ep 148

2.5K 316 24
                                    

Ep 148
දුක හදු දෙන රැයේ
රෙද්ද පල්ලටම වෙලා
අනන්තයට යන පාර දිගේ
රොන්සුනු මුව කමලේ තවරා
එයයි මමයි හොස්පිට්ල් බෙඩ් එක උඩ
අපි අපේ වෙලා හිටපු
ඒ සොදුරු මොහොත අදුරු උනේ සැනින්
දුරකත්qයකින් ඩයිනා ඇමතු නිසා

ශිට්...පූරුවෙ කරුමක් කාරයෙක්
මෙච්චර දෙයක් වෙලා එලවගිහින් මෙලොව ආවත්
මුගෙන් ගැලවිල්ලක් නෑ

මම කර කර හිටිය වැඩේ දාලා චාරුගෙ ඇදුම අස්සෙන් එලියට ආවෙ කටේ ගෑවුන එයාගෙ පෙර පැණි දිවෙන් ලෙවකන ගමන්
"කියපන්" මම කියුවෙ තරහෙන්
"කෝ චාරු ...මොකද එයාට"
"එයාට හොදයි අවුලක් නෑ" මම් කතා කරේ නෝක්කඩුවෙන්
සති දෙක තුනකට පස්සෙ චාරු එක්ක තනි උනේ
හෙනම මෝලෙන් චරුගෙ ගෙදර ගියේ
මොන හැමිනිලිද හෙන ගිනි විජ්ජුම්බරයක්නේ ඔලුවට කඩන් වැටුනෙ
ඒවා ඔක්කොම එක්ක තිබ්බ තරහ මම පිට කරේ ඩයිනගෙ පිටින්
"මොනවද උට්ටො ඔය කතා කරන විදිය
බොලාට එලව එලව උදවු කරන හින්දද ඔහොම ආවට එපාට කතා කරන්නෙ
තෝ දන්නෙ නෑ මේ කොල්ල කොයිතරම් ඇඩුවද කියලා
අපි දෙන්නම කිසිම්වැඩක් කරගන්න බැරුව කවුච් එක උඩට වෙලා ඉන්නව ගැහි ගැහි

අපි කරේ මුලු දවසෙම උබෙයි චාරුගෙයි උන්ගෙ ගෙදරටයි කෝල් ගත්ත එක විතරයි
ඒ තරම් කැක්කුමක් තිබුන නිසාද අපිව ගන්න ගන්නෙ නැත්තෙ ""
" අයියෝ ඩයින එහෙම එකක් නෙවෙයි බන්
අපි ඉන්නෙ හෙන ස්ට්‍රෙස් එකක ඒකයි වස්තුව කතා කරගන්න බැරි උනේ
උබල දෙන්න අමතක නෑ
අදත් අපි දෙන්න බේරුනේ උබලා දෙන්න හින්ද
කකුල්දෙක අල්ලලා වදින්න හිතෙනව බන්
උබ දෙයියෙක්"
"ආඅ...ආ..ඉතින් අඩන්න එපා යෝධයෝ
මම විහිලුවට බැන්නෙ...කෝ චාරුට දීපන්
මොනවද මේ ඌගහන කස්තිරම් කියලා දැනගන්න"
මම බර උන නාහෙ උඩට අදින ගමන් චාරුට ෆෝන් එක දුන්නා
""කෝ....සහස්"
"යකෝ සහස්ට කලින් නෙ උබට මගේ යාලුවා උනේ මාත් එක්ක කතා කරපන්"
"කෝ අනේ මෙහෙ දෙන්නකෝ
ඒක මගේ කෝල් එකක්" සහස් ෆෝන් එක අදිනව ඩයිනගෙන් අපිට ඇහුනා
"" අයියා ඔයා හොදින් නේද ? ""
"ප්‍රශනයක් නෑ මල්ලි..අපි හොදින්"
"ඔයාගෙ ඊ මේල් එක ලැබුන වෙලේ ඉදලම මම ඒක ගැන ඇලර්ට් එකෙන් හිටියෙ
ඒකෙ ටයිට්ල් එකේ වෙරි අර්ජන්ට් කියල තිබුන නිසා මම හිතුව සීරියස් එකක් වෙන්න ඇති කියලා
ඒත් ඒක ඕපන් කරගන්න බෑ ...ඔයා මට ඇක්සස් ඔතෝරිටි එක දෙන්න ඕනි ඒක බලන්න
මම හෙම වෙලේම බල බල හිටියෙ ඒක ඕපන් වෙයිද කියල
ඕපන් උන ගමන් තමයි මම අපේ අයියට කියුවෙ
අපි දෙන්නම් ට්‍රයි කරා ඔයලා දෙන්නටම ගන්න බැරි උනානෙ
ඊට පස්සෙ අපෙ අයිය ලග ඔයාලගෙ මහ ගෙදර නම්බරේ තිබිලා ඒකට ට්‍රයි කරා
ඒකත් ගොඩක් වෙලා යනකන් ඉස්සුවෙ නෑ"

තිත්ත පැණිTahanan ng mga kuwento. Tumuklas ngayon