ep 64

1.9K 363 24
                                    

Ep 64
"හලෝ ඩයිනා
"ඩයිනා නෙමෙයි මම ස්වැග්"
"ස්වැග්....අයියෝ ස්වැග්"
"අඩන්න එපා"
"කොහෙද ඉන්නෙ"
"ගෙදර...සුලයි ගෙදර අයයි ඉන්නවා"
"එහෙනම් කතා කරන්න බෑනෙ"
"නෑ මම බාත් රූම් එකේ ඉන්නෙ"
"දුකෙන්ද?"
"මම මොනවද කරන්න ඕනෙ"
""දන්නෙ නෑ...හොදයි කියලා හිතෙන ඕන දෙයක් ""
"මට බයයි"
"" බය වෙන්නෙ ඇයි"
"ආයෙ ෆැකල්ටියට ඇවිත් ඉන්නෙ කොහොමද?...මට ලැජ්ජයි..මට කැම්පස් එක නවත්තන්න හිතෙනවා"
"" ප්ලීස් එහෙම කරන්න එපා...මම කැම්පස් එක දාලා යන්නම් ඔයා සුලා එක්ක ඉන්න කවුරුත් එතකොට මුකුත් කියන එකක් නෑ...ඔයා ඉගනග්න්න ඕනෙ කෙනෙක් රත්ට්ගරන් මම වගේ අපතයෙක් නෙමෙයි....මට ඇත්තටම ආදරේ කරානම් ඉගන ගන්න එක නවත්තන්න එපා....මම කොහොමත් කාලකන්නියෙක් ...ඔයා එහෙම නෑ මගෙ පැටියෝ""
"අනේ එහෙම කියන්න එපා...එතකොටන්මට දුක ඉවසගන්න බැරුව මැරෙන්න හිතෙනවා"
""ප්ලීස් රත්තරන් එහෙම දේවල් කරන්න යන්නනම් එපා...මම ඔයාගෙ ජීවිතේට තව ලැජ්ජා කරන්නෙ නෑ මම යන්නම්...ආයෙ ඔයාට මගේ හෙවනැල්ලවත් වැටෙන්නෙ නැති දුරකට""
"ස්වැග් ඔයා මම නිසා යන්න ගියොත්නම් ...මට කොහොමත් ජීවත්වෙන එක එපා වෙයි"
"එහන්ම් මම මොකද්ද කරන්නෙ"
"ඔයා ඉගන ගන්න ඕනි හොදට මහන්සි වෙලා...මම ලග හිටියෙ නෑ කියලා දුක් වෙන්නෙ නැතුව....අපි අපේ අප්පච්චි කියුව වගේ ටික දවසකට වෙන් වෙලා ඉමු"
"ඔයාට එහෙම පුලුවන්ද...මේ තරම් ආදරේ කරපු කෙනා පෙනි පෙනී අදුනන්නෙ නෑවගේ ඉන්න...මේතරම් කල් අපි එකට කරපු දේවල් තනියෙම කරන්න..නැත්තන් වෙන කෙනෙක් එක්ක කරන්න"
"මට අමාරුයි...ගොඩක්...ඒත් කරන්න වෙනවනේ පැටියෝ"
"අපි වෙන් උනොත් මේක කරපු කෙනාගෙ බලාපොරොත්තුව ඉශ්ඨ්වෙනවා...අපි වෙන් උනිත් තමයි අනික් අය හිතන්නෙ අපි අතරෙ එහෙම සමබන්දයක් තිබිලා කැලෑපත්තර නිසා අපි වෙන් උනා කියලා...අපි මුකුත් නොවුන වගේ ඉමු වෙනද විදියටම"
"තේරුම්ගන්න ස්වැග්...මට එහෙම කරන්න බැහැ...මම අප්පචිට පොරොන්දු උනා ඔයාගෙන් වෙන් වෙලා මගේ ඉගන ගන්න ඒවම විතරක් ඔලුවට අරන් වැඩ කරනවා කියලා...මම යනව වෙනම බෝඩිමකට...ඔයාගෙ බෝඩිමෙන් ඈත එකකට...මට නැත්තන් ඔයාගෙ බෝඩිම දිහා බල බලා ඔතන මග හර්‍රලා යන්න බෑ...ටිකක් දුරයි...ඒත් අප්පච්චි මට කියනවා...සුලක්කනාගෙ ලොකු තත්තගෙ ගෙදර ඉදන් කැම්පස් යන්නලු...එයා කැමති නෑ මම වෙන තැනක නවතිනවට....අප්පච්චිට නිතර හොයලා බලන්න පුලුවන් තැනකලු මම ඉන්න ඕනෙ...එහෙම නූනොත් එයා මෙහෙට මාරුවක් හරි හදන් එනවලු මම එක්ක ගෙයක් අරන් ඉන්න...මට කිසිම පොදු වැඩකට යන්නත් තහනම්...ලෙක්චර්ස් ඉවර උනගමන්...බෝඩිමට යන්න ඕනෙ,..එයා හැම දෙයක්ම ගැන හොයලා බලනවා කියුවා...සුලා හිටපු නිසයි ඔයගානින් හරි බේරුනේ ..නැත්තන් මගෙ කැම්පස් ගමනත් නවත්තලා"
"ඒ උනාට අප්පච්චි මාත් එක්ක හොදට කතා කරානෙ"
""එයා ඉස්කෝලෙ එක එක ලමයට කතාකරන්නෙ එක එක විදියට...ඔයාවගේ මුරන්ඩු ලමයින්ට එයා ආදරෙ කතාකරලා තර්ජනය කරනවා...මම වගේ බයාදු ලමයින්ට අඩි පොලවෙ හප්පලා කෑගහලා බය කරනවා
එයා ඒ ෆොටෝ විශ්වාස කරන්නෙ නෑ
හැබැයි සීයට සීයක් බොරුයි කියලා හිතනෙත් නෑ
එයා අවුරුදු ගානක් විනය භාර ටීචර් විදියට ඉදලා හැමෝම සැක කරනවා..එයාගෙ හිතෙන් මම ගැන තියෙන සැකය නැතිවෙන්නෙ නෑ..මම බැදලා දරුවෙක් හදනකන්ම""
"ඒකියන්නෙ ඔගා සුලාව බදිනවා...මාව අතහරිනවා"
""මම ඔය කිසි දෙයක් හිතන්නෙ නෑ දැම්ම ...මම ඉස්සරහට පොතේම ඇලිලා ඉන්නවා වෙන දේවල් ගැන හිතන්නෙ නෑ,,.පොත් එක්ක ඉන්න එක ලේසී මිනිස්සු එක්ක ඉන්නවට වඩා""
"ඔයා දැන් අපේ ආදරේට වයිර කරනවද?....අපි අතර තිබුනෙ එක දවසකින් විසිකරලා දාන්න බැරි ගැබුරු බැදීමක්...ඒකනම් මගේ ආත්මයම..ඒක මගේ ජීවිතේම"
"නෑ ස්වැග් මට අපේ සම්බන්දෙ වටින්නෙ නැතුව නෙමෙයි...මම හැමදාම බයෙන් හිටපු දේ එක පාරට සිද්ද උනා ...මට හිතගන්න බෑ මම කොහොමද මේකට මූන දෙන්නෙ කියලා"
"ඒකියන්නෙ ඔයා මගෙ මූන බලන්නවත් කැමති නෑ කියන එකනේ"
"එහෙම නෙමෙයි ...අනේ තේරුම් ගන්නකො මම ගැනත් "
"ඔවූ මට හොදට තේරෙනවා...උබ ගැන ක්‍රිශ් ගැන හැමෝම ගැන...මාව මෝඩයා කරන් මගෙන් පොඩි කාලෙකට ආතල් ගන්න විතරයි උබලා ඔක්කොටම ඕනෙ උනේ...මාව නිකම්ම පාවිච්චි කරා පාවිච්චි උනා...වැඩකට නැති අතකොලුවක් ...තොපි ඔක්කොම එකයි"
"එහෙම මෙහෙම කතා නෑ...උබට ඕනෙ තනියෙම ඉන්නනේ එහෙමම හිටපන් ආයෙ මම ගැන හොයන්න වලන්න බෑ...උබට සූකිරිබෝ,අයක් නොවී ආදෙරේ කරන එකා වෙනුවෙන් කෙලින් පෙනීඉන්න බැරිනම්..අපේ ආදරේ වෙනුවෙන් කට්ට කන්න බැරුව..අප්පච්චිගෙ තොත්ත බබා වගේ නැල වෙන්න ඕනෙනම් ..උබ සුලක්කනාගෙ මාමාගෙ ගෙදර ගිහින් මමාත් එක්කත් හැමිනියන්...මම ගැන ආයෙ හොයන්න එපා "

තිත්ත පැණිWhere stories live. Discover now