ep 126

2.1K 304 14
                                    

Ep 126
මොන ප්‍රශනෙ ආවත්නන්තිමට මගේ ගැලවුම් කාරයාන්න වෙන්නෙ ඩයිනා
දෙවියො මාව මේලොකෙට එවනකොටම දැනගන්න ඇති මූනම් මහ කරදර ගොඩක්
ඒක නිසා ගැල්වුම් කාරයෙක් ගිදියට ඩයිනත් මගේ පස්සෙන් ඈදලා එවන ඇති
"ඕඔ නලුබට්ටා...කොහොමද ශූටින්...බලපන්කො දැන් අපිටත් ඉන්නවනෙ ශූටින් මාටින් කෙනෙක්...හහහහ"
"කටවහපන් පරයෝ...හැමදාම කට කැඩිච්ච කතවක් කියාගෙනමයි ෆෝන් එක උස්සන්නෙ"
"මොකද නිකන් හෙන කලබලෙන් වගේ
මම හිතුවා ෆුල් ෆන් එකේ ඉන්නව ඇති කියලා"
"මොන ෆන්ද සුට්ටො...මම මේ ගිනිගොඩක ඉන්නෙ උබෙන් උපදෙසක් නොගෙන මෙතනින් පැනගන්න බෑ ඒකයි කතා කරේ"
"හරි කියපන් හැමදේම හීනියට"
"උදේ අවුලක් නැතුව ගිය
දැන් මේ ඩිරෙක්ටර් කාරයට ඕනෙ ඒඩ්‍රියානා කියලා මල හෝන්තුවක් ඉන්නෙ
ඔවු ඔවු බන් ඒකි තමයි කවුරුත් දන්න ඒශ්බජුව
විහිලු කරන්න එපා යකෝ
හරි හරි මම තෝ කියනකන් ඉන්නෙ නෑ කොහොමත් ඉස්සර ඕක අහු උනානම්
ඒකිට ආයෙ එක්ක දාගන්න බැරිවෙන්න වැඩේ කරනවා
ඒත් දැන් එහෙම බෑ බන් මගේ චාරුව ඉන්නව
මම මලත් ඒවගේ දෙයක් කරන්නෙ නෑ"
"" හරි හරි ස්වැග් ...ඒක මම දන්නව...චාරු විතරක් නෙමෙයි එහ්‍රම දෙයක් උබ කරොත් මටත් ගොඩක් දුක හිතෙයි...තෝ මගෙත් ලවු එකනේ""
"ඩයිනා මොක්ක වෙයිද බන් මේ මොනෝජ් කියන එකාගෙ කන්දෙකේ ඇගිලි ගහගන්න දෙකක් කියලා චාරුවත් අරන් මෙතනින් පැනගත්තොත්"

"ඒ මෝඩ වැඩේ කරන්න එපා ස්වැග්
අර ක්න්ට්‍රෑක්ට් එක නිසා අපි අහුවෙලා ඉන්නෙ
එයාලගෙ ශුටින් අවුල් වෙන විදියෙ දෙයක් කරොත් ලොකු වන්දියක් ඉ ල්ලා අපිට නඩු දාන්නත් පුලුවන්"
"මොකද්ද බන් මේ උට්ටට තියෙන පුපේ අමාරුව මාව අර බොන්ඩි එක්ක හැමිනෙන්න යවන්න...ඒක ඌට අදාල නෑනෙ
ඒ රූම් එක තාම රෙඩි නෑ රෙඩි උන ගමන් ඒකෙ නිදාගන්න යන්නලු"
"සිරා එහෙම දෙයක් කියුවද"
"ඔවූ බන් මම කරන් දෙයක් හිතාගන්න බෑරුව කතකරේ
මේ මනොජයගෙ නාස් පොල්ල කඩන්න කලින් උබට කියලා හිටියනම් හොදයි කියලා හිතුනා"
"ඕයි ස්වැග් ..අපි අහුවෙලා ඉන්නෙ හිතනවට වඩා ලොකු උගුලක මම හිතන්නෙ
ඔය ඩිෆෙක්ටර් කාරයට ඕනෙ උබව දාලා පෝන් වීඩියෝ එකක් කරගන්න වෙන්න ඕනෙ
සමහර විට දැන් ඔය රූම් එකේ හිඩ්න් කැමරා හයි කරනවා ඇති
ඔහොම සීන් කරනව ඕකුන්
දැන් උබ ඇක්ට් කරන ඇඩ්වටීස්මන්ට් අවුරුද්දක් දෙකක් යද්දි මිනිස්සුන්ට එපා වෙනවා
ඒ කාලෙට උබ ලීක් කරගත්ත වැලක් වගේ උන් දැන් වීඩියෝ කරන එක එලියට දානවා
එතකොට හැම තැනම ආයෙ උබ ගැන කතාකරනවා
ආයෙ ඇඩ් ටික නැගලා යනවා"
"මහ යකාගෙ ආන්ඩුවක්නෙ ඕයි ඒක
උන් කොහොමද මාව මගේ අකමැත්තෙන් ඔයවගේ දේකට පොලබවන්නෙ
මම පොඩි එකෙක් නෙමෙයි
රූම් එකට ගිහින් මම් දොරවහන් ඉන්නව
චාරුටත් ඔක්කොම කියල"
"එපා උබ උන්ට කිසිසේත්ම අවනත නෑවගේ පෙන්වන්න එපා
එහෙම උනොත් උන් උබව වාතකරයි
හොදම දේ ශේප් එකේ මේක විසදගන්න එක
චාරුටත් දැම්ම කියන්නනෙපා නේද ඌත් ඕවගේ දේවල්වලට පොඩ්ඩ ඇත්තම් කලබල වෙනවනේ
කවුද බන් දන්නෙ ඕකුන් හොම ජිල්මාටකාරයො කියලා...එහෙම කලින් දැනුනනම් මම උබට ඕකට යන්න මම දෙන්නෙ නෑ
දැන් ඉතින් ලිදට වැටිලා ඉවරයි අතපය තුවාල කරගන්නෙ නැතුව ගොඩට එන්න ක්‍රමයක් බලමු
මම හිතන්නෙ උන්ගෙ ක්‍රමේටම ඕක විසදගන්න ඕනෙ"

තිත්ත පැණිWhere stories live. Discover now