ep 61

2.3K 369 19
                                    

Ep 61
"" ආවුච් මෝඩයෝ මාව පුච්චලා මරන්නද හදන්නෙ ""
"නිකන් පුච්චන්නෙ නෑ තමුසෙ රෝස්ට් කරලා ටෝස්ට් එක්ක කනවා"
"ආආ...ඔය ඔය මූනයි කටයි බොම්බයි මොටයි කරගන්න නේ ලැස්ති වෙන්නෙ"
"ආආ...වැඩිය සහ්දෙ දැම්මොත් වැඩේ කරනව දත් නැතුව බත් කන්න"
"ආවූ...ආවූ....ඔය ප්ල්ලෙහා හරිය තමයි රිදෙන්නෙ ...ඒ හරිය තදට තවන්නවා..ආවුච්" මම හිටියෙ ඇද උඩ කෙදිරි ගගා
චාරු උනුවතුර උනු කරලා මගේ පිට තවනවා රෙදි පොට්ටනියකින්
දවසෙම ග්‍රවුන්ඩ් එකේ පූල් එකේ දගලලා මගේ මසල්ස් මාස්මෙලෝස් වෙලා තිබුනේ
"රිදෙනවා....ඉන්න බෑ ඕයී....ඕක ටිකක් නිවලා අතුල්ලනවාකෝ..." මගේ නිරුවත් සිරුරේ කලව වලට ඉහලින් තට්ටම් කම්මුල් ගිනි උනුවතුරෙන් පුච්චනවා
"මට උබව අල්ලගන්න ඕනෙ වෙලා හිටියේ...හරියට රන්ඩු වෙන්න වෙලාවක් තිබුනේ නෑ...කියපිය ..ඇයි එදා බිවුවේ...තෝ පරයා මට පොරොන්දු උනානේ ..ආයෙ බොන්නෙ නෑ කියලා""
එයා ගිනි උනුවතුරෙ පොගවපු රෙදි කෑලලමගේ වට්ටක්ක පලු අතරින් හි,අ ලගට ඔබන ගාම්න් කියුවා
මම් වේදනාවට දෙකට නැමිලා ඇබරුනා
"තෝ පරයට තවන්න දුන්නාම ඇගිලිත් ගහන්න එනවා...උට්ටි හිටපිය උබට"
මම චාරුව ඇදේ පෙරලගෙන එයාව යටි අතට තියලා උනු රෙදෙ කෑල්ලා එයාගෙ පොල් කටු දෙක අස්සට ඉම්බා
"ආආඅ....ඒක ඉන්න බෑ...ඕඔයීඉ ..ආආ"
"දැන් කියපිය මට නොකිය අච්චර අවදානම් දෙයක් කරේ..ඇයි...උබ දන්නෙ නෑ ඒමගුල් ඩයිවින් තරගෙ ඉවර වෙනකන් කොයි තරම් බයෙන්ද හිටියෙ"
"ඒක තමයි ඔයාට කියුවෙ නැත්තෙ ...නිකන් බය වෙලා...මට ඩයිවු කරන්න දෙ නෙ නෑ නෙ ඔයා"

"පොරොන්දු වෙයන් ආයෙ එහෙම කරන්නෙ නෑ කියලා ම්ම්ම්..කෝ ...ම්ම්ම්ම් ..ම්ම්ම්"
"ආආආ..ම්ම්ම් ආආ..පො....රොන් ...දු...වෙනවා" මම එයාගෙ හිලවටේ හොදට උනුවතුරෙන් තවලා ඇගිල්ලෙ තුඩ පොඩ්ඩක් ඇතුකට දාලා වටේ කරකවා කැලතුවා
එයා ඒ වේදනවට ඇබරුනා ඇද උඩ
එයා නලියද්දි මට බලන් ඉන්න ආසයි
"ම්ම්ම්ම්...ලූස් වෙලා තියෙන්නෙ...මොකෝ අද මොනවා හරි කරමුද?"
"" එපා...මගේ දෙයියෝ....අද දෙන්නටම මහන්සීනේ....අපි ඒක හොද දවසක මතක හිටින විදියට කරමු""
"ම්ම්ම් ඔයා කියනවානම් ...හාකෝ ඉතින් ..එනවා මම උබේ ගහන්නම්....තොලත් දීපියකෝ"
අපි තොල් පටලවන් මාරු කරන් සුරත් සුවය විදලා දෙන්නම සැනසුම හෙවුවා
"ආදරෙයි වස්තුව පැලෙන්න...ඔයා ලග ඉද්දි මට කරන්න බැරි දෙයක් නෑ වගේ දැනෙනවා"
මම ඔකෝම ඉවර උනාට පස්සෙ එයාගෙ මූන පුරා නහය ගාවන ගමන් මම කියුවා
"මාත් සුද්දෝ...ඔයා නැත්තන් මටත් මේ කිසි දෙයක් කරන්න බෑරිවෙයි...මට ඔයා දැනෙනවා....පැටියා...මට ඒක හොදටම දැනෙනවා...තෑන්ක් ...මෙහෙම අමුතුම ලෝකයක් මට පෙන්නුවට"
"" උබ හිතනවද ...මම උබව ආස්‍රය කරන්නෙ මගේ වල් කමට මට ඕන දෙයක් ලබාගන්න කියලා""
"" පිස්සුද මැට්ටෝ....ම්ම කියුවනේ මට උබේ ආදරේ බොක්කටම දෙනෙනවා මැනික්...ඔයා හැමදේම දෙන්නෙ මුකුත් බලාගෙන නෙමෙයි කියලා මම දන්නවා....ඒකනේ මම ඔයා මොනවා කරත් ඉවසගෙන ඉන්නෙ...මට මේ ආදරේ නැතුව බැරිවෙයි වස්තුව"" චාරු මගේ තොල පුරා එයගෙ දිව උලන ගමන් හතිය එක්ක උනුහුම් සුවද සුසුම් මගේ මූනට විද්දා
එයගෙ උනුසුම් ආදර සුසුම් වැල් වල පහස විදගෙන මට සැපට නින්ද ගියා.
අද හොද දේවල් ගොඩක් උනා..ජීවිත කාලෙම හිතලා සතුටු වෙන්න පුලුවන් ගොඩාක් දේවල් සිද්ද උනා
ඒත් ඒ හැම එකකටම වඩා වැඩිපුරම හිතට දැනුනේ...රාගය ඉවර උන තැන නිර්මල ආදර හැගීම් එයා ගැන ඇතිවෙන රැයේ මේ මොහොතයි

තිත්ත පැණිWhere stories live. Discover now