ep 100

2.7K 349 33
                                    

Ep 100
සීය කියන්නෙ යමක් ඉවර කරන්න හොදම හොද අන්කයක්
ඒක නිසා මගේ කතාවත් සීයෙන් ඉවරවෙනවා
මුලදිනම් පනහෙන් ඉවර කරන්න හිතුවත් ඔයාලගෙ ආදරෙයි ස්වැග්ගේ චාරුගෙයි වැඩ නිසයි කතාව දික්ගැහුනා
ඒත් දැන් සීයට ආවම නැවතීමේ තිත තියන්න හොදම තැනක්
ඒත් පුදුමෙ කියන්නෙ ස්වැග් මට එයාගෙ කතාව තාම හිත ඇතුලෙ ඉදන් කොදුරනවා
එයාට තව පොඩ්ඩක් දේවල් කියන්න තියෙනවලු
ඒ නිසා මම එයාට කෙටියෙන් ඉක්මනට තව කොටස් කීපෙකින් කියන්න තියෙන ඔක්කොම කියලා ඉවර කරන්න කියුවා
සීයෙන් පොඩ්ඩක් එහාට කතාව ඇදගෙන යන්න වෙනවා ඒක නිසා
අද අවසන් කොට්ස නෙමෙයි කියන එක හිතේ තියන්
එහෙනම් සීය ....කියවගෙන යමල්ලා

වට් පෑඩ් සහෝදර සහෝදරියන්ගෙන් ඉ ල්ලන්නෙ කතාවෙ දැනෙන සන්වේදී වන තැන්වල පොඩි කමෙන්ට් එකක් දාගෙන යන්න
ලියපු මටත් කියවන්න දෙයක් තියෙද්දි ලියපු මහන්සියත් අමතක වෙනවා

!#*#((#)#₩#!#)@?×(×*×(×*×€÷¥×₩×?×&÷€3;×¥×¥#?÷&=€×¥×(÷&=

Ep 100
ඒක කපුටු කූඩුවල තියෙන කොවුල් බිත්තර පිපිරෙන තරම්හයියෙන් අකුනු ගහන බක් මහක මූසල රාත්‍රියක්
ටෙනිස් බෝලතරම් ලොකු වැහිබින්දු ඩක ඩක ගාලා වහලෙට කඩා වෙටෙනවා
සවූ කැද වලින් හිතේ තියෙන මෝල් අමාරුව දිය වෙලා ගියාම ටිකින් ටික හිතට යතාර්තය පැහැදිලි වෙන්න ගන්නවා
මගේ වම් ඇලපත උඩ සහස් නිදාගෙන ඉද්දි වම් පපුව උඩ ඩයිනා නිදාගෙන හිටියා
උන්දෙන්නගෙ අත්වලින් මගේ ජුන්ඩව කප් වෙලා තිබුනා
ඇගේ මගන්සියට මැරිලා වගේ හිටපු මට සෙස් කරලා ඉවර උනගමන් නින්දගියත්
අකුනු ගහන සද්දෙට ඇහැ ඇරුනා
ජනෙක් කවුලුවලින් ෆොටෝ ගහනවා වගේ අකුනු ගහනවා
ඒ අස්සෙ එක සී කඩේට වැහි බීරුමක් ඌ කියාගෙන වහල උඩින් ගහගෙන යනවා
හිරි වැටිලා තිබුන මගේ හිතට උනේ මොකද්ද වෙන්නෙ මොකද්ද කියන එක ටික ටික වැටෙහෙනවා
මම නිකම්ම අමු තිරිසනෙක් උනා
ඩයිනා එක්ක සෙක්ස් කරපු එකට මට මටම් සමාව දෙන්න පුලුවන්
ඒත් චාරු එක්ක හැසිරුන විදිය ගැන මට ඇති උනේ මහ විශාල පිලිකුලක්
එයා ඇගට අත තියන්න එපා කියලා අසරන උන මූනෙනෙ අඩ අඩ කියපු හැටි මට මැවිලා පේනවා
කෙනෙක් ව අල්ලන එක ඉබින එක සෙල්ස් කරන එක මට ලොකු දෙයක් නෙවෙයි උනාට චාරුට ඒක ලොකු දෙයක්
කිස් එකක් දුන්නත් එයා දහස් පාරක් ඒක ගැන හිතනවා වද වෙනවා
එදා ඩයිනගෙ ෆෝන් එකට එවපු රාජ් කුමාරිගෙ කතාව එයා උවමනාවෙන්ම මට බලන්නම එවන්න ඇත්තෙ
එයා මේ ලින්ගික කටයුතු ගැන සීරියස් හිතන බව මට අගවන්න
ඒත් මට පොඩි වෙලාවකට ඒ ඔක්කොම අමතක උනා
තමගෙ ලගම ඉන්න ආදරනීය අයව දූශනය කරන්න මිනිස්සු පෙලබෙනව ඇත්තෙ මේ වගේ වෙලාවට තමයි
එයාට කිසිම වරදක් කියන්න බෑ
මම එකම දේ සිය දාස් සැරයක් හිතලා මගේ මොලේ ඔද්දල් වෙලා හිත කුරෝලුවෙලා
මාව පිස්සෙක් වෙලා
එයාගෙ ඇගට අත තියන්න ගිය එක තව කමක් නෑ කියමුකෝ
ඊට ප්ස්සෙ පිස්සෙක් වගේ ස්විමින් පූල් එක වටේ දුව දුව ඒකෙ වටේ තිබුන ඒවයෙන් එයාට ගහපු එක
ඒක නම් ඇත්තටම මට පිස්සු කියලා පෙනවන්න හොදම ලක්ශනයක්
මම ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න ඕනෙ
මට පිස්සු වැටිලා
මට නොහිතුනම පැත්ත
චාරුට මොනවා හිතෙනව ඇත්ද
එයාව ආරක්ශාලරයි කියලා හිතාගෙන පන වගේ ආදරේ කරපු කෙනාමැයාව දූශනේ කරන්න හැදුවා
ඒක එයා ට ලොකුවට බලපාන්න ඇති
එයගෙ අඩන මූන කලුවර කාමරෙන් මට ආයෙ ආයෙ පේනවා
පපුවෙ ඇතුලෙ මෝදු උන දුක ලොකූ ඉකියක් වගේ මගේ කටින් පිට උනා
මම හයියෙ අඩ අඩා හිටියෙ
මගේ ඇග වේගෙන් ගැස්සෙ නිසා
ඇග උඩ නිදාගෙන ඉදපු ඩයිනයි ශසුයි ඇහැ ඇරුනා

තිත්ත පැණිWhere stories live. Discover now