ep 17

3.7K 556 47
                                    

Ep 17
මගේ හතරයි
චාරුගෙ තුනයි
මොනරි ගෙ  දෙකයි
තලපිගෙ දෙකයි
බිල්ලිගෙ දෙකයි
බෑග් වල කැට පුරවගෙන කැම්පස් එක ලගින් උදේ දෙකට බස්සෙකට නැග්ගේ..නවය වෙනකොට කුරුනෑගලට යන්න ඕනි නිසයි
උදේ පාන්දර බස් එකේ කැම්පස් එක ලගදි සෙනග නෑ
අපිට ඉස්සරහ ශීට් වල කෙල්ලො තුන් දෙනාම වාඩිකරේ අපි ඉස්සරහා වාඩි උනානම් පිටිපස්සෙ යන උන්ට අපි කරන හැම දේම පේන නිසා උනත් ..
උන් හිතන්නැති උන්ගෙ ආරක්ශාවට එහෙම කරා කියලා

උදේ මීදුම සීතල කපාගෙන ඇදෙන බස් එකේ...වෙවුලන එක නවත්තගත්තෙ
උකුල උඩ තියන් යන බෑග් දෙකට යටින් අතදාලා එයගෙ අත අල්ලගත්ත නිසා
ඒ ඇගිලු තුඩු හීටරයක් වගේ...දිගටම හුනුහුම් හැගුම් මගේ අල්ලට මුදා හරිනවා
බස් එක කලුවරේ යන හැම කිලෝමීටරයකටම සැඅරයක් මම එයාගෙ මූන බලනවා..එයාමගේ මූන බලනවා
බෑග් එකට යටින් ...එයාගෙ තරමක් කෙට්ටු කකුල්වලට ඇලුනු ඩෙනිම දිගේ අතගාගෙන එයාගෙ හැගීම් මෝදු කරන්න ...තිරිසන් ආසාවක් ඇති උනත් බස් එක ඇතුලෙ ඒවගේ දේකට එයා කොහොමත් කැමති නැති නිසා බලෙන් මගේ හිත සන්වර කරගත්තා..ඒත් කොයි තරම් වෙලාවකටද

මම නිදි කිරන්න අරන්...බොරුවට බ්‍රේක් එක ගහද්දි ශීට් එකෙන් වැටෙන්න ගියා
මට ඕනෙ උනේ එයාගෙ රියැක්ශනෙක බලා ගන්න
"කොල්ලො උබට නිදිමතයි...ඔහොම නිදියන්න එපා බස් එක ලොකු වන්ගු ගනිද්දි වැටෙනවා...මගේ උකුල උඩ නිදියන්න"
ඉබ්බා දියේ දැම්මම ඇන්නාවෙ කියුවලු
මමත් බලාපොරොත්තු උන විදියටමවැඩේ සිද්ද උන නිසා..හරිම හැපි එකේ එයාගෙ උකුල උඩ ඔලුව තිහාගත්තා
උකුල උඩ කිවුවට උකුල උඩම නෙමෙයි
උකුල උඩ තිබුන බෑග් එක උඩ

ඊලග මිශන් එක බෑග් එක තරනය කරන එක
නිදාගෙන ඉදලා දෙසරයක් විතර බෙල්ල අත ගෑවා කැස්ස
"ඇයි ...මොකද?" චාරු මගේ ඔලුව අතගාලා ඇහුවා
බෑග් එක උස වැඩී බෙල්ල ඇවිලෙන්වා වගේ...අවුකක් නෑ මම කෙලින් වෙලා නිදියන්නම්
නොදකින් ඒ ඉත්තා වැඩ කරේ නෑ
තාම බස් එකේ සෙනගත් නෑ පිටිපස්සෙ ශීට් එකේ අපිම විතරයි
ගේම අත අරින්න බෑනෙ
ඔලුව තියාගත්තා ශීට් එකේ ඇන්දට
සෙලවි හෙලවි ඔලුව තියන් ගිහින්
බස් එක පොඩි වලක වැටුන ගමන් ලොකු කම්පනයක් උනා වගේ ශීට් එකේ ඇලුමියම් ඇන්දේ දස් ගාලා ඔලුව ගහ ගත්තා

තිත්ත පැණිحيث تعيش القصص. اكتشف الآن