ep 45

2.4K 417 43
                                    

Ep 45
ඩයිනා ඇරෙස්ට් කරා කියන වචන ටික නිසා මටන්පිස්සු වැටුනා වගේ උනා
ඌට එහෙම දෙයක් වෙන්න දෙන්න බෑනෙ
අපරාදෙ ම්ම රෝහල් පොලීසියට දීපු කට උත්තරේ වැඩි හොදට කියලා අපිට බයිසිකලේ ලැබුන විදිය කියුවෙ නෑ
එහෙම උනානම් ඒක ඩයින නිර්දෝශී කියලා පෙන්වන්න සාක්ෂියක් විදියට පාවිච්චි කරන්න තිබුනා
"බට්ට උබ චාරු ලග පොඩ්ඩක් හිටපන්"
මම උන් යන්නෙ කොහෙද කියලා අහන එකටවත් උත්තර නොදී ඉස්පිරිතාලෙ ඕපීඩී එකට එහායින් තිබුන රෝහල් පොලිස් කාර්‍යලයට දිවුවා
"සර් සමාවෙන්න කරදර කරාට...මම උදේ කට උත්ට්ගරයක් දුන්නා...ඒත් ඒක සම්පූර්න නෑ...ඒකෙ කොටසක් මම අඩුවෙන් කියුවෙ...අපිට දිගටම උසාවි එන්න වෙයි කියලා බයේ...ඒත් දැන් මට හිතෙනවා ඔක්කොම කියුවොත් හොදයි කියලා"
වෙලවට ඒගොල්ලො මගේ කට උත්තරෙන් පස්සෙ වෙන කිසිම දෙයක් පොතේ ලියලා තිබුනෙ නෑ
ඒ නිසා මම මුලින් දුන්න කට උත්තරේට,අ සම්බන්ද කරලා මේ ටිකත් ලියුවා
එතැනදි මම කියුවා මය චරු හම්බුනට පස්සෙ ඩයිනා උදවුවෙන්නා ආපු හැටි
මූනු වහගත්ත මැරයො අපිට ගහපු හැටි
උන් කානුවට වැටුනාම ගහකට හේත්තු වෙලා තිබුන බයික්කෙ අරන් චාරුව බේරගෙන අපි පැනලා ආපු හැටි
මම පොලීසියට කියුවා මම කියපුවා ඔප්පු කරන්න සාක්ශි පෙන්වන්න ඕනෙ ඒවා නැති වෙන්න කලින් කියලා
එයාලා මාව ටවුන් එකේ අපරාධ මධ්‍යස්තානයට යොමු කරා
මම් පොලිස් ජිප් එකේ නැගලා ටවුමෙ පොලීසියට ගිහින් එතැනින් කැම්පස් එකට ටවුන් පොලීස් ජිප් එකෙන් ගියා

කැම්පස් එකේ වෙනද වගේ ගල් තාප්ප උඩ හිනාවෙන කොල්ලො කෙල්ලො
මල්ම්ගස් වටේ ලවු කරන කපල්
ගල්බන්කු උඩ කුප්පි දාන පාඩම් කරන උන් කවුරුත් නෑ හෙන පාලුයි
ඒ වෙනුවට පොලිසියයි...ඉව අල්ලන්න ගෙනාපු පොලිස් බටයියි පිරිලා
ගොඩක් විනාශ කරපුවා අස්පරස් කරලා තිබුනත් අපේ බයිසිකල් ප්‍රශ්නෙ උන පාලු පාර වෙඩිය කවුරුත් නොගිහින් තිබුන තත්වෙන් තිබුනා
බයිසිකල් දෙකෙන් එකක් කානුවට වැටුන තැන රතු පාට එෆ් ඉසෙඩ් එකේ ඉස්සරහා මඩ් ගාඩ් එකකෛ සයිට් කන්නඩිඅයයි කැඩිලා තිබුන...පිලීසිය එතැන ෆොටෝ ගහලා කෑලි බෑලි නඩු බානඩ විදියට එකතු කරගත්තා
උන් මට කැති වලින් ගහන්න කැති දෙක බිම අතුල්ලගෙන ආපු ඉ රි සලකුනුන්තාර පාරෙ සටහන් වෙලා තිබුනා
ඩයිනා කානුවෙ ඉදන් පොල්ල විසිකරපු තැනත් මම පෙන්නුවා
පොලීස් ඔෆිසර්ලා ටික වෙලවක් කතා බහ කර කර හිටියා ඒවගේ පොල්ලකින් බයිසිකල් චේන් එකකින් ගැහුවම
එක සමාන්තරව ආව බයික් දෙකක් එකට හැපිලා පෙර ලෙන්න පුලුවන්ද කියන වග
එයාලා මම ඩයිනා හිටපු තැන ඉදලා බයික් වැටුන තැන වෙනකන් දුර මැනලා සලකුනු කරලා පොඩි ප්ලෑන් එකක් වගේ හදාගත්තා
මම චරු වැටිලා හිටපු ගිනි ගත්ත සල් ගස් පාර පෙන්නුවා
චාරුට පෙට්‍රල් බෝමබ වැදුන තැන තැන තිබුන ටින්ටස් ඇන බෝල බෙයාර් ඔක්කොමත් එයාලා ෆොටෝ ගැහුවා
චාරු ට පාර මැද්දෙ බෝම්බෙ වැදුනනට එයා ටික දුරක් බඩ ගාගෙන ගිහින් කානුවට වැටිලා ඉදලා තියෙන්නෙ
චාරුවා කියන්නෙ ඒවගේ වේදනාවක් දරන් එහෙම කරන්න පුලුවන් එකෙක් නම් නෙමෙයි
ඒත් හොද වෙලාවට එහෙම වෙලා
එහෙම නූනනම් මට එයව සදහටම නැති වෙනවා
මොකද ඉබාගාතෙ යන බයිසිකල් එයාව යට කරන් යයි පාරට වැටුන කෙසෙල් කදක් උඩින් යනව වගේ

තිත්ත පැණිWhere stories live. Discover now