ep 96

2.1K 347 33
                                    

Ep 96
ඩයිනා මට සිද්ද උන අකරතැබ්බය නිසා දෙයියගෙන් පලිගන්න එකපාරට හිතුන අදහසක් නිසා චන්ද ව්‍යපාරය ආරම්බකරත්
ඒක ටික දවස්ක් යද්දි මටයි ඩයිනටයි වඩා අපේ බැච් එකේ හැමෝගෙම බලාපොරොත්තුවක් අරමුනක් බවට පත් උනා
ඩයිනා හිටියෙම වැඩිය සල්ලි කාලය නාස්ති නොකර සිම්පල් අඩුවියදම් චන්දවියාපාරයක් කරමු කියන තැනයි
එයා කොහොමත් කැමති උනේ නෑ ඉ ලෙක්ශන් එකට කියලා කොල්ලො නිඩ්බිමරාගෙන වැඩ කරලා ලෙක්චර්ස් කට් කරනවට
ඒත් කොල්ලන්ට දැන් ඒක උන්ගෙම ජොබ් එකක් වෙලා නිසා උන් ඒක වෙනුවෙන් කැපවෙන එක ඩයිනටත් නවත්වන්න බෑ
ඒක නිසයි අපේ උන් අතිවිශ්ඨ් ප්‍රතිමා තුනක් ගේට්ටුව ලබ හයිකරේ
ඒක අපේ පලවෙනි වෙඩි මුරෙ උනා වගේම මුලු පද්ධතියම දෙදරලා යන වැඩක් උනා

රැවටුනා ඇති කෙවිට ඔබේ අතට ගන්න කාලෙ හරි
ගොනෙක් ඇදගෙන යන කරත්තෙක පිටිපස්සෙ බුලත් කොල කුරහන් සාටක හන්සයො දුරකතන කැති උදලු ගාන්ටාර එල්ලලා තිබුනා
ඒ කරත්තෙ සන්පූර්නයෙන් ම පොල් කටු පොල් හන්සු පොල් අතු වලින් හදල තිබුන්

""මචන්ලා හිතන්න තියෙන එක උඩ ඉදගන්න එපා""

ඒක නම් මම දැකපු ලස්ස්න ම නිර්මානයක්
බැච් එකේ හැමෝගෙම කටු වැඩ කොල එකතු කරල පොඩි කර්ල් ගුලි ක්‍රල

පොඩි කරලා ගුලි කරලා ඒකෙන් වාඩිවෙලා ඉන්න මිනිහෙක්ගෙ අඩි හතක විතර ලොකු කඩදාසි ප්‍රතිමාවක් හදලා
ප්‍රන්ශ ජාතික නිර්මානශිල්පියෙක් උන රොඩ්න් අවුස්ටන් ගෙ තින්කර් එහෙම නැත්ට්ගන් කල්පනා කරන මිනුසා කියන ප්‍රතිමාවමයි ඒක
ඒත් වෙනසක ට තියෙන්නෙ මේ මිනිහ වාඩිවෙලා ඉන්නෙ විශාල මොලයක් උඩ
මිනිහගෙ ඔලුව උඩ ලොකු බේසමක පොහොට්ටු පුටුව අත අලි හන්සයො සීනු පුරවපු බේසමක් තියාලා

යදම් බිදලමු
වහල් මිනිහෙක් තමන්ගෙ කකුල ගැටගහපු චේන් එකක් කඩාගන්න ප්‍රතිමාවක්

ඒකෙ තේරුම මේච්චර කල් අපිව තට්ටු මාරුවට පාලනය කරපු සාම්ප්‍රදායික දේශපාලකයො විසිකරලා අපි අපිටම ගැලපෙන පාලනයක් හදාගනිමු කියන එකයි

ඩයිනාට චන්දෙ ඉ ල්ලනන ගත්ත ප්‍රධාන හේතුව උනේ මම්
ඩයින සමමාජවාදෙ එක්ක එයාගෙ ඒතරම් තරහක් ඇති කරගත්තෙ..මාව අමරුවෙ දාන්න හදපු නිසා
ඉතින් මට තියෙනවා වගකීමක් චන්දෙ වැඩවලට ඩයිනට ගොඩක් උදවු කරන්න
ඒක නිසා උගේ චන්දෙට මම වැඩිපුර මහන්සි වෙන්න ඕනෙ උනා
අපේ රිලාකටාට හොදට ග්‍රැෆිල් පුලුවන්
ඌට කියලා අපේ ප්‍රදාන චන්ද පොරොන්දු ටික ආට ග්‍රැපික් වලින් හැඩදාපු ලීෆ් ලට් වල ප්‍රින්ට් කරා
මගේ වියදමෙන්ම 5000ක් ගහලා ලීෆ්ලට් බෙදන වැඩක් පටන් ගත්තා
ආට් කොමස් ෆැකල්ටීස් වලට

තිත්ත පැණිWhere stories live. Discover now