ep 29

3.2K 488 65
                                    

Ep 29
හුට්ලර් නාසි හමුදා ව ඉස්සරහ අනදෙනවා වගේ නේ..මූ හිට්ලර්ගෙ පුනරුප්පත්තියද
මම අතට අහු උන එකක් ඇදන් දුවන්න ලෑස්ති උනේ
"ඕයි ඔහොම ගියොත් තව බැනුමක්...අපි මේ ගෙදරට අදින්න ඕනෙ තනි නැම්මක් වත් නැති හොදට අයන් කරපු ඇදුම්...ඔහොම ගුලි ගැහුන ඇදුමක්මැදන් ගියොත් ...කිසි පිලිවෙලක් නෑ කියලා ආයෙ බැනුම්...හෙමින් සැරේ හොද එකක් ඇදන් යන් " චාරු එයාගෙ ඇදුම් කබඩ් එක අවුස්ස්නවා
ඇදුම් ඔක්කොම මැදලා ලස්සනට නවලා ශෝ රූම් එකක තියෙනව වගේ පිලිවලයි
මගේ කබඩ් එක දැක්කනම් පිස්සු හැදෙයි..ඩස්බින් එක වගේ ඔක්කොම එකට පොඩි වෙලා ගුලි වෙලා
චාරු මට පපුව මැදින් කලු ඉ රක් තියෙන සුදු කොලර් ලස් ටී ශර්ට් එකක් දුන්නා

ඕක තාත්තා ගිය අවුරුද්දට මට දීපු එක
ඒක ලොකුයි...ඒනිසා...මම ඇන්දෙ නෑ...අම්මා හොදට මැදලා තියෙන්නෙ...ඇදල බලපන් "
මම ඇදන් හිටපු ඩෙනිම් කලිසමට ඒක හොදට මැච් උන
"මට ඉ රිසියා හිතෙනව දැක්කම...හරිම ලස්ස්නයි...ඔහොම රැවුලත්න්කපලා පිලිවලට ඇදන් ගියොත් ගොඩක් අය පස්සෙන් වැටෙය්..අපි පෝලිමේ පස්ස්ටම තල්ලු වෙයි"
"කවදාවත් එහෙම වෙනවද මෝඩයෝ..ලෝකෙම පස්සෙන් ආවත් ඔයා තමයි ෆස්ට්...ඔයා විතරයි"
මට ආයෙත් චාරුව ඇද උඩ දාගෙන ඉබින්න හිතුනත් මහ සෝනා අපිවන්කන්න බලන් ඉන්න බව දැනුන නිසා ඒක වලක්ව ගත්තා
"කැලේ එලිකරන්න ඕනෙ ඉඩමෙ සවිය පේන්න....ඔය ඉන්නෙ මිනිස්සු වගේ...මෙතන ආවා රැවිල් වවන් ..රැඩිකල් වෙන්න...දෙන්නම හොදට රැවුල කපල පිලිවලට ඉන්න ඕනෙ මීට පස්සෙ"
අන්කලය ඉස්කෝලෙ ලමයින්ට දාන් අයියපාට් අපිටත් දානවා...ඔහොම අයියපාට් වෙන එකෙක් දැම්මනම් පයියෙආට් එක නැතින්කරලා යවන්නෙ
චාරුකයගෙ කෑම කාමරේ වහක්...අමු වහක්
ඒක පුරාම ආහාර මාර්ගෙ පින්තූර ගහලා කියල්ලකෝ
දතක හරස් කඩ, කටේ හරස් කඩ, අන්නශ්‍රෝතය, අක්මාව ආමාශය කුඩාන්ත්‍රය ගුද මාර්ගය
හැම මගුලක්ම ලොකුන්කරලා චිත්‍ර ඇදලා
ජීවිතේ පලවෙනි වතාවට ගුද මාර්ගෙ හර්ස් කඩ දිහා බලන් දවල් ආහාරය ගන්නවා
එතනදි මම චාරුගෙ අම්මයි නන්ගී මල්ලී දැක්කා...
ඔක්කොම එක වගේ කිසිම විවිදෆ්හ්වයක් නෑ
චාරුකව අගල් කීපයක් මිටිකරලා අවුරුදු කීපයක් බාල කරානම් මල්ලි වගේ
මල්ලිට කොන්ඩයක් දාලා ගවුමක් ඇන්දුවනම් නන්ගි වගේ
නන්ගි ටිකක් උස කරලා කොන්ඩෙ ටිකක් සුදු කරානම් අම්මා වගේ
මුකු පවුලම එක පැකේජ් එකක්
එකම ෆැක්ටරියෙ ගහපු කොකා කෝල බෝතල් වගේ
නිශ්පාදිත වර්ශයයි එක්ස්පයර් වෙන දිනෙයි විතරයි වෙනස්

තිත්ත පැණිजहाँ कहानियाँ रहती हैं। अभी खोजें