ep 51

2.5K 391 16
                                    

Ep 51
මේ ඇයි කියනවා මට කේක් කෑලක් කැව්වෙ නැත්තෙ
බල්ලට කැවුවා කොල්ලට නෑ හරිම ජරාවැඩක් හොදේ
මම චාරුගෙ ශර්ට් එකක් නැති බඩ්ට තුරුල් වෙලා පැතලි බුරියට දිව ඔබන ගමන් කියුවා
"ඌඉ...ඒකබම් කිති කනවා ....එපා...හලෝ ...මේ ...අර ඉතිරු උන කේක් එක ගේන්න ඕනෙ...මම් ඒක අතේත් තියන් හිටියා අරන් එන්න...ඔයා මාව උසන් එන්න දගලපු නිසා ඒක බිම වැටෙයි කියලා බයට පුටුව උඩ තියලා ආවා...සන් ඩින්ගාව වගේ ගිහින් ඒක අරන් එන්නකෝ"
"මට බෑ...මට නොදී කාපු කේක් මම අරන් එන්නෙ අනේ...ඒක මොන රහද කියලවත් මම දන්නෙ නෑ"
"ඒක තමයි බූරුස් කියුවෙ....අපි දෙන්න එක්ක කමු...අනික් උනට කැවුවට මමත් කෑවෙ නෑ ...දැක්කෙ නැද්ද..ඔයාට නොදී කන්න බැරි නිසයි මම කෑවෙ නැත්තෙ"
මම හොරාවගේ කුස්සිය පැත්තෙන් ගිහින් ඉතුරු උන කේක් බෑය උසගෙන කාමරේට දුවලා ආවෙ...අක්ක ඕක ගෙනියන්නෙ ඇයි කියලා අනමන් අහනවනෙ දැක්කොත්
"ම්ම්ම් මෙන්න මහලොකු කේක් එක...ඒක විනාස වෙලා හැමතැනින්ම කපලා ...කෝච්චියට අහුවෙලා මැරුන බලු කුනක් වගේ "
"" අප්පිරිය හිතෙන ඒවා කියන්න එපා කනදේට ...කෝඉට්ජින් ලන්වෙන්න කවන්න""
මට ලන් වෙන්න කියල එයා කටේ දාගහත්තා කේක් එක
"" ඕන්නෙ නෑ ඉතිම් ..අයෙමත් මාව රවට්ටනවනේ""
"ම්ම්ම්ම්..ම්ම්ම් ඕඕම්,,ක්"
එයා මගේ බෙල්ල බදගෙන කටට කට තියලා එයා කකා හිටපු කේක් කෑල මගේ කට්ටා තල්ලු කරා ""
"කොහොමද කේක් එක රහයිද?"
"ම්ම්ම්...එතනදි කවපු එකත් හොදයි...අතින් කවනවට වඩා මෙහෙම කවද්දි රහයි"

එයා කේක් කෑලක් අතට අරන් ඒකෙ අයිසින් ටික හූරලා ඇගිලි පහ මගේ මූනෙ හිටින්න ගහලා මූනෙ ගෑවුන කේක් ටික ලවකන්න පටන්න්ගත්තා
"කෝමගේ ඉසාර හිටපු අහින්සක චාරුක"
"" මේ ඉන්නෙ"
"" නෑ නෑ එයා...ඔහොම නෝටි වැඩ කරේ නෑනෙ""
"ඇයි මම ඕවර් ගියාද ...අනේ සොරි...නිකන් හිතුන නිසා කරේ,..ඔයා ආසවෙයි කිය්ලා හිතුවා ඉන්න ..මම අයිසින් ටික පිහිදනම්"
"" එපා මැට්ටො...ඒකට මම ආසම ආසයි...මේ විදිය තමයි හොදම,..මම හිතුවෙ නෑ මගේ චූටි කුක්ක්කට මේ වගේ රොමැන්ටික් වෙන්න පුලුවන් කියලා ""
""එහෙනම් මේ ටිකත් ගන්නම් "" එයා අයිසින් තලියක් අරගෙන මගේ නිපල් දෙක උඩ ගාලා ඒවා උරලා බොන්න ගත්තා පොඩි ලේන් පැටියෙක් අම්මගෙන් කිරි උර්ලා බොනවා වගේ
උබලා අහයි මම දැකලා තියෙද ලේන් පැටවු කිරි මොනවා කියලා
ඔවු ඔය ටීවී චැනල් වල පෙන්වන්නෙ..මට ඒක මතක් උනේ
"මටත් කරන්න ඕනෙ ...බෑ කියන්න බෑ"
මම් එයව ඇදේ මුනින් අතට දිගාකරලා
ලස්සනට වල ගැහිලා තියෙන එයාගෙ පිට කොන්ද දිගේ බම්බලෝසි කදු පටන්න්ගන්න තැනට වෙනකන් අයිසින්වලින් දිග ඉ රක් ඇදලා
ගිලු බෙල්ලෙක් ව්ගේ ඒ ඉ රද්ගේ ලෙව කාගෙන ඇවිත් කොදු ඇට පෙල අවසන් වෙන කොක්සි බෝන් එක ලග හොදට ලෙව කෑවා
ඒක කොදුඇට පෙලේ අවසන් පුරුක...,මිනිසගෙ ශුන්‍ය උන වලිගය
එතැන් පහලට තමයි සුර ලෝකෙට යන පාර තියෙන්නෙ
එතැනටම ලන් උන එකාත් ලොකු දෙයක්
ඊට පොඩ්ඩක් පහලග බැස්සනම් හරියටම එතැන තමයි තැන
මගේ දිව නලියනවා එතැනට යන්න
ඒත් එයා මොනවා කියයිද දන්නෙ නෑ කියන සිතුවිල්ල තමයි භාදවකට තියෙන්නෙ

තිත්ත පැණිTahanan ng mga kuwento. Tumuklas ngayon