ep 33

3.5K 467 38
                                    

Ep33
"ඒයි එයී ....තමුලා දෙන්නා පන්තියෙන් එලියට පැනින්න ප්ලෑන් කරානේ"
"ම්ම්ම්ම් නෑ මැඩම්...මේ මෙයාගෙ ඇහැට රොඩ්ඩක් ගිහින් මම ඒක අයින් කරා" මායි චාරුයි එකට තුරුල්වෙලා ඉද්දි මැඩම් ලගට එනකන් දැක්කෙ නෑ
චාරුවා මගෙන් ඇත් උනේ කරන්ට් එක වැදුනා වගේ
" ඔය දෙන්නගෙ මුකුත් අමුතු හොර වැඩක් තියෙනවද."
"එහෙම එකක් නෑ මැඩම් අපි මේ ..ඔවූ ,..මේ ..ලයිබ්ඩ්‍රියට මේ..ඔවූ"
"ආආ..ඇති ඇති,,,මට ඒවයින් වැඩක් නෑ....ලෙක්චර් හෝල් එකෙන් එලියාට දැම්මාත් මෙතනටම වෙලා හිටියෙ ඉගන ගන්න ආසා නිසානෙ...දෙන්නාම් එන්න මාත් එක්ක"
හපොයි නෑ මැඩම් ඒවගේ ජරා අදහසක් නෑ කොහෙත්ම නෑ...ඉතුරු පැය දෙක අපි දෙන්න එක්ක බයික්කෙ නැගලා රෝනදයක් ගහන්න මේ හිත හිත හිටියෙ ..මැඩම් අපිට පවු නොදී ආපු ලෝකයක් බලාගෙන චුත වෙලා යන්න
මම එහෙම හිත හිත මැඩම්ගෙ පස්සෙ ගියා
චාරුවනම් ඉතින් නිදිකුම්බා කොලේ ඇකිලෙනව වගේ ඕනෙම පොඩි දෙයකට බය වෙනවනේ...වෙවුල වෙවුල මැඩම්ගෙ පස්සෙන් යන්නෙ අපි දෙන්නගෙ හොරේ මැඩම්ට අහු උනා කියන බයට
ඇත්තටම මේ වෙලාවෙ චාරුගෙයි මගෙයි හැසිරීම අහසට් පොලොව වගේ
චාරු දැන් ඔක්කොම නෙගටිව් දේවල් හිතලා ඉවරයි...මැඩම් අපිව ඩෙපාට්මට් හෙඩ් ට ගිහින් බාරදෙයි මේ දෙන්නා අසභ්‍යලෙස සමලින්ගික සේවනය කරා කියලා...හෙඩ් අපිව පොලීසියට බාරදෙයි ප්‍රසිධ ස්ථානයක අනිසි ලින්ගික ඇසුරක් තිබුන කියලා...උසාවිය අපිව අවුරුදු 15කට හිරේදාවි...කැම්පස් එක අපේ ශිෂ්‍ය භාවය අහෝසි කරාවි...සුලා මේවා දැනගෙන කෝච්චියටන්පැනලා මැරේවි, ක්‍රිශ් බඩේ ගලක් බැහගෙන හුම්මානෙ වතුර එන වලට පැනලා ඒකෙ මැද ගලත් එක්කම හිර වේවි..හුම්මානෙ රැල්ල උඩට ගහන එක නවතීවි..උඩට වතුර එන්නෙ නැති නිසා ප්‍රෙශර් එකට මූද ගොඩ ගලාවි...නෑයො හූකියාවි...බල්ලො චූකරාවි..උන්ගෙ සම්පූර්නම පවුලම අවසන් බෝජන සන්ග්‍රහයක් තියලා වෙච්ච ලැජ්ජවට තාත්තා අතින් වහ බෝවි....ගෙදර ඔක්කොම මැලුනොත් තාත්තට වශ$$^$& පොවන්න කෙනෙක් නැති නිසා..එයා පුටුව උඩ 25789 පාරක් උඩ පැන පැන වාඩි වෙලා පුප්&$*# පොලොවෙගහගෙන මැරේවි..අපි හිරෙම වයසට යාවි...මගේ රැවුල සුදුවේවි...හිරේදි ජරා කුඩු කාරයො ..මේවගේ වරදක් කරලයි අපි ඇතුලට ආවෙ කියලා දැනගත්තොත් පෝලිමේ තියල අතවර කරාවි...එයාගෙ චූටි..පුප ලොකු වේවි...සමහර විට අපිව හිර ගේ ඉස්සරහා ද්විත්ව කුරුසයක් හදලා අපි දෙන්නා එකට එල්ලාවි...ඒවෙලාවෙ මම කියන කුනුහරුපයක් නිසා අපි දෙන්නම අපායට යාවි අපායෙ එකම ලෝදිය කටාරනේ පැහේවි..අපේ මලකුනු බල්ලො කාවි කාපු බල්ලන්ට බඩයන පිස්සුවක් හැදේවි
ඔය වගේ එකී මෙකී නොකී මල ගිකාර ගොඩක් හිතලම
චරුකයා ගැහෙනවා සට සට ගාල දියෙන් ගොඩ ගත්ත මාලුවෙක් වගේ
ඇවිදින්නෙත් බයට කකුල් පැටලි පැටලි
ඇස් ලොකු වෙල කට විරවෙලා
රුහුනු කෝච්චිය අලුත්ගමි යද්දි හොචැස් හොචස්ස් ගාලා පෙට්ටි ගැහෙනව වගේ චාරුකයා ගෙ හදවත ගැහෙනවා එකසිය ගානට

තිත්ත පැණිWhere stories live. Discover now