ep 39

2.8K 408 24
                                    

Ep 39
කොච්චි සම්බලුයි උනු උනු පරිප්පුයි එක්ක රෝස් පාන මොනතරම් රස උනත් මට කෑල්ලකට වැඩිය ජන්න බැරි උනා
හිටියෙම හිතේ අවුලෙන් ඩයිනා නිසා
ඌත් ඔලුව කකියනව කියල යන්න ගියානෙ
මම ලග හිටිය චාරුත් මට ම ලන් වෙලා මුස්පේන්තු විදියට බලන් හිටියා
ආතල් එකේ හිටපු තුන් දෙනාට මෝහිනීගැහුවද කලුවරේ කැන්ටින් යහ්ඩ්දි හැදි ගේන්න
කොල්ලො අපිට විහිලුකරා
උන්ගෙ හිනාවලට මම හිනා නොවී බැරි කමට බොරු හිනාවක් දැම්මා
අපේ උන්ගෙ විහිලු වල ඉබරයක් නෑ
ලෙක්ච හෝල් එක දෙක කරන්න යකා නටනවා
පුටු උඩින් පනිනව ඇද කරනව හූ කියනවා විහිලු කතා සාගරයයි

"ඒයි මොනරි උබලා ඔය පු^#^ ක පාත් කරන් ටොයිලට් යන්න බෑවගේ ඉන්න පොසිටිඔන් එකට මොකක්ද්ද කියන්නෙ"
"බලු කතා කියන්න එපා...ඒක මැඩිය බූරුවො...ඕනෙම නැටුම් ඉ රියවුමට ලේසියෙන් මාරු වෙන්න පුලුවන් නිසයි මූලික ඉ රියවුව විදියට ඒක තියන් ඉන්නෙ"
"ඒ උනාට ඒක හෙන චා...ඕයි නිකන් ටිකක් මක බද්දෙ හැදිලා දගලනවා වගේ""
සාලයා පටන් ගත්ත මහා පරිමාන මඩ ගැහිල්ලට රෙක්සෝනා ත් එකතු උනා...ඌ මහසෝනගෙ මල්ලි රෙක්සෝනා කියලයි කාඩ් එකත් එක්කම වාසගම දාල තියෙන්නෙ
"කවුද බන් ඔය දහ අට වන්නම ලියුවේ"
"උඩරට රාජධානිය කාලෙ ගණිතාඅලන්කාර කියලා බමුනෙක් ඉන්දියාවෙන් ආපු"
"ශිට් බලපන්කො අපේ අපේ කියුවට ඒකත් ඉන්ඩියන් ඉම්පෝට්බඩුවක් නේ"
අපේ ගැබා,,.... දහට වන්නමේ ලාන්කීය බාවය නිරුවත්#&#& කරලා ප්‍රශන කරා
"මටනම් තීන ප්‍රශ්නෙ ගණිතාලන්කාරයා...හොද මැත්ස් තියරි එකක් හදන්නෙ නැතුව මොන මගුලකටද මේ නැටුම් දහටක් හැදුවේ...මොනව උනත් මිනිහා වැඩෙක්...අපේ මැත්ස් එකේ උන්ට පද හතරක් ගලපන්න තියා රෝස මලේ අටුවෙ කටූ වත් කියාගන්න බෑ" විල්බා ද කතාවට එකතු උනා
"මම නම් හිතන්නෙ ඕය නමේ අකුරක් වැරදී" තිතයා දාර්ශනික ස්වරකින් කියුවා
"එයි ඒ" විනී ගවුමෙ තිබුන රෝස් පාන් කුඩු ටික පරිසාමට පිගානට හලන ගමන් ඇහුවා
"නෑ ඒක ගනිතාඅලන්කාර නෙමෙයි.... කා යන්න එන්න ඕනෙ...
ගණිකා අලන්කාර වගේ වෙන්න ඕනෙ"
"මොනාද ඌරෝ මේ කියන්නෙ...තොපි අප හාසකරන්නෙ අපේ දේශීය නැටුමට" බිල්ලි ගිරිය පුප්පගෙන කෑ හැගුවා
"ආආ..මට කෑගහන්න එපා උබලාම හිතලා බලපලා
තුරගා වන්නම ගත්ත
තත් තත් තනත් තනෙන ...ගගා අශ්වයෙක් වගේ පනිනවා
"ගජගා වන්නම් ....අලියෙක් වගේ හෙල්ලෙනව
තානත් තම් දාන තම්ද..තානත් තම්
එකම දේනෙ කියන්නෙ
හනුමා වන්නමෙත් වදුරෙක් වගේ පනිනවා
තනම් දනත් තම් දනත් තනම් දන...කියනවා
මේ හැම එකේම පොදු කුලකෙ
තන$$
ඉතින් මිනිහා හොද තන්&#&#කාරයෙක් වෙන්න ඇති
අවුලක් නෑනෙ පොරට ගනිකලන්කාර කියුවට""
"මූට අල්ලහෙන ගහපිය....මුන්වගේ හිපාටුවො සන්කෘතිය කනවා" කෙල්ලො ටික ඔක්කොම තිත්තයට ගහගෙන ගහගෙන යනවා
"අඩෝ මට ගහන්න එපා බන් සන්ස්කෘතියෙ තියෙන දේවල් වෙනස් විදියට අර්තකතය කරපු එකද මම කරපු වැරද්ද
වෙනස් විදියට හිතුව හින්ද පනිශ්මන්ට් කන්න ඕනෙද?""
තිත්තය එල්07 වටේ දුවන ගමන් කේගහනවා
කෙල්ලො සෙරෙප්පු උලුක්කටන් උගෙ පස්සෙ පන්නනව
"අපේ සන්කෘතිය කනවා පර බල්ලො"

තිත්ත පැණිحيث تعيش القصص. اكتشف الآن