ඩාන්නෙ නීමයි
ගොඩක් ශන්තෝශයි උබ වගේ යාලුවෙක් මීට් උන එකට
ලේශ්ති වෙලා එන්න"

තිත්ත පැණිWhere stories live. Discover now