ep 28

2.8K 491 26
                                    

Ep 28
එදා බස් එකක එන්ජිමක් ප්‍රහ්ස්නයක් ආපු නිසා එදා රෑත් අපි විශ්‍රම් ශලෙවෙම ඉදලා පහුවෙනිදා එලිවෙන ජාමෙ රතනපුරෙන් ආයෙ එන්න පිටත් උනා
මට කවදත් තියෙන ලෙඩේ
ගියොත්ව්ගිය අතේ ම ඔලුව යන එක
හිතට මූසල කම්මැලි කමක් ආවා අයෙ යන්න...පොඩි එකයි මටයි චාරුටයි හැමදාම ඉන්න තිබුනනම්
අපි හත් අටවතාවක්ම පොඩි එකට වීඩියෝ කොල් ගත්තෙ ඌව දලා යන එක ගැන ඌට වඩා අපි දෙන්න අවුල් වෙලා හිටපු නිසා වෙන්න ඇති
ඩයිනා ඩිපාට්මන්ට් හෙඩ් එක්ක කතාකරලා අපිට අගහරුවාදත් ලෙක්චර්ස් නැති ෆ්‍රී ඩේ එකක් කරගත්තා...අවුරුද්දට එකපාරක් විතරයි ඔහොම චාන්ස් ලැබෙන්නෙ
අදත් එක්ක දවස් දෙකක් තියෙන නිසා ගොඩක් අය ගෙවල් වල යන්න ප්ලෑන් කරනවා
ක්‍රිශ් සුලා දෙන්නත් එයාලා ගෙදර යන බව ප්‍රකාශය පත් කරා
මගේ හිතේ තිබුන දුක නැතුව ගියා
එයා එක්ක මට දවස් දෙකක් ඉන්න පුලුවන් කවුරුවත් ඩිස්ටර්බ් කරන්නෙ නෑ
හෙට උදේ චාරු එක්ක කොහේ හරි ඇවිදින්න යනවා...පොල්හේනෙ නාන එක...ඒක මරු
නාන්න බිකිනි ඇදන් එන සුද්දියො දිහා බල බල චාරුව බදන් මූදෙ පීනතෑකි
ම්ම්,ටයර් එකක් අරන් ඒකෙ දිගාවෙලා පීනනව චාරුවත් බඩ උඩ තියන්
මගේ හිත වේගෙන් හෙටදවස ගතකරන හැටි ප්ලෑන් හදනවා
ම්ම්ම්තව පීසා කනවා ත්‍රීඩී මූවී එකක් බලනවා...තව තව තව....

කොලබ ලන් වෙද්දි සුලා චාඩුගෙ උකුලෙත් ක්‍රිශ් මගේ උකුලෙත් හොදට නිදි
චාරු පිටිපස්සෙ වඩිවෙලා හිටපු මම් දිහා බැලුබා
"මම කොලබෙන් බහිනවා"
"ඒ මොකෝ"
"මම ගෙදර යනවා" මට කැම්පස් යන එක තවත් එපා උනා...එක්කො කලින් කියන්න ඕනෙ මාත් ගෙදර යන්න දාගන්නවා...හෙන ගැහුව ගේ එකන්පාරට කියුවම හරිද...මාර මිනිහෙක්නේ...මම් හිත යටින් චාරුට බනිනවා
"පිස්සු කෙලින්න එපා පද්ධතියට යමන්" මම් එයාව වලක්වන්න හදනවා
"එහෙම බෑ මට අද යන්න ඕනෙ"
"හාකො ඉතින්" මම් ඉච්ඡාබන්ගත්වයට පත් උන ස්වරයකින් කියුවා
එක්කො ඌ නැති එක හොදයි...පාලුවයි දුකයි යන්න අද දවසෙම බොනවා
බස් එකෙන් බැහැලා යනකොට සිගරට් පෙට්ටි දෙකයි...හොදැයින් බෝතලේකුයි අරන් ගිහින් එකලෙසට ගහනවා
ඇදෙන් නැගිටින්නෙ නෑ
එක බල්ලෙක් ගෙවත් ෆෝන් ආන්සර් කරන්නෙත්න්නෑ
උඩ දාගෙන ගිහින් කතා කරයිනෙ මට ගන්නෙ නෑ ෆෝන් එක

තිත්ත පැණිWhere stories live. Discover now