ep 35

3.5K 453 28
                                    

Ep35
ඒයි කැස්බෑවො හොටම තේරෙනවනේ මේක කරන්න බැරි දෙයක් කියන එක දැන් හරියටම පැයක් තිස්සේ උබ මට එකම දේ කියල දී ලත් මට මෙලෝ සන්ඝසාරයක් තේරෙන්නෙ නෑ දිගටම වරද්දනවනේ....මට දුක මම මේ ඩාන්ස් එකෙන් අයින් උනොත් සුලාටත් අයින් වෙන්න වෙනවා ...පාට්නර් කෙනෙක් නැතුව"
"මට තමුසෙ කොයිතරම් වැරද්දුවත් තරහයන්නෙ නෑ...මේ ගොමකුරුමිනියෙක් වගේ රූන් රූන් ගගා නාහෙන් අඩන්නෙ නැතුව ඉන්නවනම්....තාම පැයයි ගෙවුනේ තව මුලු රැයක්ම තියෙනවනේ...හෙමින් පුටුදුවෙමු"
"මට මහන්සී දැන්...එකම දේකරලා මගේ ඇගත්න්පන නෑ...වමනෙයන්නත්වගේ..එක තැන කැරකුනාම හැදෙන ලෙඩක්"
"ම්ම්ම් එහෙනම් මෙහෙම කරමු හිත වෙනස් වෙන්න උබ ප්‍රශර්ශනේට තියන බාන්ඩෙ ගැන හිතපන්...ඒකෙ ස්කෙට්ච් එකක් අදින්න ට්‍රයි කරපන්..නැත්තන් මොනවම හරි කියවපන්...මම ප්‍රොෆෙශනල් ටැන්ගෝ ඩාන්සර්ස්ලගෙ ක්ලාස් වල වීඩියෝ තියෙනවා යූ ටියුබ් වල..ඒක ටිකක් බලාලා මොනව හරි ලේසි ක්‍රමයක් හොයාගන්නම් ..උබට මේක තේරුම් කරන්න"
අපි ක්‍රිශ් ගෙ ඩාන්සින් ක්ලාස් ඉවර වෙලා බෝඩිමට ආවෙ 8.30ට
ආව වෙලේ ඉදලම ඩාන්ස් එකේ ස්ටෙප්ස් ටික චාරුවට කියලා දෙනවා
දැන්ම්පැයක්..ගියා මේකා කිසිම දෙයක් ඔලුවට ගත්තෙ නෑ
හුලගට කෙහෙල් කොලේ වැනෙනවා වගේ තමයි
ඔගේ එහෙට මෙහෙට වෙනවා...කිසිම ප්‍රෝග්‍රෙස් එකක් නෑ
ක්‍රිශ් අද ෆෝම් වෙලා ඉදියෙ උපරිමේට අමාරුවෙන් බේරිලා ආවෙ රම්‍ය භූමි නොගිහින් ....මට ඕනි උනේ ඉක්මනට ඇවිත් චාරුට අඩි ටික පුරුදු කරන්න
චාරුවා ඌට පුරුදුම ඩොමෙයින් එක ඇතුලෙ හරිම කන්ෆොටබල්...ඒකියන්නෙ සුපුරුදු වට පිටාවෙ දන්න සබ්ජෙක්ට් එක ඇතුකේ ඌ බල්ටි ගහන්නෙ තුන් මුල්ලෙන්
ඒත් අලුත් සෙග්මන්ට් එකකට ඇදලා ගත්ත ගමන් වෙවුලනවා දියෙන් ගොඩ දාපු මාලුවා වගේ

මට මතක් උනා පොඩි කාලෙ කරපු මෝඩ වැඩක්
නැන්දලගෙ ගෙදර හිටයා ලොකුතැබිලි පාට කාප් මාලුවෙක්
ටැන්කිය සුද්ද නොකරපු නිසා ඌ උස්මගන්න උඩට ඇවිත් අමාරුවෙන් කට ඇරගෙන හිටියා
මම හිතුවෙ අරනයා ගිලිලා මැරෙන්න යනවා කියලයි
මම ඌව අරන් ගිහින් ලේන්සුවෙ ඔතලා නැන්දට දුන්නා මෙන්න
මම ගිලෙන්න යන් මාලුවෙක් බේරගත්තා කියලා

තිත්ත පැණිWhere stories live. Discover now