ep 93

2.5K 363 15
                                    

Ep 93
පිත්තෙ වදින ටෙන්ස් බෝලෙ ඒකෙන් ඈත් වෙනව වගේ
මම චරුගෙ ඇගෙන් පිටතට පොලාපැන්නා ඇහුන සහ්දෙට
මම හිතුවෙම චාරු වටේට දාපු කවුරු හරි ඔත්තුකාරයෙක් අපිව හොයාගෙන ඇවිත් කියලයි
ඒත් එතැන හිටියෙ කොන්ඩෙ රැලි රැලි ගැහුන කලුම කලු වැරහැල්ලක් ඇදගත්ත පිස්සෙක්
"ඒයි උබලා තුරුල් වෙලා උකුනො බලනවද...මගෙත් උදු ගොව්වො ඉන්නවා කහලා දෙනවකො"
ඒ මිනිහා දකින්න ඇති මම චාරුගෙ ඔලුව අතගානවා
"පිස්සුද ඕයි...යනවා යන්න ...අපි මෙතන ලොකු වැඩක්"
"හාඅ..හාඅ..ඔලුව කහන එක ලොකු වැඩක්ද?...එහෙනම් උඩ්෴ පැන පැන මගේ ඔලුව කහනවකෝ ඒක ලොකුම ලොකු වැඩක්"
"දුප්..බල්ලා...පොඩි වෙන්න ගහන්නෙ..."
මම ලග තිබුන කොහු මිටක් ඇදල ගත්තා
"ආආ...කොහෙද යන පිස්සො දෙන්නෙක්...ඔලුවෙ නෙමෙයි කහපිය මගෙ මේක"
පට්ට ගද ගහන කලු සරම උස්ස්ලා කුනු පුප අපිට පෙන්නලා වනලා පිස්සා බැන බැන ගියා
"අයියෝ ස්වැග් ඔයා පිස්සෙක්ටත් වඩා පිස්සෙක් නේ ...ඇයි අනේ ඒ මනුස්සයා එක්ක රන්ඩු වෙන්න යන්නෙ"
"ඌත් මාර හෙනහුරෙක් නේ ....මම දවස් ගානක් පපුව පැලි පැලි අහපු ප්‍රශ්න වලට ඔයා උත්තර දෙද්දි ..ඒක මැද්දට පැනලා ඒ ලස්ස්න මොහොත කෑවනේ"
"මේ ස්වැග් ඔයා ඇයි සහස් කියන මල්ලිව අත ඇරියෙ"
"මාර ප්‍රශනයක්නෙ ඒක ...මම ඌව අත අරින්න අල්ලන් හිටියද?"
"නෑ ඉතින් ඔයාලා ලගින් ආශ්‍රය කරානෙ"
"ලගින් ආශ්‍රය කරපු හැමෝටම ආදරේ කරන්නෙත් නැ...හැමෝ එක්කම සෙක්ස් කරරන්නෙත් නෑ...මම උගේ ඇගිල්ලකින් වත් ඇල්ලුවෙ නෑ ඌ ඩයින එක්ක යාලුවෙනකන්
ඒ මල්ලිටනම් මාව ඕනෙ උන ඒත්මට එයාව ඕනෙ උනේ නෑ
මට ඕනෙ උනේ උබව විතරනේ
ඒත් මම් ඇත්ත කියන්න ඕනෙ ...ඩයිනාගෙයි කොල්ලගෙයි ලවු එක පටන් ගත්තට පස්සෙනම් බයි මිස්ටෙක් ත්‍රීසම් පාරක් ගියා
ඒකට නම් මම ඔයාගෙන් සමාව ගන්න ඕනෙ
ඒත් එදත් මම කරන දෙයක් කරේ ඩයින එක්ක විතරයි
ඒ පොඩි එකාට මුකුත් කරේනෑ මම
ඇයි තමුසෙට ඉ රිසියා හිතුනද...මම ඌ එක්ක ඉද්දි":
"ඔවූ මට ජීවිතේ පලවෙනි සැරේට ලොකු ඉ රිසියාවක් දැනුනා
ඔයා ඒ කොල්ලට කියලා සුලට මලල් දුනන
ඒ මල්ලි අපේ කාර් එකේ හැපුනා
ඒත් වැඩිපුරම දුක හිතුනෙනම් ඔයා ඒ කොල්ලව අපි හිටපු බෝඩිමේ අපි හිටපු ඇදටම එක්ක ගිය එක ගැන
එදානම් මම ගොඩක් ඇඩුවා
මායි ඔයයි හිටපු කාමරේටම ඔයාවෙන කෙනෙක් අරගෙන ගියේ කොහොමද කියලා හිත හිත
අනෙක සුලක්කනත් මට නිතරම කියනවා
ඔයාගෙ චොයිස් එක මමලු
මේපාරත් මගේ ලුක් එකම තියෙන කොල්ලෙක් හොයගෙනලු

තිත්ත පැණිWhere stories live. Discover now