ep 13

4.6K 581 57
                                    

Ep 13

එදා අමුතුම රැයක්...එක රැයින් ගොඩක් දේවල් වෙනස් වෙයි
කෙම්මල තමයි...අන්තිමේ කිසිම දෙයක් සිද්ද උනේ නෑ
චරුගෙයි මගෙයි සම්බන්දෙ පටන් ගත්ත තැන තිබුන වගේමයි
එක දශමයක් ඉස්සරහට ගියේ නෑ

චාරු ගියාට පස්සෙ කාමරේ පට්ට පාලුයි
මම ටවල් එක ගලවලා කතිරයක් වගේ හරහට ඇදේ නිදි
එයා කියුව දේවල් වලින් භාගයක් මට තේරුනේ නෑ..
පොත් කියවලා වැඩි වෙලා මිනිහගෙ නට් ලූස් වෙලා
තමන්ට හරියට ඕනෙ මොනවා කියලා තමන්වත් දන්නෙ නෙ නෑ
මේවට වග කියන්න ඕනෙ ..ඌ නෙමෙයි උගෙ මහ උන්
පොඩි කාලෙ ඉදලම ඌව රොබෝ කෙනෙක් කරලා
පිස්සු කෝච්චිය

ඇයි යකෝ මිනිහෙක් ආතල් එකක් අරන් බඩු මැරෙනව කියන එක ..නගසාකි වලට ප්‍රමානු බෝම්බයක් දානව වගේ මහාභයනක් දෙයක්ද
තුන්කල් බලලා අම්බානක් බහුසෘත ටෝක් නොදී හිතට ආපු දේ කරනම් ඌත් සතුටෙන් මාත් සතුටෙන්
අදා ඒ මහසෝනා එක්ක කතාකර කර හිටපු එකෙන් උනේ ඌ එක්ක මම කොහොම ඇසිරෙන්න ඕනෙද කියලා හරියටම හිතාගන්න බැරුව මගේ හිත තවත් නූල් බෝලෙක පැටළුනු එක විතරයි
පටන් ගත්ත වැඩක් ඉවර කරේ නෑ වගේ දැනෙනවා
අරූ එක්ක පැය තුනක් ඉදලා එක අතේ පාරක් ගහගන්න බැරි උනානේ
මගේ හිතේ අදුරු පැතිකඩ මට දොස් කියනවා
චාරුට බයේ අගුලු දාලා තිබුන වල් හැගුම් පැන්ඩෝරා බොක්ස් එක ඇරියාම ඒකෙන් අදුරු ශාප දාස් ගානක් නිකුත් උනා වගේ මගේ හිත පුරා පැතිරෙනවා

මගේ මාලිමා කටුව නහර පුම්බගෙන සිවිලිම දිහාවට හැරිලා හෙලවෙනවා..මගෙන් ගැලවිලා යන්න වගේ
අත් ට්‍රැක්ට පාරවල් දෙකකින් මෙහා නම් මේ අමාරුව හොදකරනවා බොරු
ඒ අස්සෙ මාම් දැක්කෙ...චාරුකයා උගේ මෙරූන් පාට් පර්ස් එක අමතක වෙලා ගිහින්
දවස තිස්සෙම චාරුගෙ පස්සෙ සාක්කුවෙම බැහැගෙන ඉදලා එයාලගින් එන ස්ටෝබෙරි සුවද පර්ස් එකට කාවැදිලා
මම පර්ස් එක සබන් කැටයක් වගේ ...මගෙ මූන පුරා ...මගෙ පපුව පුරා...ඇතිල්ලුවා
මට ඒකෙන් චාරුකගෙ ස්පර්ශය දැනෙනවා
එයා එකමපැය බාගයක් මාව ඇද උඩ තියන් මේ වගේ ඉම්බනම්
මම පර්ස් එක මගේ කකුල් දෙක අතරින් උඩට ගේනකොට ...මල්ලිගෙ කටින් වැගිරෙන රස පැනි ටිකකුත් ඒකේ ගෑවිකා වැල වගේ උඩට ඇදිලා ආවා

තිත්ත පැණිWhere stories live. Discover now