ep 16

4K 563 94
                                    

Ep 16
වියපත් බබරාගෙ විප්ලවය ඉවර උනදවසේ කැලෑ පත්තරේ නිසා මට තව වැඩක් සෙට් උනා
"අඩෝ ස්වැග් ...උබේ ආට් ...කොරනේ ඕයි...අර වියපත් බබරට පලවෙනි වෙඩිල්ල උබනේ තිවුවෙ පට්ට කාටූනෙ එක ඇදලා....උබ ලියපු අකුරු වලින් තේරෙනවා උබට පෝස්ටර් ගහන ආට් අකුරු පුලුවන්.අපේ පොඩි පිකට් එකක් තියෙනව ශිෂ්‍ය සන්ගමේ....වරෙන්කො කොල්ලො පෝස්ටර් ටිකක් ඇද ගන්න ලොකු උදවුවක් ." ඩයිනා ගෙ ඉ ල්ලීම අහක දාන්න පුලුවන් එකක් නෙමෙයි...ඒනිසා මම් හා කියන්න ඔලුව වැනුවා
මට උත්තරේ දීලා හැරෙන්න උනේ නෑ යකෙක් වගේ මූන හදන් චාරුක මාව ඇද ගෙන ගියා අයිනකට

"දැන් මොකද්ද උබට ඕනෙ වෙලා තියෙන්නෙ""මේ
"ඒයි මොකද ඕයි මේ....හෙමින් කතා ර්‍කඅනවා ...මේ මගේ බෝඩිමේ ඇද උඩ නෙමෙයි ...අනිත් කොල්ලො අහන් ඉන්නවා ""

"උබට හෙන විප්ලව කාරයෙක් වෙන්න හිතිලා පලයන්...දේශපාලනේට කඩේ යන්න...කැලෑ පත්තර ගන්නෙ උබ මහා වීරයෙක් වෙන්නද?..."
චරුකයා මට ඇගිල්ලත් උරුක් කරලා ගල් තාප්පෙ හරස් වෙන්න වඩි වෙල් හිටපු කොල්ලො දෙන්නෙක් ගෙ ඇගේ හැපිලා පෙරලගෙන ගියා
ඩයිනට අපේ කතාව ඇහිලා ඌ හිනා උනා
"මට එන්න වෙන්නෙ නෑ...බ්‍රෝ"
"මොකෝ බොස් ...කැමති නෑ...අවුලක් නෑ කොල්ලො අපි පුලිවන් විදියට බලාගන්න්ම්..උබ..චාරු ශේප් කරගනින්...ඌටත් මල් පනින්නෙ එක ලෙසට් නේ ...හිමිජ්ජාවගේ හිටියට"
"අනේ මුකුත් හිතන්න එප බන්...ඩයිනා...ඌ මලක් වගේ හැදිලා...ඕවට බයයි...ඒකයි මටත් යන්න එපා කියන්නෙ..."
""අවුලක් නෑ සහෝ මට ඒක තේරෙනවා..වැඩිය හිතන්න එපා"" ඩයිනා හොද නායකයෙක් කියන්නෙ ඌට බැච් එකේ 400ක් හිටියත් එක එකා ගැන හොද වැටහීමක් තියෙන නිසා

"මොකද ලගදි ඉදලා අර්ශ්ස් තදවෙනවද?...හැම වෙලේම මල පනින්නෙ" චරුක ස්විම්න් පූල් එකට බහින්න චේන්ජින් රූම් එකේ ඇදුම් මාරු කරද්දි මම ගිහින් උගේ ලොකර් එක ලගනැවතුනා..එයා කලිසම බාගෙට ගලවා ගලවා හිටියේ
මම් එයාගෙ ඇගට තියපු අත බලෙන් අල්ලා පැත්තකට විසිකරා
""ඉතින් කෝ තරහ අරන් මොකද?""
"ඇයි මම ලග නැති වෙනකන් ඉදලා කරදර දාගන්නෙ...මම කොයිතර ම් බයෙන්ද හිටියෙ ...අරූ තමුසෙ බව හොයාගනී කියලා"
"ඔයා කොහොමද දන්නෙ මම ඒක් ඇන්ඳ් කියළ්"
"".උබ සිහිය නැතුව කැලෑ පත්තරේ ලියුවෙ මම එසයින්ග්මට් ලියන්න ගිහින් වැරදුනු කොලේක...ඒකෙ මම ලියපු අකුරු දෙක තුනක් තියෙනවා""

තිත්ත පැණිWhere stories live. Discover now