ep 31

3.6K 494 14
                                    

Ep 31
බාතෲම් එක ඇතුලෙන් එන පුලුටු ගද
ඒක ගදක් නෙමෙයි සුවදක්
මම දුවලා ගිහින් දොර වැහුවා ඒ සුවද කාමරෙන් පිටටත් යයි කියන බයටම
මම කවදාවත් නොහිතපු දෙයක් චාරුක කරනවා
බාතෲම් එකේ පලග්පොයින්ට් එකට අයන් එක ගහල ඒක අනික් පැත්ත ඒක උඩට බටර් දාලා සොසේජස් බනිනවා
"මොකද්ද ඕයි ඔය කරන්නෙ"
" ඇයි අවුල්ද...මේ වා ඉස්තරම්ම ඉස්තිරික්ක ලින්ගුස් කරල්"
"කොහෙන්ද ඕයි ඔය ක්‍රමේ හොයාගත්තෙ"
"ඇයි අපි දෙන්නාහොස්ටල් ගිය දවසේ බට්ටයි සූට්ටයි අපිඅට ඉස්තිරික්ක රොටි හදලා දුන්නෙ...ඉතින් මට හිතුනා ඒ ක්‍රමේටම සොසේජස් බදින්න...කාමරේ මේස උඩ මේක කරන්න බෑ දිය වුන බටර් මේසෙට හැලෙනවා...දෙනවකො අර මේස උඩ තියෙන උල් නොකරපු පැන්සල මේවා අනික් පැත්ත හරවන්න ඕනෙ"
අපේ හොස්ටල් එකේ කොල්ලො හොස්ටල් අයන් එකේ රොටි පුච්ච්නවා...මාස දෙකක් යනකොට අයන් එක කැඩෙනවා,,,,උන් කැඩිච්ච අයන් එක අරගෙන වෝඩන් ලගට යනවා...බාල බඩු ගෙනත් තියෙනව කියලා වෝඩන් සර්ට කෑගහනවා...මේකට උද්ඝෝෂනයක් කරනවා කියලා බය කරනවා...වෝඩන් තව අලුත් ස්තිරික්කයක් දෙනවා
"ඕයී ...උනු වතුර ගෙනාවද?"
චාරු බාත් රූම් එකේ ඉදලා කෑගහනව
"ඔවූ බෝතල් දෙකක්ම ගෙනාවා"
"අර නිල්පාට කෝප්පෙට උනු වතුර ටිකක් දාලා ලුනු දියකරනවා...මම ගානට පිටි දාලා රොටි බෝල හදන්නම්"
"රොටි හදන්න කියලා දුන්නෙ කවුද...උබලට මේ ගෙදර කුස්සියට එන්න දෙන්නෙ වත් නෑනෙ"

"අම්මයි අප්පච්චී නැති දවස් වල සීයා තාත්ති මටයි මල්ලිටයි නනගිටයි කෑම හදන කියල දෙනවා...මල්ලී නනගී නම් හරියට ඉගනගත්තද මන්දා මමනම් හෙන ආසාවෙන් කලේ ..ඒක නිසා පුලුවන්"

"මට තමුසෙගෙ සීයා තාත්තා නිදාගෙන ඉන්න වලෙන් නැගිටලා උම්මා ගොඩක් දෙන්න හිතෙනවා...තමුසෙවවත් මනුස්සයෙක් වගේ හැදුවට..ගෙදර ඉන්න අනික් ගොන් හැත්ත වගේ නොවී"

"අපෝ මේකට වතුරන්වැඩි කරලානේ ...තව පාන්පිටි දාපිය" චරුයි මායි අත් දෙකේම පිටි උලාගෙන ඇගිලි අස්සෙන් චුරු පනිනකන් පාන් පිටි මිරිකනවා දෙන්නම කෝප්පෙ අස්සෙ අතදගෙන
මම පාන් පිටිවල්ට වඩා මිරිකුවෙ එයාගෙ අත
"මේ රූම් එකේ තියෙන බ්ලෝවර් එක හරි..එක්සෝස්ට් ෆෑන් එක හරි දානවා...දැන් මේක ඇතුලෙ ගල්කිස්සෙ මහ හෝටලේ කුස්සියට වඩා සුවදයි...තවන්ටික්කක්8න් උබේ අක්..ෆක්..චී ඇවිත් අපිව බෙල්ලෙන්ම අල්ලගනී"
"මොකා,...අක්..ෆක් ..චී...තමුසෙ මගේ තාත්තටනේ අප හාසකරන්නෙ"
එයා පාන් පිටි වැක්කෙරෙන අත මගේ රැවුල නැති මූන පුරා ඉ ලුවා
"ඈක්ක..." මම් කෑගහද්දි එයා හිනා වෙනවා
"ම්ම්ම් ඉනව ඔහොම ෆොටෝ එකක් ගන්න..දැන් තමුසෙ ඉගුරුපාන් මල්ලි වගේ අවන් එකක්ට දාලා ගමුද?""
"ඊට හොද වැඩක් තියේ කරනවනම්...මේ පිටි බෝලෙ..උබේ බෝල වට්ටක්ක පලු අසෙ ගහලා තලලා ඒක උඩින් අයන් එක තියමු"
"මේ විකාර නොකිය ගිහින් එක්සෝස්ට් ෆෑන් එක දානවා " චාරුක මාවතල්ලු කරා
ඒක් මහ රෑට කන්න සුපිරි කැමක්
සම්බල් සෝස් බටර් වල බැදපු සොසේජස් එක්ක රොටී...පිටී සීනි දාලා හදාපු සමපෝශ ...කිරි තේ
මම බඩ පැලෙනකන් කෑවා...දව්ස් ගානක් නොකා හිටිය වගේ
අපි පැය බාගයක් විතර අරන් මුලු රූම් එකම පිරිසිදු කරා
අයන් එක පිහිදලා තිබුන විදියටම පිරිසිදු කරා
කොහොම වෙතත් සාක්ශි ඉතුරු නොකරන්න අපි දෙන්නා චරුගෙ අත් කාචෙනුත් බල බලයි කුනු අයින් කරේ
රූම් එක පිරෙන්න ෆර්ෆියුම් එයා ෆ්‍රෙශ්නර් ගැහුවාම සොසේහ්ජස් සුවදත් නැති උනා...ඔක්කොම වැඩ ඉවර වෙද්දි අපි දෙන්නා දාඩියෙන් නෑවිලා

තිත්ත පැණිWhere stories live. Discover now