ep 87

1.9K 346 43
                                    

Ep 87
හොබිට් ෆිල්ම් එකේ මකරා නැගිටලා කෑගහපු විදිය බලලා තියෙනවද
ඒ මකර බලු කුක්කෙක් තරම් හුරතල් කියලා හිතුන
මහා මකර රාක්ශයෙක් වගේ ඩයිනා දොර ගාව
එකම වෙනස කටෙන් ගිනි පිටවුනේ නැති එක විතරයි
ඒත් ඒකටත් හරියන්න ඇස්වලින් ගින්දර කඩා වැටෙනවා
එකෙක්ට පිට කොන්දක් තිබුනෙ නෑ ඩයිනා දිහා කෙලින් බලන්න
අපත සෙට් එකේ ලොකු මැරයො බල්ලො බල්ලු ගානට බයේ එහෙට මෙහෙට උනා බෝතල් ටිකයි කුකුල්ලුයි සට සට ගාලා අතුරු දහන් උනා
"ස්වැග් උබේ මාර ටෝක්ස් නේ...කොහෙන්ද ඕවා අහුල ගත්තෙ ආට් එකේ කකුස්සි වලින්ද?"
"මේ ඩයිනා...අහපන් බන්...අපිනම් මුකුත් දන්නෙ නෑ ...ස්වැග් ආවා පාටියක් දෙන්න අපිත් එහෙන් මෙහෙන් සෙට් උනා" කාවයියා වෙවුල වෙවුල කියනවා
"ඩයිනා මේක මගේ පර්සනල් පාටි එකක් උබට ඉන්විටේශන් නෑ...අපිට නිදහසේ මේක කරගන්න දීලා උබ පලයන්"
"ආඅ...ස්වැග් මහත්තයා...සොරි ෆොර් පූප් ඔන් යුවර් පාර්ටි...බුට් අයි ලයික් ටු ඩූ දැට්...බිකෝස්...අයි ඇම් අ පාටි පූපර්...
තේරුනානෙ මම පාටි පූපර් උබේ පාටිය චකබ්ලාස් කරන්න ආවෙ
උබ හොස්ටල් එකේ හිටියෙ මාස හයයිනේ ඒක් නිසා මේකෙ නීති හරියටම දන්නෙ නෑනෙ
හොස්ටල් එකේ විස්සකට වඩා සෙට් වෙලා පාටි දානවනම්
බැච් රෙප් හරි..හොස්ටල් වෝඩ්න් හරි දැනුවත් කරන්න ඕනෙ...
මෙතැන එහෙම එකක් උනේ නෑනෙ"
"මේක පාටියක් නෙමෙයි...අපිට මේකෙ නිදහසේ කතාකරන්න අයිතියක් නැද්ද?...මේ කැම්පස් එකේ ඕනෙම කේනෙක්ට හිතීමේ හා භාෂනයේ නිදහස තියෙනවා...ඒක අත් හල නොහැකි අයිතිවාසිකමක්"
"තොගෙ ආච්චිගෙ මක භාශනයේ නිදහස...නිකන්න් ආට් එකේ හුකාරිස්වචන පාස් කරන්න හදන්න එපා ස්වැග්...මේකෙ වැඩ වෙන විදියක් තියෙනවා..ඒවිදියට වැඩ කරපන්...නැත්තන් උබ මතු උන ආට් එකේ අදුරු ගුහාවලටම ආයෙ දුවපිය "

"උබ මහ ලොක්කෙද්ද මාව මේකෙන් එලවන්න...මේක මගේ රටේ පොදු දේපලක්...අහින්සක මි ඉස්සුන්ගෙ බදු සල්ලිවලින් හදපු හොස්ටල් එකක් ..ඒක උබේ බූදලේට ලියලා දීලා නෑ"
"නෑ ඒක මට අයිති දෙයක් නෙමෙයි...ඒත් මම ඒකෙ ආරක්ශකයා...මේක ඇතුලෙ විනය පවත්වාගෙන යන වගකීම මට පැවරුනේ මම බැච් රෙප් උන දවසෙමයි...ඒක නිසා මේක ඇතුලෙ වෙන දේවල් ගැන මම දැනගන්න ඕනෙ...මොකටද උබ මේ අශුද්ද සන්ගමයක් ගහන්න යන්නෙ ...බලෙන් කොල්ලනව පිකට් වලට අදින්නද...ඒවානම් හරියන්නෙ නෑ පුතෝ
ඔන්න මන් තොපි ඔක්කොටම හොදින් කියුවා එකෙක් යන්නෙ නෑ පිකට් වලට ..යනවනම් හොස්ටල් එකේ බත් කන අන්තිම දවස උබලගෙ ඇදුම් පැක් කරගෙන ...පිට බෝඩිමකට යන්න ලෑස්ති වෙලාම පිකට් එකට පලයල්ලා "
"ඇයි ඇයි උබ කොහොමද මුන්ට එහෙම බල කරන්නෙ
පිකට් කරන එක විශ්ව විද්‍යල ශිශ්‍යන්ගෙ අයිතිවාසිකමක්
රටේ බහුතර නූගත් ජනතාවට රටේ අපි දුක් විදින ප්‍රශන ගැන වැටහීමක්ම්නෑ
බිද්ධිමත් ප්‍රජාව විදියට අපේ යුතුකම ඒ ප්‍රශන තේරුම් අරගෙන ඒවායෙ මූල බීජ ගැන මිනිස්සු දැනුවත් කරන එක
ලන්කාවෙ ගොඩක් මහජන නැගීසිටීම් වල පලවෙනි වෙඩි මුරය තිබ්බෙ විශ්ව විද්‍යලා ශිශ්‍යයා...ඒක එදා හිටපු උතුම් මි ඉස්සු ලරා
අද අපේ වාරේ අපි දැන් ඒක කරන්න ඕනෙ"
"සමාජවාදියො තෝව අනික් පැතතම හරවලා නේ...මාර වචන ....පිස්සු හැදෙනවා
ඒත් උබේ ඔය වහතු අදහස් මගේ බැච් එකේ උන්ට කියලා උන්ගෙ මොල කුරෝලු කරන්න කියන්න එපා
හන්දිගෙන් හොද කොත්තුවක් කාලා... ලැටෙකට ගිහින් තටමනකොට හයියෙන් කියලා කෑගහපන්
හොදට බොකයන්න තටමන්න ඇර ඔය දෙකයි පනහෙ වචනවල ඇති වටින කමක් නෑ"

තිත්ත පැණිWhere stories live. Discover now