ep 60

2.3K 387 24
                                    

Ep 60
මට පුරුදු ආදරනීය ඇගිලි තුඩු මගේ මූන වටේ දැවටෙනවා වගේ දැනුනා
ස්ට්‍රෝබෙරි සුවද ම්ට හොදටම නාහෙට වැදුනා
එයා ඇවිත්
මම තවත් සිහි සුන්ව ඉන්නෙ නැතුව ඇස් ඇරියා
එක පැත්තකින් මගෙ පපුව අතගගා ක්‍රිශ් හිටියා මම එයා දිහා බැලුවෙ වත් බෑ මගේ ඇස් දෙක ගියේ එයා දිහාවට
චරු ඇවිත්
මට එක පාර නැගිටින්න ඕනෙ උනා
"හෝ...ඔහොම හිටපන් නැගිටින්න එපා" එයා මාව ආයෙ ට්‍රොලියටක තද කරා
"කොයි වෙලේද ආවේ " මම එයාගෙ ඇස් දෙක දිහා බලන් ඇහුවා.එයා අඩලා
ඇස් රතුවෙලා නාහෙත් බර වෙලා හෙම්බිරිස්සව වගේ
"ඔයා සෙල්ලම් කරනවා බලන්න ආවෙ...සොරි ලේට් උනා එද්දි"
"නෑ කමක් නෑ...ගේම් එක තවම ඉවර නෑනෙ...මම ග්‍රවුන්ඩ් එකට යනවා ආයෙ"
"බෑ ඔයාට යන්න....ඔයාට අමාරුයි"
"පිස්සු කියවන්න නැතුව ඉදපන් උබට අමාරුයි"
"අමාරු නෑ..ඒක පොඩි කලන්තයක් "
"පොඩි නෑ ඉන්නවා ඔහොම " එයා මගෙ පපුවෙන් ට්‍රොලියට තදකරා
"නොගිහින් බෑ ...ඔයා දුර ඉදලා ආවෙ මම සෙල්ලම් කරනවා බලන්නනේ ..මම යනවා...ඔයත් එන්න "
එයා අපේ තැබිලි පාට ටීම් එකේ ශර්ට් එකයි කලු ශෝටයි ඇදලා තිබිලි පාට බූට් දාලා හිටියෙ
ඒක දැක්කම මට ආසම හිතුනා.
මට ලොකු අමාරුවක් තිබුනෙ නෑ ඔලුවට වැදුන පාරට පොඩි කම්පනයක් විතරයි
ඔලුවට අයිස් කැටයක් තියාගත්තම ඒක හරි ගියා
මට යන්න එපා කියලා ඩයිනා ක්‍රිශ් චාරු වද කරාලා
ඒත් මම මුරන්ඩු විදියට ග්‍රවුන්ඩ් එකට ගියා
මම වෙනුවට දාපු බීට්ටුවව අයින් කරල ආයෙ පිට්ටනියට ගියා
එතකොට තරගෙ ලොකු වෙනසක් වෙලා
මම සිහි නැතිවෙන්න කලින් අපි ගෝල් එකක් ඉස්සරහින් හිටියෙ
දැන් උන් ගෝල් 3ක් ඉස්සර වෙලා

ජයග්‍රහනය ඇස්පනා පිටම බොද වෙලා යන්කොට අපේ උන් හිටියෙ හොදටම කම්පා වෙලා
මම් හිතපු තරම් හොදට එකපාර පුරුදු විදියටම සෙල්ලම් කරන්න මට බෑරිඋනා
රූකඩයල් වගේ එහෙට මෙහෙට දුවහ්ද්දි ටිකක්කින් කකුල් ව්ලට පන ආවා
මම ආයෙ පිට්ටනියෙ නිසා අපේ කොල්ලන්ට ආයෙ පන ලැබිලා
එයාලා හොදට දුවලා පරවල බ්ලොක් කරලා මැනේජ්මන්ට් ලකුනු මැශිමෙ වේගෙ අඩාල කරා
ඒවෙලාවෙ මට ආයෙමත් අලුත් ගේම් පලෑන් එකක් හදාගන්න උනා
ගොඩක් වෙලා එයාලගෙ කොටසෙම තිබුන බෝලෙට මම වේගෙන් ගැහුවා උන්ගෙ කෙට්ටු හීන්දෑරි කොල්ලෙක්ගෙ ඇගේ වැදිලා එලියට විසිවෙන්න
උනදේ හිතගාන්න බැරුව ඒ කොල්ලා අන්දමන්ද වෙද්දි අපිට අවුට් සයිඩ් එකක් ලැබුනා
බන්ටියා අවුට් සයිඩ් එක මගේ කකුල ලගට එවද්දි මම ආයෙමත් දෙසැරයක් නොහිතා උන්ගෙ ටීම් එකේ බන්ඩගෙ කකුලෙ වැදිලා පිටට විසිවෙන්න ආයෙත් ගැහුවා
ආයෙ අපිට අවුට් සයිඩ් එකක්
ඒ ශොට් එක බන්ටි මට එවද්දි මම අත් දෙකෙන් හිටගෙන කරනමක් ගහලා කකුලෙන් බෝලෙට කික් කරා බෝලෙ වෙරි වෙලා වගේ එක එක පැතිවලට කැරකි කැරකි ගිහින් ගෝල් එකේ යකඩ බාර් එකේ වැදිලා නූලෙන් ගෝල් එක ඇතුලට ගියා

තිත්ත පැණිWhere stories live. Discover now