ep 112

2.1K 325 9
                                    

Ep 112

ඩයිනා කීප සැරයක්ම චාරුගෙන් සමව ගන්න ආවත් වාරු මුරන්ඩු විදියට බුම්මගෙනම හිටියා

මම හිතුවෙ අපේ ප්‍රසන්ටේශන් එකටත් කනකොකා අඩයි කියලයි

මොකද චාරු ප්‍රසන්ටේශන් එක පටන්ගන්නකන්ම කිසිම උනන්දුවක් පෙන්නුවෙ නැ ඒ ගැන

"" චාරු...මේ නැනෝ ක්‍රිස්ටල් සෙමිකන්ඩක්ටර් ක්‍රිස්ටල් කියන්නෙ දෙකම එකක්ද වෙනස්ද...මේවාට මොලිකියුල්ස් ගොඩක් එකට බැදලා දාන එකේ ප්‍රයෝජනේ මොකද්ද ඇහුවොත් මම කොහොමද උත්තරදෙන්න ඕනෙ""

ඩයිනා ලේසි ප්‍රශ්නයක් බොරුවට හදාගෙන ඇවිත් චාරුගෙන් අහනව

චාරු නෝකතා නෝ සිනා 

"මෙයා ගොලු වෘතයක් සමාදන් වෙලා ඉන්නෙ බන්...අර නෙනෝකෙමෙස්ට්‍රි ග්‍රොසරි එකේ ඕකට උත්තරේ තිබුනා"

ඩයිනා පොත දික්කරන් ඉද්දි චාරු අහක බලන් හිටපු නිසා මට අවුල් වගේ

"චාරු තාම ඊයෙ උන වරද හිතේ තියන් ඉන්නවද....ස්මාවෙයන් ආයෙ එහෙන වෙන්නෙ නෑ"

චාරු පුටුවට ඔලුව ගහගත්තා

""ඔයාමනෙ කියුවෙ ...ස්වැග් කැමතිනන් අපි එක්කහිටියට කමක් නෑ කියලා...ඒකයි මායි සහසුයි එහෙම හැසිරුනේ

මීට කලින් අපි සවැහ් එක්ක කරපු දේවලුත් මම ඔයාට කියලා තියෙන්වනෙ""

"මට මෙයත් එක්ක මොන මගුලක් නැටුවත් කමක් නෑ මම නැති තැන...මම ඉන්නකොටත් එහෙම කරන එක මට දරාගන්න බෑ

අනෙක මම ඒ වගේ වැරදි දේවල් වලට පොලබවනවට කැමති නෑ

ඔයලා දෙන්න ස්වැග් ව විතරක් නෙමෙයි මාවත් ඒ වැරදි වැඩේට එකතු කරගන්නයි හැදුවෙ

මට ඒක මතක් වෙනකොටත් හිරිකිතයි ඔයලා ගැන

මට උබ ගැන තිබුන ඔක්ක්‍යම ගෞරවේ ඊයෙ නැති උනා...දැන් මට උබත් එක්ක තව කතා කරන්න දෙයක් තව නෑ""

 "ඔහොම කියන්න එපා බන් චාරු 

මට ඒක පිහියකින් අනිනව වගේ දැනෙන්නෙ

මම බැච් එකේ ඉන්න එකම එකෙක්ටවත් වරදිනවට කැමති මනුස්සයෙක් නෙමෙයි

තිත්ත පැණිWhere stories live. Discover now