ep 134

2.1K 294 20
                                    

Ep 134
කෝච්චිය ඇග උඩින් ය න්න එක දශමයක් තියෙද්දි
කවුරු හරි මාව පීල්ලෙන් එහාට ඇදලා ගත්තා
ඒ ඇදලා ගත්ත වේගෙට
මම ඇදලා ගත්ත එකාවත් බදාගෙන කලුගල්ම්කෑලි දාපු බෑවුම දිගේ
පදුරු පිරුන කානුවකට පෙරලිලා ගියා
මම ඇස් නෑරම යන කොච්චියට් පනින්න නැගියින්න හදද්දි මාව බිම් පෙරලගත්ත එකා යකඩ වගේ හයියට මාව පොලවට පින් කරගෙන හිටියා
මෙට මේ පින් එක හොදට හුරුයි
මේ වගේම මාව පින් කරගෙන හිටියා දවසක් රෑ ග්‍රවුන්ඩ් එකේදි මට ආට් එකේ පිකට එකට යන්න එපා කියන්න
අමාරුවෙන් ඇස් ඇරියා
දැක්කෙ
ඒ රැවුල් කොට
කවදත් මට කෙලවෙද්දි එල්ලෙන්න තියෙන තුත්තිරි ගහ
ඩයිනා මාව පොලවට තියන් තද කරන් හිටියා
වෙනද එයා මාව කරදර වලින් බේරගත්තම මට සතුටුයි
ඒත් මට අද දුක හිතුනා ගොඩක්
මට වෙලා තියෙන්නෙ හදාගන්න පුලුවන් වැරද්දක් නෙමෙයි නේ
අද බේරුනත් හෙට හරි වෙන ක්‍රමේකට හරි මේක කරගෙන මේ ලෝකෙන් යන්න ඕනෙ
කෝච්චිය හූ තියාගෙන නොපෙනීම යනකන් ඉදලා ඩයිනා ඇස් ඇරියා
මම් ඔලුව පාත්න්කරන් හිටියා
මම් හිතුවෙ ඌ මට ගහයි බනී පිස්සෙක් වගේ කෑගහයි කියල
මම් වරදක් කරන්න ගිය පොඩි එකෙක් වගේ ඔලුව පහත්න්කරන් හිටියා
ඒක අමුතු ෆීලින් එකක්
සිය දිවි නසාගන්න යන කෙනෙක් අන්ම කොනට ඩිප්‍රෙස් වෙනව
ඒ විශාදියෙ හැගීමෙන් ගැලවෙන්න එයාට බෑ
ලෝකෙ ගැන ආසාව අත ඇරියම
ආයෙ ජීවත් වෙන්න බල කරන එක
ලොකු බලා පොරොත්තු කඩ වීමක් වෙනවා
මම ඒක නිසා බිම බලන් හිටියා
ඩගිනා ඒක දන්නව
එයා මිනිසුන්ගෙ හිත හැසිරෙන හැටි දන්නවා
ඒක නිසා මුකුත්ම නොකිය වැටුන තැනම මගේ ඔලුව අත ගගා හිටියා පැයකට කිට්ටු වෙලවක්
මම කතා කරනකන්
ඒ වෙද්දි ට්නව කෝච්හ්cඉ දෙකක් බිතර ගියා
අපි පදුරු ගොඩ අස්සෙ දිගාවෙලා හිටපු නිසා කාටවත් පෙනුනෙ නෑ
සිය දිවි නසාගන්න ගිය කෙනෙක්ට වෙලාවක් ගනව තමන් ආයෙ ජීවත් වෙනව කියන එක තේරුම් ගන්න
මම හිටියෙ මරනයෙන් ජීවිතයට සන්ක්‍රමනය වෙන සන්ක්‍රාන්ති ලක්ෂයේ

"ඇයි මාව බේරගත්තෙ"
" උබ මගේ පන නිසා
එක පාරක් වැඩියෙන්ම මම ආදරේ කරපු කෙනා මගේ අත් දෙක උඩම මාව දාලා ගියා
ඊට පස්සෙ වැඩිය ආදරේ කරේ උබට,
සමහරවුට සහස්ටත් වඩා ආදරේ කරන්න ඇති
උබත් මට නැතිකරගන්න බෑනෙ
ඊලග පාර මෙහෙම යන්න ඕනෙනම් මුලින් මාව මරලා ඊට පස්සෙ තෝ මැරියන්...බුරු උටන්නා"
"මට ඒඩ්ස් ඩයිනා මාව බේරගෙන වැඩක් නෑ
මම නිසා සමහර විට හොදට හිටපු උබටත් කෙල වෙලා ඇති"
"".ඒඩ්ස් තමයි ආච්චිගෙ රෙද්ද ...එච් අයි වී ඒඩ්ස් වෙන්න කාලයක් යනවා
තිබුන්ත් තොට තියෙන්නෙ එච් අයි වී
ඒක ඒඩ්ස් වෙන්නෙ නැතුව එච් අයි වී තත්වෙම තියාගන්න දැන් බෙහෙත් තියෙනවා
හොද කරන්න බෑරිවෙයි
ඒත් මැරෙන්නෙ නැතුව ගොඩක් කල් ඉන්න පුලුවන්
ශුගර් , කොලස්ට්‍රෝල් හැදුන ලෙඩ්ඩු වගේ අවුරුදු 30ක් විතර කරදරයක් නැතුව ඉන්න පුලුවන් විදියෙ බේත් තියෙන්වා දැන්
ඒ වා එක දිගට නොවැරදී ගන්නවනම් වයිරස් ලෙවල් එක අදුන ගන්න බැරි තරමට අඩු වෙනවා
බෙහෙත් කඩින්න්කඩ මග ඇර ඇර ගත්තොත් නම් විනාශයි
හරියට ක්ලිනික් යන්න ඕනෙ
ඒකෙන් කියන්නෙ නෑ ඒඩ්ස් වලට බය වෙන්න එපා කියලා
ඔය තියෙන බය ඒ විදියටම තියාගන්න
නොකද බේත් ගන්නවට වඩා හැදෙන්න කලින් නොහැදෙන විදියට වැඩ කරන එක ලොකු දෙයක්
සමාජ රෝග සමලින්ගික පිරිමි අතරෙ වැඩී
එකක් සමරිසි පිරිමි හරියට වටේ යනව වගකීමක් නෑ
දෙක ගුද සන්සර්ගෙදි නිතර තුවාල වෙන නිසා රෝගකාරක විශබීජ ඉක්මනට ඇගට ඇතුල් වෙනවා
ගෑනියෙක්ගෙ යෝනියෙ කර්නවට වඩා රලු ගුද මාර්ගයක කොන්ඩම් එකක් දාලා කරත් ඒක කැඩිලා සිදුරු වෙලා ඉ රිතැලිලා යන්න තිහෙන අවස්තා වැඩී
කොහොමත් සමරිසි ලින්ගික ස්මබන්දයක් කියන්නෙ වේදනාත්ම භයානක දෙයක්
මමයි සහස් දෙන්නනම් හැම මාස හයකටම සැරයක් එස්ටීඩී (සමාජ රෝග) වලට ලේ පරික්ශාවක් කරනවා
ඒක කොහොමත් හොදායිල්කලින් දැනගතොත්
ඕන ලෙඩ්කට බේත් කරන්න ලේසී
අපි පිට පිරි එක්ක සම්බන්ද උනත් නැත්ත දෙන්නගෙ හිතේ ශුවර් එක හදාගන්න ලේ පරිකශා කිරීම අපි කරනවමයි...තාම දෙන්නටම අවුලක් නෑ
එච් අයි වී හදාගෙන බේත් බොනව වගේ නෙමෙයි ඒවට ලොකු වියදමක් යනවා
සමහර විට රජයේ ක්ලින්ක් වලින් නිකන් ලැබෙයි
ඒත් රජය උනත් ඒ බේත් වලට ලොකු වියදමක් දරනවා
ඒක නිසා හැම අතින් ම හොද ලෙඩෙන් බේරිලා ඉන්න එකයි
බේග්හ් දිගට බොද්දි
වකුගඩු නරක් බෙන්න පුලුවන් ශුගර් කොලොස්ට්‍රෝල් හැදෙන්න පුලුවන්
එච් අයි වී වයිරසය ගැන ස්වැග් උබට අමුතු වෙන් කියන්න ඕනෙ නෑනෙ
ඒක හරි කපටී දවස ගානෙ වියුහය වෙනස්කරගන්නව
ඒක නිසා එන්නතක් හදන්න බෑ ඒකට එරෙහිව
අනෙක රෝග ලක්ශන පෙන්වන්නෙ නැතුව අවුරුදු ගානක් මිනිස්සුන්ගෙ ඇගේ හැන්ගිලා ඉන්නවා
ඒ කාලෙ ඇතුලත ඒ මිනිහා තව ලොකු ගානකට ඒ ලෙඩේ බෝ කරලා

තිත්ත පැණිWhere stories live. Discover now