ep 32

3.4K 477 36
                                    

Ep 32
ආදරේ කියන්නෙ එකකට එකක් සම්බ්නදයක් නැති දෙන්නෙක්
මෙන්න මේකයි කියලා හරියටම කියාගන්න බැරි හේතුවක් නිසා
තමගෙ කලින් තිබුන බැදීම් ඔක්කොම අමතක කරලා
එකට බැදෙන එක
දෙයක් ලබාගන්නවට වඩා ලබා දෙන්න ඕනි කියලා හිතෙන
මට අයිති හැමදේම එයාගෙ වෙනවට කැමතී
ඒවගේම එයාට අයිති කිසිදෙයක් වෙන කෙනෙක් ලබා ගන්නවට අකමැති
මමත්වයි අපිත්වයි අතර දෝලනය වෙන
ආතමාර්තකාමී හැගීමකට
චාරුලගෙ ගෙදර ඉදලා කැම්පස් එක ලගටම එනකන් මම කල්පනා කරේම
ඇයි මම් මූට මේතරම් පන ඇරලා ආදරේ
මගේ උකුලෙ නිදගෙන හිටපු එයත් ඇහැරුනේ මගේ කලිසම් සාක්කුවෙ ඔබාගෙන තිබුන ෆෝන් එක වයිබ්‍රේට් උන නිසා

"සත්තලන් බට්ටා....ඔයාලා එන ගමන්ද?....කෝමෙයි චාරුගෙ ගෙදරත් චාරුවගේම බෝරින්ග් ද?...අපරාදෙ අපි දෙන්නට කැම්පස් එකේ නවතින්න තිබුනෙ...එහෙනම් දවස්සෙම මට ඔයා එක්ක ඇවිදින්න තිබුනා ...මගේ අතින්ම හදලා ඔයාට රස්ම රස ෆ්‍රයිඩ් රයිස් එකක් ගෙනාවා....ඒත් ගේම ඒක කොල්ලනට අහු නොවී කැම්පස් එක ඇතුකට ගෙනියන එක....ඔයාට පුලුවන්ද බයික්කෙන් එන්න පැටියෝ ගෙට්ටුව ලගට...අපි ආව ගමන් අනික් අයට හොරෙන් කොහේ හරි ගිහින් බත් එක කමු...උයන ගමන් මම දිගටම කල්පනා කරේ ඔයාට මේ බත් එක කවන හැටි...මේන් ඔන්න මම කියුවා...චාරුකලව නම් එල්ලගෙන එන්න එපා...එයාට සුලාඑක්ක යන්න කියන්න...මේක අපේ පෞද්ගලික ජිවිතේ ...ඒනිසා යාලු කමට සීමාවක් තියාගන්න...ඔන්න තලහන්ගන්න බෑ හොදේ....නෑ මන් කියන්නෙ චාරු හරි හොදයි...ඒත් අයියෝ එයා...ඔයාගෙ ජීවිතෙට බලපෑම කරනවා වැඩී වගේ නේ....එදා ගගේ ඔරු පදින එකටත් ඔයාගෙ යන්න කැමත්තක් තිබුනෙ නෑනෙ...ඒ දෙන්නා තමයි ඔයාවත් බලෙන් ඇදන් ගියේ ...අන්තිමේ ඔයාට මොනවා හරි උනානම් ඔය කවුරුත් නෑ...මට නේ තනියෙම විදවන්න වෙන්නේ..මම ඔයාට තරහ නොපෙන්වා හිටියට ඇත්තටම මගේ හිතේනම් ලොකූ තරජක් තිබුනේ ඔයාව එහෙම අරන් ගිහින් තුවාල කරාට...ඒ දෙන්නට පීනන්න පුලුවන්...උන්දෙන්නා පීනලා බේරෙයි...මගේ උම්මා කැටේ බේරගන්න තමයි කෙනෙක් නැත්තෙ...ඒකයි මම කියන්නෙ අපි අපිම වෙන්නා ඕනෙ...ඒ දෙන්නට එයාලට ඕනෙ විදියට ජීවත් උනදෙන්....ඉක්මනට එන්ඩෝ ඔය සුදු මුනට කිස් එකක් නොදී මට නින්ද යන්නෙත් නෑ...""
ඒ මැසේජ් එක දැක්කම මටම්ලැජ්ජවකුයි දුකකුයි ආවා
චාරුකට නොපෙන්වා ඒක ඩිලීට් කරන්න ඕනෙ උනත් මම මැසේජ් එක ඕපන් කරහ්ද්දි එයාගෙ ඔලුව මගේ උකුලෙ තිබුන නිසා මටත් වඩා හොදට එයාට මැසේජ් එක පෙනුනා....ඒක කියවලා..ලොකු අප්සට් එකකින් වගේ එයා මගෙන් දුරස් උනා...
චරුක කතාවක් නැතුව ජනේලෙන් අහක බලාගෙන යනවා.
"දැක්කනේ ප්‍රශෙනේ පටන්ගෙන තියෙන්නෙ"
"මොකද්ද...මොන ප්‍රශෙනෙද" චාරු මගෙ මූන බලන්නෙම නැතුව අහනවා
"උබ දැක්කනේ මැසේජ් එක ..."
"මොන මැසේජ් එකද"
"බබා වෙන්න එපා අඩෝ...මගේ උකුල උඩ හිටපු උබ මේ මැසෙජ් එක දැක්කෙ නෑ,..ඕවා ගිහින් කියපන් කොනෙඩෙ නැදපු චීන්නුන්ට"
"පිස්සුද හැටිද...මම දැක්ක මැසේජ් එකක් නැ"
"එහෙනම් උකුලෙන් අයින් වෙල අහක බලන් අය්න්නෙ"
"මම මුහුද දිහා බලන් යන්න ආසයි...මේ හරියෙ ලස්සනට මුහුද පේනවා" එය තාමත් අහක බලගෙන
"උබ මුහුදට ආසනම් ගෙනල්ල දවසක මුහුදෙ ඔබලා තියන්නම්.....දැන් දෙයියන්ගෙ නාමෙන් අපි මූනු බලන් සීරියස් කතා කරමු"
"හරි හරි මොකද්ද මලවදේ" එයගෙ ඇස් වල කදුලු මිදී ගෙන එනවා
"දුක හිතුනා නේ...ඇස්වල කදුලු..."
"මම ජනේලෙන් එලියට ඔලුව දගෙන ගියානෙ...මේ මුහුදු හුලන් වැදිලා ඇස් රතුවෙන්නේ"
"ඒක අමතක කරමු..මට වාද කරන්න ඕනෙ නෑ...මොකහ්ද ඕයී අපි මේ ගෑනු ප්‍රශ්නෙට කරන්නෙ..."

තිත්ත පැණිWhere stories live. Discover now