Final episod

6.7K 663 332
                                    

Final episod
මැසචුසෙට් ප්‍රාන්තයේ බොස්ටන් නගරයේ බ්වස්ට් චන්ද්‍රවන්කයේ අට වෙනි ගෙදර
ලොකු ඉඩම් අඩු නගරික පරිසරයක මේ ගෙදර වැඩි පුර කැපී පෙනුන අක්කර දෙකක විතර ලොකු තන පිට්ටනියක් මැද තිබුන
තට්ටු තුනේ විශාල ගෙදරක් නිසයි
දුබුරු පාට ත්‍රිකෝන හැඩේ ලොකූ වහලක් එක්ක ටියුඩර් සම්ප්‍රදායට අනුව 
හදලා තියෙන මේ ගෙදර ඩිස්නිලන්තෙ මාලිගාවක් පොතේ පිටුවකින් කඩලා අරන් රියල් ලෝකෙට ගෙනත් වගේ
ගෙදර ඉස්සරහා අවුරුදු 17ක විතර ඇට්ටර කොල්ලෙක් ෆුට් බෝලෙකින් ගෙදර ලොකු දොරට ගහනවා ඒක ගෝල් කනු දෙකක් කියලා හිතාගෙන
යාන්තම් අවුරුදු 17ක් උනාට  කොල්ලා අවුරුදු 20ක විතර පෙනුමක් තියෙන දගකාර ගැටවරයෙක්
ලතින් ඇමරිකානු පෙනුමක් තිබුන කොලු ගැටයා බ්‍රසීල පාපන්දු කන්ඩායමේ ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක් කියලත් හිතෙන්න පුලුවන් සෙල්ලම් කරන ලස්ස්න දැක්කම
සෙල්ලම් කරන කොල්ලට මෙහායින් වාඩි වෙලා ඉන්නව අවුරුදු 12ක විතර කෙට්ටු සුදු ගෑනු ලමයෙක්
ඒ පොඩ්ඩිනම් සුදු ජාතික ලමයෙක් කියලා හොදටම පේනවා

කොල්ලා දගකාර ප්ලේටයිප් එකෙක් උනාට කෙල්ලනම් බ්‍රේනි ජීනියස් කෙල්ලෙක් වගෙයි
දැනටත් අතේ තියෙන මහ විශාල පොතෙන් සයිබර් ක්‍රයිම් (අන්තර්ජාල අපරාධ) මැඩපැවැත්වීමට රටේ නීති වෙනස් කරන්න ඕනෙ කොහොමද කියන එක ගැන කරුනු හොයනවා

පුතානම් පොඩ්ඩක් විතර මම වගේ...විහිලුවලට කැමතී
ඒත් දුවනම් හස්බන්ඩ්ගෙ ටයිප් මයි වැඩියෙන් පොත් කියවනව අඩු වෙන් කතාකරනවා...අපේ කෙල්ලට චාරුගෙ මොලේ ඒ විදියටම පිහිටලා තියෙනවා ...පුතාට මගේ ක්‍රීඩා හැකියාව ලැබෙද්දි
ඇත්තටම අපිට ඉන්න ලමයි දෙන්නම අපි බලාපොරොත්තු උන විදියටම සුභග ලමයි ඒකියන්නෙ අතිවිශේශ දක්ශතා ඇති ලමයි
දුව ගේඩ් 6 ඉන්න ඔනි ඒත් එයා දැන් ඉගන ගන්නෙ ග්‍රේඩ් 9 සිලබස් එක එයාගෙ වසට වඩා අවුරුදු 3ක් ඉස්සරහින් ඉන්නෙ
ඇමරිකන් අයිටී ජූනියර් ජීනියස් එකෙත් ගෝල්ඩ් මෙඩල් තියෙනව
ස්විමින්වලටත් දක්ශයි...චාරු දුව එක්ක නිතර පීනන්න යනවා හවසට
මෙහේ අපිට එලිමහනෙ පීන්න්න පුලුව ග්‍රීශ්ම කාලෙ විතරයි
සීත සෘතුවට හීටර් දාපු ඉන්ඩෝ පූල් වල පීනන්නෙ...ඒවයෙ මෙම්බශිප් හොඩක් ගන්න පෝසත් අයට විතරයි හොද පූල් වලට යන්න පුලුවන් සීත සෘතුවෙදි
පුතානම් හැදුවෙ මට ඕනෙ විදියට ..එයා දැන් දහාටෙන් පහල ඇමරිකන් ජාතික ෆුට්බෝල් ටීම් එකට සෙල්ලම් කරනව
මගෙත් එක්ක මගේ මොඩ්ලින් වැඩවලටත් යනවා
දැනට්ත් එයා හොදම ගෙවීමක් ලබන්න පුලුවන් සුපර් මොඩ්ල් ලිස්ට් එකේ ඉන්නව
ෆිල්ම් ටෙලි ඩ්‍රාමා වලටත් ආරාධනා එනවා
ඒත් මේ කිසිම දෙයක් ෆුල්ටයිම් කරන්න මගෙ හස්බන්ඩ් ඉඩ දෙන්නෙ නෑ
ඉගනගන්න වැඩවලට බාදා වෙන නිසා
එයා ට ඕනි හාවර්ඩ් ග්‍රැජුවේට් කොලේජ් එකේ ලාබාලතම බයෝකෙමිස්ට් කෙනෙක් කරන්න පුතාව
වෙලාවකට මට හිතෙනවා අපි ඒ ලමයට දාන ප්‍රෙශර් එක වැඩිද කියලත්

You've reached the end of published parts.

⏰ Last updated: Jan 18 ⏰

Add this story to your Library to get notified about new parts!

තිත්ත පැණිWhere stories live. Discover now