ep 101

2.1K 339 41
                                    

Ep 101
පුන්චි පැලයක් හීනියට දලු දාලා මල් දාල
ගෙඩි හැදෙන්න කිට්ටුව කපලා දැම්මා
ඒත් ගහ පසුබට උනේ නෑ
ආයෙමත් කැපුනු තැන් හොද කරන් පුන්චි අතු ඉති දාගෙන
ටිකෙන් ටික වැඩෙන්න ගත්තා
ඒ ගහට නොහිතපු වෙලාවක මහ හෙන පතයක් කඩා වැදුනා
ඒයෙමත් ගහට හුස්ම පොදක් උනයිද
ආයෙමත් මල් පිපුන පල දරන වසන්තයකදි හිනා වෙන්න
ඒ වෘක්ශ රාජයාට හැකිවෙයිද
මගේ චාරුගෙයි ආදර කතාවත් ඔයවගේ
එකම රේකාවක ඉහල නගිනවා වෙනුවට
ඉහල පහල යන උචාවචනය වෙන රේකාවක ගමන් කරන්නෙ
මේ පහුවෙන්නෙ දරුනු රෙසිශන් එකක්
ඒකෙන් හැම්දේම කඩා වැටෙයිද?

ඩයිනයි මමයි හොස්ටල් ඇවිත් ඇද පැලදගෙන ලෙක්චර්ස් ආවා
මගේ උද්දච්ච හිත පොඩ්ඩක් හරි සැහැල්ලු උනේ ඩයිනා කියුවනේ
චාරුගෙ ප්‍රතිචාර බලලා ඒ අනුව මට ප්‍රතිචාර දක්වන්න
මම නම් හිටියෙ ගොඩක් අවුලෙන්
ඊයෙ රෑ තෙමිලා ඩයිනටයි මටයි දෙන්නට එක දිගට කිබුහුම් යනවා
හොස්ටල් එකේ කොල්ලො අපිට විහිලු කරා
මෝල් අමාරුවට දෙන්න එක්ක අවලමේ ගිහින් කැහි ගෑනියෙක් ටයි හොටු ගෑනියෙක් ටයි බඩු ගහලා ඇවිත් අපි දෙන්නම එකම වසන්ගතයක් හදාගෙන ඇවිත්ලු
මොකද දෙන්නම තරගෙට කිබුහුම් අරිනවා හොටු හූරනවා කහිනවා
චාරුගෙ ප්‍රශ්නෙ නැත්තන් මම අද මලාට ලෙක්චර්ස් යන්නෙ නෑ
සමහන් එකයි පැනඩෝල් දෙකයි විටමින් සී බීලා හොස්ටල් එකේ නිදියනවා

ඒත් මට අගේ වගකීම් විරහිතව වැඩ කරන්න ඩයිනට බැ
ඊයෙ රෑ මොන පිස්සුව නටලා තිබුනත් අද එයා කරන්න ඕනෙ වැඩ කරන්නම ඕනුදෙන්ම වීසී ඩීන් එන මීටිමක් හතහ මාරට ඒක ඉවර උනගමන් ලෙචර් එකට...ලෙක්චර් එක ඉවර උන ගමන් ප්‍රජාතාන්ත්‍රිකයො එක්ක මීටිමක්...ඒකෙන් පස්සෙ ප්‍රැක්ටිකල් එකක්
ප්‍රැක්ටිකල් එක ඉවර උන ගමන් ජූනියර් බැච් එකට දේශයක් දෙන්න තියෙනවලු
රෑට කවුන්සිල් මීටිමක්
ඔය අතරෙ අපේ බැච් එකේ උන්ගෙ දුක් ගැනවිලි අහලා ඒවට ලිඌම් ලියන්නත් තියෙනව
රෑ එසයින්මට් කරන අතරෙ සහස් ව බලලා උගේ ඕන එපාකම් ඉටුකරන්න
මහ වැඩගොඩක් මටනම් පිස්සු ඇදෙයි
හොටු හූර හූර ඔක්කොම කරන්න උනානම්
මම හිතන් ඉන්නෙ උදේ ලෙක්චර් ගිහින් හවස නිදියන්න

තිත්ත පැණිWhere stories live. Discover now