ep 55

2.2K 386 38
                                    

Ep 55
"මේක මොකද්ද ඒයි"
"" ඒක තමයි අරක""
"අරක කියුවෙ "
"අරක කියුවෙ මේක"
"මොනාද ඉතින් අගේ නොකර කියන්නකෝ"
"ඒක ඊසි ජෙල් එකක්"
"මොකටද ඒ....බාම් එකද්ද ...නැත්තන් කොහේ හරි ඇවිලිලාද...කකුලවත්"
"ඇවිලිච්ච එක නිවන්න තමයි ගෙනාවෙ"
"ම්ට තේරෙන්නෙ නෑ"
"අනේ පලයන් බ්න් යන්න කෙමිකල් වර්ග දාස් බානක් දන්න උබ ඊසි ජෙල් ගැනදන්නෙ නෑ"
"නෑ...මට මතක විදියට...කන්ස්ටිපේශන් හැදුනම පොඩි ලමයින්ට කක්කියන එක ලේසි වෙන්න ගාන ජෙල් වර්ගයක් තියෙන්වා ඔය නමින්...ආආ..කටේ බිබිලි ගෙඩි ආවහමත් ඔහොම ජෙල් එකක් ගානවා"
"ආආ...හරි ඒක තමයි"
"කෝ කට අරිනව බලන්න...මොකද්ද වෙලා තියෙන්නෙ...කටේ පරන්ගි දාලද"
" පරන්ගි නෙමෙයි දාලා තියෙන්නෙ ලන්දේසි...මෝඩයෝ මේක අද රෑට අපි දෙන්නට එකතු වෙන්න ලේසි වෙන්න ..ඔයාගෙ සුදුර ඇතුලෙ ගන්න ගෙනාවෙ....මගෙ පැටියට රිදෙන්නෙ නැතුව අපිට සතුටුවෙන්න පුලුවන්...පහුගිය දවස් ටිකේම මගේ එකම මෝටිවේශන් එක උනේ ඒක...කොයිතරම් හීන මැවුවද හිතයටින්...අද විභාගෙ ඉවර නිසා...ගිවිසුම බලාත්මක කරන්න පුලුවන්""
"ආඅ...මට මතක නෑනෙ...එහෙම ගිවිසුමක් තිබුනාද?"
"" පිත් දාස් ගානක් කටපාඩන් උබට මේ ගිවිසුම ගැන මතක නෑ...මොකද කියන්නෙ ගල් තාප්පෙ උඩ ඉන්න මුලු බැච් එකටම ඇහෙන්න ..ගිවිසුමේ රෙකෝඩින්ග් එක දාන්නද...උබේ කටින්මනේ කියලා තියෙන්නෙ""

"එපා එපා මැටිකලේ...මේ හැමෝටම ඕක ඇහුනම කොහොමද කලිසමක් ඇදන් මේ පද්දතිය ඇතුලෙ යන්නෙ"
හතරට එක්ස්සෑම් ඉවර වෙලා අපි ඔක්කොම ගල් තාප්පෙ උඩට ආවෙ සාම්ප්‍රදායික බැච් පාටියට
හැම බැච් එකක්ම වගේ විබාගෙ ඉවර වීමේ ප්‍රීතිය සමරනවා එකතු වෙලා
අද තමයි ආතති නිදහස් කිරීමේ දවස ..ස්ට්‍රෙස් රිලීසින් ඩේ
එක එකා එක එක එවා කරලා ස්ට්‍රෙස් එක රිලීස් කරනවා
මේ බැච් පාටියෙන් පස්සෙ
සමහරු කාමරවල එලිවෙනකබ් ෆිල්ම් බලනව
සමහරු කතාපොත් කියවනවා
සමහරු නිදා නොගෙන ඕප දූප කියවනවා, සින්දු කියනවා
බොන එකා නැති නස්තාර් වෙන්න බීලා කානුවක නිදි
ගිලිකන ඩ්‍රග්ස් ගන්න මල් ගහන සෙට් එක බොකු බඩ වැල් කුදාර් වෙනකන් තම තමන්ගෙ ප්‍රීතිය සමරනවා
බඩු ...ඕනෙ උන්...ගොන්නු හොයාගෙන රෑපුරා ටවුන් වල අයාලෙ යනවා
කොල්ලොන්ට කැමති උන්මින්නවනම් මාස ගානක් ග්‍රන්ඩර්..බයින්ඩර් ඇප් වලින් ෆේස් බුක් වලින් ටෝක් කරපු උන් අතරෙන් හොදම එකෙක් හොයන් රූම් යනවා
කපල් වෙලා ඉන්න අය අපි වගේ සෙස් කිරිම අඩු කරලා හිටියනම් ...එලිවෙනකන් රම්‍ය භූමි යනවා
විභාගෙ ඉවර උනදාට රම්‍ය භූමිය ප්‍රයිවට් බස් එක වගේ ඉඩ නෑ ජෝඩු පිරිලා
කදු නගින්න ඇවිදින්න ට්‍රිප් යන්න කැමති අය ඒවට යනවා
ඕමි චෙස් දාන් අදින උන් ඒවාකරනවා
සමහරු පන්සල් යනවා....එලිවෙනකන් පිරිත් කියනවා..ඒවගේ පින් අතේ වැඩ කරන උනුත් නැතුවාම නෙමෙයි
ඒහැමෝම වගේ මටත් හීනයක් තිබුනා චාරුව මගේ කරගන්න අද මුලු රෑම මම දැන් ඒක ගැන කතා කර කර හිටියෙ
ඒඑකට පහසුවෙන්න තමයි ජෙල් ටියුබ් ගෙනාවෙ
අපි දෙන්නම කලින් කතාකරගෙන තිබුනා...බැච් පාටියට හතට ඉවරයි සුලා ක්‍රිශ් දෙන්න එක්ක හතේ ඉදන් නමය වෙනකන් ඉදලා...ඒගොල්ලොන්ගෙ ස්ට්‍රෙස් රිලීස් කරලා...නවය වෙද්දි දෙන්නවා හොස්ටල් පටවලා...අපි බෝඩිමට එනවා....අද ඇන්ටිත් නෑ...මුලු මිදුලම ගේම බෝඩිමම අපේ තමයි...සම්පූර්නයෙන්ම සතුටු වෙනවා
"ඔවූ මට මතමයි පොරොන්දුව...ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙන්වා ...පොඩි නෙමෙයි ලොකු එකක්"
""මොකා මොනවද හලෝ තියෙන ප්‍රශ්න ...නිකන් බොරු කියන්න එපා...උබ බය වෙලාද ඉන්නෙ""
"නෑ නෑ...එහෙම එකක් නෙමෙයි...මේ ඊමේල් එක බලනවකො....අර හයර් කෙමෙස්ට්‍රි ඔන්ලයින් කෝස් එකට මාව සිලෙක්ට්වෙලා ඔක්ස්ෆොඩ් වලින් කරන...ඒක සති තුනක් තියෙන්වා...අද තමයිප්ලවෙනි ලෙක්චර් එක ලන්කාව වෙලවෙන් රෑ අටේ ඉදන් එකොලහ වෙනකන්...මම ඒකට ඉදලා..ඒකෙ තියෙන එසයින්මන්ට් එකත් කරලා ඉවර වෙනකොට හෙට උදේ නවය දහය වෙයි....අපිට අපේ ප්ලෑන් එක ...තවත් සති තුනක් කල් දාන්න වෙන්වා...මේ කෝස් එක සති 3ක් තියෙන්වා...මේ පාඩම් කරාවගේම මගන්සිවෙලා වැඩ කරන්න ඕනෙ..වෙන ඒවා ගැන හිත යොදන්න බෑ...සොරි කොල්ලො"
"ඔය ඇත්තමද කියන්නෙ"
"ඔවූ මේ තියෙන්නෙ ඊමේල් එකේ ...ඔක්කොම විස්තරේ...මට ඕනෙ කමට දාගත්තා නෙමෙයි...එයාලා ශෙඩූල් කරපු විදියනේ...මුලු ලෝකෙටම තමයි මේ ටයිම් ටේබල් එක හදලා තිගෙන්නෙ...ඇත්ට්න්ටම මට දුකයි...සොරි බන්"
"හරි හරි...උබ කෝස් කරලා කරලා....ගොඩාක් ඉගනගෙන බොලාගෙ අප්පා වගේම වෙයන්...උබට ඕනෙ උට්ටක් කර ගනින්..බේශිගෙපුටා...මට තොගෙන් ඇති වැඩක් නෑ...මම් ඔක්කොම ඉවසන් හිටියා..පට්ටයා...තෝවගේ උටන පටෙක්ස් එක්ක ඉන්න්වට වැඩිය හොදයි පොතක් මූනෙ බැදන් ඉන්නවා...මූකලන් බස්සා...තොට ඕනෙ කුදයක් ගහ ගනින් මට ඕනෙ නෑ ලබ්බ...ඒත් තොට හොද හිතින් කියන්නෙ...මීට පස්සෙ මම මිනවද කරන්නෙ ...මොනවද ජොකරන්නෙ කියලා හොයන්න එපා...මම මට ඕනෙ දේ කොහොම හරි කොහෙන් හරි ගන්නවා...උබට තියෙන ආදරේ නිසා ඔක්කොම හිත හදන් ඉද්දි...තෝ මාව සූකිරි බෝලයක් ගානට දාලා හිතන්නෙ...උබේ ස්ට්‍රෙස් අරක මේක හැම දේම ඉවසන් හිටියා...මට ආදරේනෙ කියලා හිතලා...උබේ හිතේ මට ඇති ආදරය, නෑ...ඔක්කොම බොරු..."

තිත්ත පැණිWhere stories live. Discover now