තිත්ත පැණි එපිසොඩ් 04

4.9K 713 127
                                    

Ep 04
අතනම් රිදෙනවා දෙලෝරත්වෙන්න

ඉරට හැතැම්මයි....ඒතරම් රස්නෙයි අවුව ...කාමරේ පෝරනුව වගේ පිච්චෙන්නෙ

ඔක්කොටම වැඩිය අප්පිරිය චාරුව මට ඇහෙන්න දාන බනයි...වෛද්‍ය සාකච්චා

සමලින්ගිකයන් අපායෙ යනවාද?
ලැබුනු උතුම් පිරිමි ආත්මය විනාශ කරන සමලින්ගික සමබන්ද තා වගේ බන
"මොනාද උත්තො මේ දාන කරච්ච්ල්... මගෙ අතත් රිදෙන එක වැඩි වෙනවා "

"අත නෙමෙයි මචන් හිත...උබට උබේම පවු ගැන ඇහෙන කොට දුක හිතෙනවා...ඒකයි ඔය රිදෙන්නෙ..කමක් නෑ අමාරුවෙන් අහලා හිතට ගනින්....."

"පිස්සු ..ඕයි උබ හිතවද ගේ කියන්නෙ පවුකාර වැඩක් කියලා"

"පින් පවු ගැන මම දන්නෙ නෑ...ඒත් ඒක අස්වාභාවිකයි...ස්භාවධර්මෙ රීතීන්ට පිටුපෑමක්"
"නෑ...ඒක වේගෙන් වැඩිවෙන ජනග්‍රහනය පාලනය කරන්න ස්භාව ධර්මයගෙන්ම දීපු දෙයක්......නැචුරල් ජියොග්‍රැපික් වල මම දැක්කා ....ඩොල්ෆින් , පෙන්ගුයින් සින්හයන් වගෙ සත්තුන්ගෙ...ගහන ගනත්වය වැඩි වෙන කාලවලට ගය් රෙලටිඔන්ශිප් පටන්ගන්නවලු...සමහර පෙන්ගුයින් පිරිමිම් සත්තු ජීවිත කාලෙම එකට ඉන්නවලු...ඉතින් කොහොමද මේක ස්බාව දර්මෙට පට හැනී කියන්නෙ "

"උබ සියල්ල දත් හරිනේ...මට තමුසෙ එක්ක වාද කරන්න තේරෙන්නෙ නෑ...ඉදා මේ බෙහෙත් ටික බීපන් බොනගමන් මේ හාමුදුරුවො කියන ඒවා අහලා හැදියන්"

"මේක වහපන් මම ලැප් එක පොලොවෙ ගහන්න කලින්...ඔය ඝනයන්ගෙ බයිලා මම දන්නෙ නැද්ද...දානෙ කාලා බඩයි තට්ටෙයි අතගගා වහල දිහා බලාගෙන ඉද්දි...හිතෙන කුණුහරුප...බුදුහාමුදුරුවන්ගෙ නම විකුන විකුන බුදුන් කියූ දහම් කිය කියා අත ඇරලා දානවා...ඕවා හොදයි නාකි උපාසක ආච්චිලට නිදිකිර කිර සාදු කියන ගමන් අහගෙන ඉන්න"

"නොදකින් සල්පියුරික් දාන්න ඕනෙ තොගෙ කටට...උබේ කතා අහන් ඉදලා මමත් පවු කාරයෙක් වෙනවා....උබ විද්‍යව ඉගන ගත්තා කියලා ඒකෙන් අන්ධවෙන්න එපා සයන්ස් වලින් විස්තර කරන්න බැරි ගොඩක් දේවල් මේ ලෝකෙ තියෙනවා බූරුවො....විද්‍යව නොකියපු කතාව තමයි ආගමෙන් කියලා දෙනවා"

තිත්ත පැණිWhere stories live. Discover now