ep 132

2.5K 309 36
                                    

Ep 132
Ep 132
ඔක්කොම කරදර මහන්සිය ශවර් එකේ වතුරෙන් දියකරලා හැරියා
හොදට සෙල්ලම් කරන කෙනෙක් දන්නවා මැච් එකකට ගේම් එකට කලින් අපේ මනස වගේම ඇගත් ඒකට හැඩ ගැහෙනවා
මානසිකව තරගයටම හිත ඇදිලා යනවා
සමහර වෙලාවට බය හිතෙනවා සමහරවෙලාවට ජයග්‍රහනය පිලිබදව පිපාසයක් එනවා කොහොම වෙතත් මානසික වෙනම මට්ටමකට යනවා වෙනද ඉන්න කෙනා නෙමෙයි තරග මානසිකත්වෙ ඉන්නකොට ඉන්නෙ
වාදනයට කලින් නිසි තානයට සුසරකරපු වයලීන තතක් වගේ
අපේ ශරීරය කැම බීම හැසිරීම හැම දේම තරගයට අදාලා බොඩි මූමන්ට් හරියටම කරන්න පුලුවන් වෙන විදියට වෙනස් කරගන්නවා
එක දිගට ප්‍රැක්ටිස් කරලා ව්‍යයාම කරලා බොඩි එක ලගට එන බෝලෙට නියම ඉ ලක්කෙට ගහන්න පුලුවන් විදියට තමයි හදන් ඉන්නෙ
ඇත්තම කියුවොත්මැච් එකට කලින් මගේ ඇගේ සන්ජුල හරි ස්වැග් හරි නෑ
ඉන්නෙ ආවේස උන ගෝල මැශිමක්
ඒ භාවයෙන් මාව වෙනස් වෙන විදියෙ අමතර දෙයක් වෙනවට මම කැමතිනෑ
ඒක චාරු නම් හොදට තේරුම් අරගෙන ඉන්නෙ
මම ගේම් මූඩ් එකේ ඉද්දි එයා ඒක කැඩෙන විදියෙ කිසිම දෙයක් කියන්නෙත් නෑ කරන්නෙත් නෑ...
එයා මට ආදරෙයි...මම පැරදුනාම මට වැඩිය දුක් වෙන්නෙ එයා
ඒක නිසා මට දිනන්න ඕනෙ පසුබිම එයා නිතර හදලා දෙනවා
කැම්පස් එකේ ගෙදර දොරේ වැඩ ඔක්කොම එයාගෙ කරට අරන් කරනවා ඒවා ගැන මට වද වෙන්න දෙන්නෙම නෑ
ඒත් තරගයක් ඉවර උනාම අපේ ඇගේ ඇඩ්‍රිනලින් ලෙවල් එක බහිනවා
ගෝල් ගහලා දිනලා ඉවර උන ගමන් ශර්ට් ගලවලා පිට්ටනිය පුරා දිවලා දත් විලිස්සල කෑගහන්නෙ අනෙක් ටීම් එකට ලැජ්ජ කරන්නවට්න් අපේ ලොකු කම් පෙන්වන්නවත් ප්‍රේක්ශක අවදානය ගන්නවත් නෙමෙයි
අලේ ඇගේ තද කරගෙන හිටපු ස්ට්‍රෙස් එක පිට කරන්න
තරගය කියන රාමුවෙන් මිදෙන්න ඇගේ තියෙන පීඩනය ශක්තිය මුදා හරිනවා
ඒක හරියට දලබුවෙක් කෝශෙ කඩලා සමනලයෙක් වෙනව වගේ දෙයක්
මගේ ඇගෙන්ම වෙන කෙනෙක් මැවෙනවා

ඉස්සර මම එහෙම සාමාන්‍ය වෙන්නෙ බීලා...හොර්හටම බීලා සිහි නැතිවෙන්නම...යාලුවොත් එක්ක පට්ට පිස්සුවක් කෙලලා
උපරිම වේගෙන් බයිසිකල් පැදලා
පාලු පාරවල කාරේස් ගිහින්
එහෙම නැත්තන් ජීවිතේට නොදන්න කෙල්ලෙක් හරි කොල්ලෙක්ගෙ හරි ඇග උඩ නැගලා ඒකිව හරි ඌව හරි මැරෙන්න ලන් වෙනකන්ම කරල කරලා...මම් සාමාන්‍ය තත්වෙට එනවා
ඒත් දැන් වෙනස් මට ඕනෙ තරගෙ ඉවර උන ගමන්ම
චාරු එක්ක තනිවෙන්න...එයා එක්ක ඔහේ වල්පල් කියව කියව ඉදල
එයාව ඉබින්න එයාව පිස්සු වට්ටවන්න
පස්සෙ එයා එක්ක පිස්සුවෙන් වගේ සෙස් කරන්න
ඒකෙන් පස්සෙ එයා කියන ඕනෙ දෙයක් අහගෙන ඒ තුරුල්ලෙ නිදියන්න
එහෙම නිදාගෙ නැගිටුනකොට මම ගෝල මැශිමක් නෙමෙයි පරන සැවැග්මයි...ආයෙ මට සාමන්‍ය ජීවිතේ වැඩ කරගන්න පුලුවන්
මේ ටූනමන්ට් එකේදි එයා මගේ ලග නැති එක මට හිසරදයක්
මොකද එයා හිනාවෙවී ප්‍රේක්ශකා ගාර ඉද්දි මගේ ක්‍රීඩාශීලීත්වය තියෙනවට වඩා දෙගුන වෙනවා
එයාගෙ ලස්න මූනට හිනාවක් ගේන්න ගෝලයක් ගහන්න ඕනෙමයි කියලා හිතනවා
ගෝල් එකේ ජය සමරන්න පිට්ටනිය වටේ කෑගගෙන දුවන්න කලින් එයාගෙ මූනෙ ලස්ස්න හිනාවබලනවයි ...වටේ දුවල ඇවිත් මම නවතින්නෙ ප්‍රේක්ශකයො 10000ක් හිටියත් එයා ඉස්සරහමයි

තිත්ත පැණිWhere stories live. Discover now