ep 49

2.4K 402 29
                                    

Ep 49
වෙනදානම් සාතිශය ප්‍රීතියෙන් පිලිගන්නා මගේ පඩත්තර යාලුවන් කැල අද නම් මගේ ගෙදරට නොදන්වා කඩාපාත්වීම සාතිශය සන්වේගයට කරුනකි
දනිපනි ගා නැගිට අමුහෙලුවෙන්$$& නිදන චාරුවා බලෙන් ඇහැ ඇරවා කලිසන් කෙටියක් අන්දවා මමද ශෝටකට බැස්සේ...දොර ඇරියෙ නැතොත් දොර කඩගෙන එන ජාතියේ මාර පුත්තු ටිකක් ප්‍රාන්තයට ගොඩ බැස්ස නිසාය.
"චාරු මේ...මගේ යාලුවො සෙට් එක ඇවිත් ඉන්නෙ... දන්නෙ නැද්ද උන් ටික පොඩ්ඩක් විතර...මර්සි පාටයි...කටවලුත් ඒ තරම් හොද නෑ...පොඩ්ඩ වෙලවකට ඉවසන් හිටපන්කො මැනික,,..මම උන්ව ඉක්මනට පන්නලා දානවා"
"ඕයි සන්ජුවා ...හොරා වගෙ ඇවිත් ...අපිටත් නොකියම ඉන්නවා මේක අස්සට වැදිලා නේ..උගත් මහත්වරුන්ට දැන් අපි වගේ මෝඩයො සෙට් එව්න්නෙ නෑ වගේ"
"අඩේ නිමා...එහෙම නෑබන්...වරෙන් වරෙන් ඉතින් ඇතුලට...සෙට් එකම කාලෙකින්...එකෙන්ම පිලිගන්නවා...ඔක්කොම වරෙල්ලා"
මගේ යාලු ස්ට් එක දහයක් විතර ඉන්නවා
උන් එක එකාගෙ නම කියුවොත් මෙතන එකවසරෙ ටීචර් රෙජිස්ටර්‍ර මාක් මරනව වගේ වෙනවා
කොහොම උනත් ඔක්කොම අන්ක එකේ කුපාඩි රැල්ක් ...
"අලුත් ඩෑල් එකක්...කවුද බන් මේ...මොකෝ මොනව හරි පෝරියල් එකක් සෙට් කරගෙනද අතෙන් කකුල එල්ලගෙන ඉන්නෙ" විහගයා...ෆුල් ෆේස් හෙල්මට් එක මගේ ලැප්ටොප් එක උඩට අත අරින ගමන් කියුවා

"නෑ නෑ බන් මේ අපේ යාලුවෙක්න්..යුනි එකේ...පොඩි ඇක්සිඩට් එකවෙලා" මම දෙපැත්ත්ට වැනි වැනි කියුවෙ ..චාරු හරියට උත්තරයක් නොදීපු නිසා
"හෝවු...හෝවු සන්ජුවා මොකද ඕයි උට්ටෝ ...උබේ කතාව්ට වෙලා තියෙන්නෙ වැනි වැනි කතා කරන්නෙ ...බයෙන් වගේ...තෝන්මොකෙක්ටහරි බයෙන්ද ඉන්නෙ" මගේ කටහඩේ වෙවුලන ගතිය දැනිලා වෙන්න ඇති දිලුමා කියුවෙ චාරු ඉන්න ඇදට පනිනගමන්
දිලුමා විශාල කලු ගෝරිල්ලෙක් ඇග පුරා ලොන් පිරුන උගෙ බරට ඇද චිරි චිරි ගෑවා...චාරුවා තුවාල උන කකුල උඩට මූ වැටෙයි කියලා ඇදේ කොනට වෙලා ගුලි උනා
"ෆක්සනා##÷ අපි තෝ එක්ක මලේමලේ හරිය...බලපන්කො ඊයෙ කොක්ටේල් එකක් තිබුනා..ඒකෙන් පස්සෙ අපි කැරොකෙ එකකට ගියා...එලිවෙන්න අපි ආවේ ..වෙනදා කල්බ් පාටි හොය හොයා යන එකා...මගේ මැසේජ් සීන් කරලා මට කතා කරෙත් නෑ...මම කතාකරපුවම නෝ ආන්සර් ...ඒ හුකරිස්නම් මට අල්ලනෑ මශ්ශිනා"" විකී මට අතක් දික්කර කර කියුවා...ඌනම් රත්තරන් පාට කෙට්ටු පොරක් ..මසල්ස් නම් පට්ටෙට කට් වෙලා ඉබිමස් කාලා කැස්බැ බිතතර බීලා....වැල මිටේ ඉදලා පපුව පුරාම යෝධ මකර ටැටූ එක්ක ගහලා..මිනිහා ටැටූ එකයි කට් බොඩියයි පේන්න ඇන්දෙම ටෑන්ක් ටොප් වගේ වැඩිපුර කැපුන ඇදුම් විතරයි
"නෑ බන් ඊයෙ ගෙදර පොඩි ප්‍රශනයක් උනා...අක්කලා අයියලා එක්ක ඒක විසදගන්න වෙල ගියා...ඒකයි එන්න බැරි උනේ"
"ඔප්ප්ප්....හොද පුතා වෙලා ...කවද ඉදන්ද උබ පවුලෙ කේස්වලට අතදාන්නෙ...වෙනද උබ අපි වගේ පවිල ඩෝන්ට් කෙයානෙ හිටියෙ " විකියා දිලුම් ගෙ ඇග උඩටම පනින ගමන් කියුවා
"දැන් ඉතින් ...පොඩි උන් වගේ ඉන්න බෑ...අපිත් ලොකු වැඩිහිටියොනෙ බන්" මම චාරුගෙ කකුල දගලන කොලු තාතලගෙන් බෙරගන්න ...චාරුගෙ කකුල් කවර් වෙන විදියටා වාඩි උනා

තිත්ත පැණිWhere stories live. Discover now