තිත්ත පැණි එපිසොඩ් 07

4.4K 651 148
                                    

Ep 07
සිගරට් පෙට්ටියක්ම අරගෙන ඩෑම් එක උඩට ආවේ නිදහසේ කල්පනා කරන්න
ඈතට පේන ජලාශෙ වතුර කද ඇරුනාම මමයි ඔලුවට උඩින් යන කොක්කුයි විතරයි හිටියේ
ගිනි පිබින මකරෙක් වගේ එක දිගටම සිගර්ට් පත්තු කරේ ඒ දුමෙන් පෙනහලුය් දෙකයි ඒ දෙක අතරේ ගැහෙන වේදනා කාරී හදවතයි පුච්ච්චලා අලු කරලා දන්න
"ඕයි හිත මොකද්ද උබට වෙලා තියෙන්නෙ...මෙහෙම හොටු හූරලා අඩ  අඩ ....මල් මල්... ටෝක් දෙන දෙකයි පනහෙ හිතක් නෙමෙයි නේ උබ
නැවගිලුනත් බෑන් චූන් කියලා පට්ට ෆන් එකේ හිටපු එකෙක්
අද ගෑනියෙක් වගේ අඩන්නෙ ලැජ්ජයි යකෝ
උබ කදුලු ගන්නෙ නෑ...කදුලු දෙනවා විතරයි...හැමදාම උබ වෙනුවෙන් එක එකී ඇඩුවා...ඇයි අද උබ අඩන්නෙ
"ඇයි උබේ හිතට ගොඩ උන හැම එකාටම පුකට පයින් ගහලා එලෙවුවගේ එලවලා..ඒ මතකය වලලා දන්න බැරි"
"උබට ආදරේ දැනිලා"
"".නෑ මට ආදරේ දැනෙන්නෙ..නෑ....ලාදුරු හැදිලා හිරි වැටුනු ඇගිල්ලක් වගේ හැගීම් විරහිත හැටුනු හිතක් මට තියෙන්නෙ"
ඒ කොහොම උනත් උබට ආදරේ දැනිලා
වැඩේ කියන්නෙ ආදරේටත් කලින් විරහව හිත ඇතුලටා පැනලා "
ආදරේ තිබිරි ගෙයින් පෙකනි වැල කපාපු විරහවක් බිහි වෙලා
චාරුකයා හොද නෑ ඌ මාවයි සුලාවයි දෙන්නම බැලන්ස් කරලා ඩබල් ගේමක් ගහන්න යන්නෙ""

"කොහොමද උබ එහෙම කියන්නෙ"
"ඌ කොලු කාරයෙක් නෙමෙයිනම්...සුලක්කනට ආදරේනම්...මොකටද ඒකා කූඩල්ල වගේ උබේ ඇගේ එල්ලිලා එන්නෙ...ඌ උබට ආදරේ කියන්නෙ නෑ...ඒත් බොරුවට ආදරේ වගේ රගපානව....කපටි නරියෙක්"
"මොන්ගල්ද උබට....රත්තරන් වගේ හොද මිනිහෙක්ට බලු කතා කියන්න එපා...උබේ හිතෙ බලු ගති තිබුනට උගේ හිත එහෙම නෑ...ඌ ට උබ ගැන තියෙන්නෙ සහෝදර ප්‍රේමයක්...රාගයෙන් තොර ආදරයක්...හැම දේටම සෙක්ස් කවලන් කරගන්න උබට ඒවගේ වටින අදහස් තේරෙන්නෙ නෑ...උබ කියන අන්තිමේ ඇද උඩින් ඉවර වෙන ආදරේ නොවෙන වෙනත් බැදීම් මිනිස්සු අතර තියෙනවා...ඕන තරම් සමරිසි නොවෙන උන් අබ යාලුවො වගේ ජීවත් වෙන්නෙ...හනේ පනේ හුනේ කියාගෙන පෛය යරාගෙන පුක දීගෙන ඉන්න උන්ට වඩා...ඒවගේ අබ යාලුවෙක් කල්‍යආන මිත්‍රයෙක් අනික් එකා වෙනුවෙන් ජීවිතේ කැප කරනවා....බුදු හාමුදුරුවන්ට ආනන්ද හාමුදුරුවොම්සසර පුරාම උදවු කරේ...

තිත්ත පැණිWhere stories live. Discover now