ep 15

4.5K 577 38
                                    

Ep 15
උදේවරුවම මමයි චාරුයි ඇදට වෙලා හිටියා...හවස ප්‍රසන්ටේශන් ව්ලට යන්න
අපි මුකුත්ම කලේ නෑ කට කපලා නිදියගත්තා
ක්‍රිස් පවු...මම උදේ එන්වා කියලා හතරෙ ඉදලා සුපිරිබත් එකක් උයලා
මම ආවෙ නෑ කියලා තරහ් ගිහින්
" මම දන්නවා ලමයෝ ඔයා ගොඩක් මහන්සි වෙලා ඉයුවෙ...එන්න උනානම් මාත් කැමතී..මට උන ...බයික්කෙ එන්න තියා කෙලින් ඉන්නත් බෑ...මම හදන්නෙ නිදාගෙන ඉදලා හවස ප්‍රසන්ටේශන් වත් එන්න""
"කමක් නෑ..සන්ජු ඔයාට මම විහිලුවක් විතයි...ගොඩක් බලාපොරොත්තු තියාගෙන මම මේ බත් එක් හැදුවෙ උදේ 4 ඉදලා නැගිට ගෙන...මට ඕනෙ උනේ ඔයාට කටක් කවලා බත් එක හොදයිද කියලා අහගන්න විතරයි"

උදේවරුවම මමයි චාරුයි ඇදට වෙලා හිටියා...හවස ප්‍රසන්ටේශන් ව්ලට යන්න
අපි මුකුත්ම කලේ නෑ කට කපලා නිදියගත්තා
ක්‍රිස් පවු...මම උදේ එන්වා කියලා හතරෙ ඉදලා සුපිරිබත් එකක් උයලා
මම ආවෙ නෑ කියලා තරහ් ගිහින්
" මම දන්නවා ලමයෝ ඔයා ගොඩක් මහන්සි වෙලා ඉයුවෙ...එන්න උනානම් මාත් කැමතී..මට උන ...බයික්කෙ එන්න තියා කෙලින් ඉන්නත් බෑ...මම හදන්නෙ නිදාගෙන ඉදලා හවස ප්‍රසන්ටේශන් වත් එන්න""
"කමක් නෑ..සන්ජු ඔයාට මම විහිලුවක් විතරයි...ගොඩක් බලාපොරොත්තු තියාගෙන මම මේ බත් එක් හැදුවෙ උදේ 4 ඉදලා නැගිට ගෙන...මට ඕනෙ උනේ ඔයාට කටක් කවලා බත් එක හොදයිද කියලා අහගන්න විතරයි"
"ඔවූ මම දන්නවා ඉතින්...මට ඔයාව විහිලුවක් කරගන්න ඕනි නෑ සත්තයි...බොරුනම් මේ චාරුගෙන් අහන්නකෝ..."
"මට වෙනකාගෙන් වත් සාක්ශි ඕනි නෑ...ඔයා කියනවන්ම් එච්චරයි...මොනව කරන්නද ...මගේ මහන්සිය මම ඩස්පින් එකට විසි කරන්නම් "

ක්‍රිශ් එක්ක කතා කරලා මම ආයෙත් නිදාගත්තා
චාරු නැගිටලා මගේ රෙදි හෝදලා කාමරේ අතුගාලා පඩිපෙල අතු ගාලා එයත් වොශ් දානවා""
මගේ බෝඩිම ලග වීල් එකක් නවත්තන සද්දෙට මම ඇදේ ඉදන්ම් ජනේලෙ කර්ටන් එක් ලාවට උස්සලා බැලුවා
කෙල්ලො දෙන්නෙක් ගේට් ඓක ගාව..හිටගෙන ඉදන් ඒකට ගහනවා
"ඕයී චාරු...මේ අන්න අරුන් දෙන්න ගේට්ටුව ලග"
"මොක්කුද සූටිනුයි ගෙඩියයිද"
"මොන ගෙඩියක් ද ඕයි...තමුසෙගෙ ගෙඩිය තමයි මගේ වෙන්න ඔන්න ගෙඩියත් උස්සගෙන් ෴එවිත් ඉන්නෙ"

තිත්ත පැණිWhere stories live. Discover now