ep 129

2.6K 320 55
                                    

Ep 129
"මේ ඩයිනා දැන්වත් මට කියපන් අපි කොහෙද යන්නෙ"
"උබ සිල් අරන්තියෙද"
"විකර කියවන්න එපා ඕයි ...ම්ගේ මේ රැවුල ගිනිගන්නව තෝ සුරුට්ටු පත්තු කරන්න එනවා""
"ඉස්සෙල්ල වවලා තිබුන ගනට තිබුනන්ම් ගිනි තියලා බලන්න තිබුනා දැන් නම් ඔය කොට ටික ගිනිගන්න එකක් නෑ බන්
ඒක නෙමෙයි අපි සිල්ගනිමු බන්
හැමදම කරන්නෙ පවු වැඩනේ අපි එකතු උනොත්
ලබන ආත්මෙ නම් අපිට බැච් මීටින් තියන්න වෙන්නෙ අපායෙ ලෝදිය කටාරමේ තමයි..වැඩි හරියක් හිටියෙ පවු කාරයොනේ"
"මරු කියවන්න එපා උට්ටෝ අද පෝයක්වත් නෙමෙයිනෙ කොහොමද සිල් ගන්නෙ"
"සීලෙයෙ පෝයයි අතර මොකද්ද තියෙන සම්බන්දෙ
උබ කය වචනය දෙකෙන් අට සිල් පද නොකඩා ආරකශා කරනවනම් ඒක තමයි සීලෙ
පොඩ්ඩක් ඒක අනෙක් අයට පේන්න සන්නිවෙදනය වෙන්න සුදු සිල් ඇදුම අදිනවා
තොට සිල් පද අට පාඩම් ද"
"පිස්සුද භල්ලො ඉස්කෝලෙන් බලෙන් සිල් ගන්න ඇදගෙන ගිය හතේ පන්තියෙදි සිල් ගත්තා එදැයින් පස්සෙ කවදාවත් නෑ...උබට මගේ උපසක පාටක් පේනවද""
"උබ දන්නෙ නැති උනාට කමක් නෑ ...මම දන්නවා
උබ අබරා සිල් ගත්තා වගේ මම් කියන එකම ආයෙ කියපන් ඈ
ඔය ඇලෙන් නාලා ගෙනාපු සිල් ඇදුම් ටික ඇදගමු
ඔය කලිසම අස්සෙ ඉන්න නය එලියට දාල හොදට හෝදපන් නැත්තන් පොල්කුඩු ඉතිරි වෙලා උබට කිලි අහුවෙයි"
"ඇත්තමයි ඩයිනා වෙන එකෙක් මාත් එක්ක මේවගේ මොන්ගල් සෙල්ලමක් කරානම් කාර් එක කන්දෙන් පහලට පෙරලගෙන මරාගෙන මැරෙනවා
උබ නිකම්ම ගොන් පාට් දෙන්නෙ නෑ කියලා දන්න නිසා මම ඉවසන් ඉන්නවා "

"දැට් ස් මයි බෝයි
ඉවසීම තමයි ශීලය ආරක්ශා කිරීමෙ ෆස්ට් ස්ටෙප් එක
ඒකියන්නෙ උබ දැන් සිල් රකින්න ලෑස්තී"
නුවර එලියට යන පාරෙ අතර මැද තිබුන සීතල ඇල්ලකින් නාගෙන ඩයිනා ගෙනාපු සුදු සරොන් ඇන්දා
අරගත්ත සුදු රෙදි උතුරු සලු විදියට පස්සෙ දාගන්නව කියලා කාර් එකේ පස්සෙ ශීට් එකෙන් තිබ්බා
සුදු ශර්ට් ඇදලා සුදු සරොන් ඇන්දම දෙන්නගෙ අමුතුම වෙනසක් තිබුනා
ඇගේ තිබුන කෙලිලොල් ගතිය ගිහින් නිකන් තැම්මත් පාටක් වගේ දෙයක්
මට චාරු නැති වෙලා ඇති උන දුක පොඩ්ඩක් හරි වාවගෙන හිටියෙ ඩයිනගෙ විසේකාර හිනාව නිසා
උගේ ලග හොද ප්ලෑන් එක්ක නැග්හ්තම් ඌ මෙහෙම ජොලියෙ ඉන්නෙ නෑ
"ස්වැග් මම දැන් උබේ ප්‍රශන වලින් බාගෙකට උත්තර දෙන්නම්"
"සීතල නුවර එලියට කිට්ටු පොඩි කඩේකින් ප්ලේන්ටි බොන ගමන් ඩයින කියුවා"
"උබ කියන දෙයක් අහනව ඇරෙන්න මට වෙන ඔප්ශන් එකක් නෑනෙ
ඇත්තමයි ඩයිනා මට කෙලවෙලා ඉන්න වෙලාවෙ උබ මේ ගත්ත ආතල් එකටනම් මම කවද හරි උබට රිටර්න් එක දෙනවා"
"අනෙ උබේ ගොන් රිටර්න් ...කට වහන් අහන් ඉදපන් උබට දැනගන්න ඕනෙනම් ක්‍රිශ්ගෙ ගෙදරදි උන දේවල්

තිත්ත පැණිWhere stories live. Discover now