තිත්ත පැණි

By ShiranSuneth

433K 61K 5.9K

ආස හිතෙන ආදරණීය කතාවක් More

තිත්ත පැණි ...එපිසොඩ් 01
තිත්ත පැණි එපිසොඩ් 02
තිත්ත පැණි එපිසොඩ් 03
තිත්ත පැණි එපිසොඩ් 04
තිත්ත පැණි එපිසොඩ් 05
තිත්ත පැණි එපිසොඩ් 06
තිත්ත පැණි එපිසොඩ් 07
තිත්ත පැණි එපිසොඩ් 08
තිත්ත පැණි එපිසොඩ් 09
තිත්ත පැණි එපිසොඩ් 10
තිත්ත පැණි එපිසොඩ් 11
තිත්ත පැණි එපිසොඩ් 12
ep 13
ep 14
ep 15
ep 16
ep 17
ep 18
ep 19
ep 20
ep 21
ep 22
ep 23
ep 24
ep 25
ep 26
ep 27
ep 28
ep 29
ep 30
ep 31
ep 32
ep 33
ep 34
ep 35
ep 36
ep 37
ep 38
ep 39
ep 41
ep 42
ep 43
ep 44
ep 45
ep 46
ep 47
ep 48
ep 49
ep 50
ep 51
ep 52
ep 53
ep 54
ep 55
ep 56
ep 57
ep 58
ep 59
ep 60
ep 61
ep 62
ep 63
ep 64
ep 65
ep 66
ep 67
ep 68
ep 69
ep 70
ep 71
ep 72
ep 73
ep 74
ep 75
ep 76
ep 77
ep 78
ep 79
ep 80
ep 81
ep 82
ep 83
ep 84
ep 85
ep 86
ep 87
ep 88
ep 89
ep 90
ep 91
ep 92
ep 93
ep 94
ep 95
ep 96
ep 97
ep 98
ep 99
ep 100
ep 101
ep 102
ep 103
ep 104
ep 105
ep 106
ep 107
ep 108
ep109
ep 110
ep 111
ep 112
ep 113
ep 114
ep 115
ep 116
ep 117
ep 118
ep 119
ep 120
ep 121
ep 122
ep 123
ep 124
ep 125
ep 126
ep 127
ep 128
ep 129
ep130
ep 131
ep 132
ep 133
ep 134
ep 135
ep 136
ep 137
ep 138
ep 139
ep 140
ep 141
ep 142
ep 143
ep 144
ep 145
ep 146
ep147
ep 148
ep 149
ep 150
ep 151
Final episod

ep 40

3.1K 482 61
By ShiranSuneth

Ep 40
එලිවෙන්න තුනයි කියන්නෙ මොලේ තියෙන මිනිහෙක් නිදාගන්න යන වෙලාවක්ද?
මේ වෙලාව වෙනකනුත් චාරුකයා මට නම් නිදහසක් දුන්නෙ නෑ
මොනදේ කරත් ඉගනීම ෆස්ට් එයගෙ උදාන වාක්‍ය
ඒක මගේ එකනම් නෙමෙයි
ඒත් බලෙන්ම දැන් ඒක මගේ පිට උඩ පටවල...ආදරේ නාමයෙන් මම බක්කි කරත්ත අදින පුල්ලි ගොනෙක් වෙලා
සිගරට් විස්ක් හැමදේටම ආයුබෝවන් කියලා
එලිවෙන ජාමේ වෙනකන් ක්‍රෑම දානවා...ඕයි මේ මමමද
බෑ ඉවසන්න බෑ කොහොමාත් මෙහෙම දුක
කියාගෙන මගේ ඇස් දෙක කඩාගෙන වැටුනා ..දැන්නම් ඉතින් 100% නිදිම තමයි
ක්ලබ් එකේ මැච් දිනපු දවස් වලට කරටි කැඩෙන්න ගැහුවාම වැටිච්ච තැන වැටිලා නිදාගත්තු දවස් වල කීයට කවුරු ගෙදර ගෙනාවද කියලා දන්නෙ නැතුව නැගිටිනව වගේ මමත් දැන් ඇහැ ඇරුනේ
යාන්තමට මතක එන්තැල්ප් ගාන බැලන්ස්වීගෙන ආවා විතරයි
මමම ඇවිදන් ආවද
චාරු උස්සන් ආවද
කිසි දෙයක් නොදැන එක දිගට නිදගත්තම් උදේ හතයි චාරු බලෙන්ම මාව ඇහැ ඇරවද්දි
ඊලග දව්ස් කීපෙම එකම රටාවකට ගෙවුන බවට මගේ ඇස් යට ඉදිමුන කලු පැල්ලම් සාක්ශි දේවි
පලවෙනි දවස කලා උලෙල
රසායන විද්‍ය පලමු වසර සිසුන්ගේ ප්‍රදර්ශන කුටිය ෆුල් බිසී
ඉවෙන්ට් මැනේජ්මන් ආයතනෙ අය ඇවිත් ස්ටෝල් එකේ මූලික ටික
ප්ලාස්ටික් බිත්ති, කොටන් හා ලෑලි උඩ හැදුව බිම...සිවිලිම නිල්පාට කාපට් එක ..මේ වැඩ ටික ඉවර කරලා අපිට බාර දුන්නෙ කෙමෙස්ට්‍රි ඩිපාට්මන්ට්නෙකට ඇතුලුවෙන තැන තිබුන ලොකු කුටිය

ස්ටෝල් එක අපට ලැබුන වෙලාවෙ ඉදලා අපේ උන් හුස්ම නොගෙන එක ලෙස්ට වැඩ
සමහරු කලින් ඇදපු ප්‍රින්ට් කරපු කෙමෙස්ට්‍රි පෝස්ටර් වලින් බිත්ති ආවරනය කරනවා
තව සම්හරු එක එක ප්‍රදර්ශන භාන්ඩ තියන්න වේදිකා හදලා ඒවා සුදු රෙදි වලින් කවර් කරලා ඩ්‍රෝවින් පින් ගහනවා
ලැබ් එකෙන් ඉ ල්ලගෙන ආපු ලැබ් ඉක්වික්විප්මන්ට් පරිසමට එක එක තැන්වලට සෙට් කරනවා
මේ හැම දේටම වඩා මුල් තැන ලැබුනේ ඇලඩින්ගෙ පහන තියන්න හදන වේදිකාව
ඒක වටේ ඇලුමිනියම් කනු වලින් වැටකුත් ගැහුවා වැඩි ආරක්ශාවට
වරකට එක්කෙනාටයි චාන්ස් එක ලැබෙන්නෙ පහන පිරිමදින්න
ඒවගේම භූත පෙට්ටිය කිට්ටුව ෆොටෝ ගන්න තැනකුත් හදලා ලස්ස්නට සරසලා එතැනම පුලුවන් ප්‍රින්ට් කරලා ෆ්‍රේම් කරන වැඩ ටිකක්ත්න්කරලා ගිෆ්ට් පැක් එකක් දාල ෆොටෝ එක දෙන්න
ආආ තව...වාස්නා චක්‍රෙ ඒකට දෙන තැගි ඔතපුවා...සල්ලි ගන්න කවුන්ටර් හැමදේම
මටනම් වැඩ වැඩිපුරම තිබුනේ එදි නෙදා ගෙදර තියෙන දේවලින් රසායන ද්‍රව්‍ය වෙන්කර ගන්න හැටි ප්‍රායෝගිකව පෙනවන තැන වැඩ
මොකද අපි ගෙවල් වලින් හොයාගෙන ආපු එක එක අද්‍රව්‍ය...කපලා කුඩු කර්ලා රත් කරලා...කෙමිකල් දාලා බික්කර් වල මිශ්‍ර කරල අනුමාපනය කරලා ආසවනය කරලා එක එක බයිලා ගොඩක් කරලා මේ මුල ද්‍රව්‍ය වෙන් කරන්නෙ
අපේ සෙට් එකක් එක දිගට ඒවා කරද්දි හොදට විස්තර කරන්න පුලුවන් අය ඒ ඒ තැන ඉදගෙන පිය වරෙන් පිය පියවර වෙන දේවල් විස්තර කරනවා
ම්ම්,,ම්ම්ම් ...ඇයි අපේ විද්‍යක්නයොත් එයාලගෙ චරිත වලට පුහුනු වෙනව
එක එක විද්‍යක්නයො ඒ පරන කාලෙ ඇන්ද ඇදුම් ඇදන් බොරු රැවුල් සුදු විශාල ක්‍රේල් කොන්ඩ
බෝතල් අඩි කනාඩි
බස්තන්
උස ටොප් හෙට් තොප්පි
දිග සපත්තු දාගෙන
චරිත වලට සූදානම් වෙනවා

පරමානු ඇතිබව මුලින්ම පිලිගත හැකි ක්‍රමේකට ඔප්පු කරපු ජෝන් ඩෝල්ටන් වගේ ඇන්දේ .....වැලියා...විශාල කබායකුයි නාහෙන් එල්ලෙන කන්නාඩි දෙකකකුයි දාගෙන වැලියා හොහෝ හෝ ගගා ප්‍රශර්ශන කුටිය වටේ ඇවිදිනවා...කවුරු හරි මිනිහගෙ පිටට තට්ටුකරොත් ඉන්ග්‍රීසි ඇක්සන්ට් එකකින් සින්ගල කතාකර කර ... දාහත්වෙනි සියවසයේදි ද්‍රව්‍ය හැදිලා තියෙන්නෙ පරමානු වලින් කියාල පෙනවන්න ඩෝල්ටන් කරපු පරීක්ශ තමන් කරපු වැඩ වගේ කියවනව
මුලදිනම් මේක හොදට ගියත් පසෙ අපේ උන් ඩෝල්ටන්ට හිරිහැර කරන්න ගත්තනේ
ලොකු ලෝගුවෙ
මම ඩොලී මම නාන්නෙ නැති නිසා ගදයි කියලා පෝස්ටරයක් ගහලා
ලොකු කොස්සක් වගේ රැවුලක් දගෙන බෙල්බොටම් කලිසමට ඇගට ලොකු ශර්ට් එකක් ඇදපු රදර්ෆර්ඩ් ගොයියා වගේ ඉන්න ....බෙලෙක්කයා ...ගුඩේ...හායී..ගුඩේ...කියමින් බස්තම වන වන යනවා...අපේ රදර්ෆර්ඩ් ටනම් එයා කරපු පරීක්ශන නිතර අමතක වෙන නිසා ලියාගත්ට කොලේ සක්කුවෙන් අරන් සැරින් සැරේ බලන්න වෙලා
හවස් වෙනකොට අපේ අසමජ්ජති කොල්ලො ඇදලා ඇදලම ලොකු රැවුකයි බෝ එකයි ගැලවිලා ගියා

මූන පුරා අලී රැවුලක් වවාගෙන කලුපාට ෆුල් සූට් වෙස්කෝට් ඇතුවම ඇදපු ....කොකා...ඇල්ෆ්‍රඩ් නොබෙල්...ඩයින්මයිඩ් හොයාගත්තෙ එයා කියන එක පෙන්වන්න පොලොවෙ ගැහුවම චටාස් ගාලා පුපුරන චීන පටස් මල්ලක් අතේ තියන් උත්සව භූමියෙ ඇවිදිනවා...සෙනග ඉන්න තැන් වලට ගිහින් චීන පටස් එක පොලොවෙ ගහාලා ඒක ටෝන් ගාලා පිපිරෙද්දි එන හඩට බයෙන් වෙවුලන ලමයි දිහා බලල බලා මූ ආතල් ගන්නවා.
දව්ල් වෙද්දි මේ චීන පටස් නොබෙල් පඩේ කියලා ප්‍රසිද්ද උනා...දැන් උනත් කොකා ලගට එද්දි කෑගහනවා...හා පඩින නොබෙල් කිය කිය

මීට අමතරව කෙල්ලොත් ඇදලා හිටියා මාරු කියුරිට, ඇලිස් බෝල්, විටමින් බී හොයාගත්ත ඩොරති හොඩ්කින්, රොසලින්ඩා, මේරි...මේ විදියට කන්තා විද්‍යක්නවරියන් 15ක් විතරත් හිටියා
ලොකු පිම්බිච්ච ගවුම් බොස්තොරොක්ක තිප්පි දාගෙන රේනද කුඩ ඉගලගෙන විද්‍යක්න මහත්මීනුත් එහේ මෙහේ යනවා
ඒක නිකන් වික්ටෝරියානු යුගයේ එන්ගලන්ත වීදියක් වගේ

මොනදේ උනත් අපේ ස්ටෝල්ස් එකේ වැදගත්ම අන්ගය ඇලඩින්ගෙ පහන

වටින් ගොඩින් කියුවට මම හරියටම කියුවෙ නෑනෙ
මොකද්ද අපේ නල්ල මලේමහලොකු නිර්මානෙ කියලා
ඒක පහනක්
නිකම් පහනක් නෙමෙයි
භූතයෙක් ඉන්න
ඇලඩින් අයියගෙ පුදුම පහන

ගින්නට ඔරොත්තු දෙන ක්වාට්ස් කියන වීදුරු ජාතියෙන් පහනක් හදලා
ඒකටන්ම් උන්ට ලකුනු 100% ක් දෙන්න ඕනි
මොකද ක්වාට්ස් උනු කරන්න ඕනෙ ෆෙරන්හය්ට් අන්ශක 3000ට ඒවා දියකරන්න
ඒ රස්නෙ තියෙද්දිම උනු උනු වීදුරුවලින් ලස්ස්නට පහනක් හදනවා කියන්නෙ ඉතින් පට්ටම වැඩක් තමයි

පහන මීටර 2ක් විතර උසයි...මීටර් තුනහ මාරක් විතර දිගයි
වීදුරු වලින් හදපු නිසා ඒක මැනික් පහනක් වගේ දිලිසෙනවා
මේ පහන තියලා තිබුනේ විශාල බේසමක
ඒ බේසමට ෆයර් ස්ටෝන්ස් පුරවලා කොලපාටයි නිල් පාටයි
බේසම යට ගහපු ගිනි ගොඩක් නිසා ඒ ෆයර් ස්ටෝන්ස් දිලිසෙනවා නිල් කොල පාට මරකත මැනික් වගේ
ඒක හරි මැද පහන තියෙන්නෙ
පහනෙ මිට විතරයි කෙනෙක්ට අතගන්න පුලුවන්
මේ ගැඩල් එකේ එක එක ස්වීච් තියෙනවා එක එක පාට්ට
පහන උඩ මනුස්සයෙක් විතර උස අඩි 6ක පෙට්ටියක් තියෙනවා
මේ පෙට්ටියෙ තුන් පැත්තක් අදුරුයි
ඉස්සරහින් වීදුරු දාලා
බිත්තිය ගනකමයි

පෙට්ටිය ඇතුලෙ දුම පුරවලා තියෙනවා
යටම තියෙන ඇලඩින්ගෙ පහනෙ එක එක තැන්වල විවිද කෙමිකල් පුරවලා
පහනෙ එක තැනක් අල්ලා තදින් අත ගාද්දි පහන ඇතුලෙන් එකවර්ගෙක රසායන ද්‍රව්‍යක් පහල තියෙන බන්සන් දාහකයට වැඩිලා ගිනිගන්නවා
ඒකෙන් පාට පාට ගිනි දැල් තමයි විහිදෙන්නෙ
මේ එන ආලෝකය වීදුරු බට දිගේ ගිහින් ඒවට අදාල සිදුරුවලින් උඩින් තිබුන දුම්පුරවපු ලොකු පෙට්ටියට නිදහස් වෙනවා
ඒ එන දැල්ල නිසා කලු පෙට්ටිය ඇතුලේ එක එක දිශාවෙන් අලෝක කදම්බ මතුවෙනවා
දැකලා තියෙනවද ලේසර් කිරන එකතු කරලා දුම තියෙන තැන් වල ත්‍රීඩී රූප මවනවා
ඒවගේ අර ආලෝක කදම්බ එකතු වෙලා පෙට්ටිය මැද්දෙ ත්‍රිමාන රූපී බූතයෙක් මැවෙනවා
මේකෙ තියෙන හොදම දේ වීදුරු බට පෙට්ටියට විවෘතවෙන නොසල්ස් කරකවන්න පුලුවන් සෙන්සර් වලින් ...ඒව වයරින් කරලා තියෙන්නෙ රිමෝට් කොන්ට්‍රෝල් එකක බටන් එහේ මෙහේ කරන කොට ඒ නොසල් ගානට කැරකෙනවා
මේ නිසා කලු පෙට්ටිය ඇතුලේ ජිනී ඒකියන්නෙ ඇලඩින්ග් බූතයා එහේමෙහේ දගලනවා වගේ
මෙතන තියෙන රසායන විද්‍යත්මක දේ තමයි පහල දහනය වන කෙමිකල් වර්ගය වෙනස් වෙද්දි ඒකෙන් නිකුත්වෙන දැල්ලෙ පාට වෙනස් වෙනවා
ඒ අනුව බූත රූපෙ පාටත් වෙනස් වෙනවා
මැග්නීසියම් සල්ෆේඩ් දහනය වෙනකොට සුදුපාට දැල්ලක් එනවා
ලිතියම්ම් ක්ලෝරයිඩ් වලින් රතුපාට
සෝඩියම් ක්ලෝරයිඩ් නම් ඉතින් මතුවෙන්නෙ කහපාට දැල්ලක්
කොපර් සල්ෆේට් වලින්ම්කොල පාට දැල්ලක් එනවා කියලා හැමෝම දන්නවනේ
ලස්ස්න නිල්පාටක් ඕනෙනම් කරන්න තියෙන්නෙ කොපර් ක්ලෝරයිඩ් පුච්චන එක තමයි
හරිම ප්‍රසිද්ද පොටෑසියම් ක්ලෝරයිඩ් ගිනිගන්නකොට දම්පාට ගිනිජාලාවක් විහිදෙද්දි
කැල්සියම් ක්ලෝරයිඩ් වලඉන් ලස්ස්න තැබිලි පාටක් මතුවෙනවා
මම පිලිගන්නවා මේකෙ ගොඩක්ම කොටස් චාරු ගෙ මහා විශාල මොලෙන් තමයි සැලසුම් කලේ
ඒත් ඒක මිනිස්සු අතරට ගියේ මගේ අයිඩියා එකක් නිසා
අපේ එලාම් ට හොදට ඩබින් පුලුවන්
ඌ භූතයගෙ කට හඩින් කියන එක එක ජෝක්ස් (කුනු හරුප නෙමයි පොඩිඋන්ට සුදුසු විහිලු) පිටුපස්සෙන් විකාශනය වෙනවා
මේ නිසා පෙට්ටිය ඇතුලෙ නලියන භූතයට පන ආවා  වගේ ගතියක් දැනෙන්වා

මම නම් ආසම පිටිපස්සෙන් ප්ලේ වෙන චාරුගෙ කටහඩින් ගිටාර් එක ගහ ගහ කියපුඇලඩින් ෆිල්ම් එකේ ජිනීබූතයගෙ සින්දුවටයි
මට ඒක ඇහෙන වාරයක් වාරයක් පාසා...මේ නිර්මානෙ අදහස එයගෙ හිතට ආපු දවසේ අපි ආදරෙන් ඇද උඩ ඉදන් කරපු හැමදේම මතක් වෙනවා

මේක ප්‍රශර්ශන භූමිටෙ හයිකරපු වෙලවෙ ඉදලම සෙනග ගලනවා අපේ කුටියට මේක බලන්න
කැම්පස් එකේම ඇකඩමික් ස්ටාෆ් එකේ ඔක්කොම ආවා මේ අපූරු නිර්මානෙ බලන්න
අපේ වයිස් චාන්ස්සලර් උපකුලපති මෙඩිකල් ෆැකල්ටියෙ එයා චාරුවයි මාවයි ලගට ගෙන්න ගෙන ගොඩක් වෙලා ප්‍රශන කරා
ඒවෙලාවෙ අපේ ඩිපාට්මට් හෙඩ් නීලමහර සර් සින්තියා මැඩම් වගේ හොඩක් ප්‍රොෆෙසර්ලත් හිටියා
"මට බොහොම සතුටුයි මේක...ප්‍රදර්ශන භාන්ඩයක් වගේ නෙමෙයි...හොද කමශල් ප්‍රොඩක් එකක්නේ ...නියම ෆිනිශින් එක්ක තියෙනවා..."
""සර් ඒකට ස්තූති කරන්න ඕනෙ නීලමහර සර්ටයි ශ්‍රීදර සර්ටයි කාරිප්පෙරුම හත්තයටයි ඒය නිසයි හිතේ තිබුන නිර්මානෙ ඒවිදියටම හදගන්න පුලුවන් උනේ "" චාරු උපකුලපට්ගෙ මූන බාලගෙන තමන් හා සමාන පුද්ගලයෙක් එක්ක කතා කර්නවා වගේ කතා කරනවා.
මම නම් හිටියෙ බය වෙලා බිම බලගෙන...හරියටම චාරුක හොස්ටල් එකේ බීලා ඉන්න මදාවි කොල්ලො රෑනක් මැද්දෙ ඉද්දි බය වෙලා ඉන්නවා වගේ
චාරුකයා ඔලුව කෙලින්කරන් ස්තිර සාර බර හඩකින් කතාකරනව මම හොස්ටල් බීපු උන් මැද්දෙ බය නැතුව උනව චටර් කර කර ආතල් ගන්නව වගේ
"මේ කෙ පහල ගහලා තියෙනවා සී ඇන්ඩ් ආර් ක්‍රියේශන් කියලා...ඔය දරුවා එක්ක තව කවුරු හරි මේක නිර්මානය කරන්න උදවු උනාද"
""ඔවු සර් මේ සන්ජුල...මෙයා නිසයි මට ඇලඩින්ගෙ පහනෙ අදහස ආවෙ...ඒවගේම මේ බූතයා හදන්න දුම පිරුන කුටියට ආලෝකය විදුරු බටවලින් ගෙනියන්න පුලුවන් කියන එක මුලින්ම පෙනවලා දුන්නෙත් මෙයා" චාරුකායා මම දිහා ආදරෙන් බලගෙන මගේ අත අල්ලන් කියුවා.ඇත්ත්ටම මාම් ඒතරම් ලොකු දෙයක් කරේ නෑ ලොකූ ස්තූතිටක් පැසසුමක් ලබන්න තරම්

"මේ ප්‍රශෙනෙනම් මම අහන්නෙ ඇත්ත්ටම මම දන්නෙ නැති නිසා...කෙමෙස්ට්‍රි මගේ ෆීල්ඩ් එක නෙමෙයි...කොහොමද මේ නිර්මනෙට කෙමෙස්ට්‍රි සම්බන්ද වෙන්නෙ"
"සර් මෙතනදි මම යොදාගන්නෙ කම්ප්ලිමෙන්ට්‍රි කලර් තියරි එක...ඒකියන්නෙ එලිමට් එක්ක එහෙමත් නැත්තන් අනුක සන් යෝගයක් රත්කරද්දි ශක්තිය උරාගන්නව...ඒ මූලද්‍රව්‍යවල තියෙන ඉ ලෙක්ට්‍රෝන ඉහල ශක්තිමට්ටම් වලට යනවා...ඒවා ආපහු උරාගත්ත ශක්තිය පිට කරන්නෙ එක එක වර්න වලට අනුව...ඒ ඒ රස්සයනික ද්‍රවයට අදාල වර්නයෙන් අපිට එයාව හදුන ගන්න පුලුවන්,,,
මේ පහනෙ එක එක කෙමිකල් වර්ග ඒ අදාල තැන අතගාද්දි පහන යට තිහෙන උදුනට වැටිලා පිලිස්සෙද්දි ඊට අදාල වර්න එනවා..ඒකෙන් මේ භූතයා එක එක පාට වෙනවා"
"වට්ට ...මාවලස් අයිඩියා...අයි ඈම් හයලි ඉම්ප්‍රෙස්..ඉතා වටිනා අතා අනර්ග නිර්මානයක්...මේක පලවෙනි වසරෙ ලමයෙක් කරපු එක තමයි පුදුමම සහගත වැඩේ...පුතාට තව අලුත් අයිඩියාස් තියෙනවනම් ඕනෙ වෙලවක එන්න මාව මුන ගැහෙන්න මම කැමතී ඕනෙම උවුවක් කරන්න...මම මේක කැම්පස් නිවුස් ලෙටර් එකටත් දානවා...මො,අද කියන්නෙ මේකෙන් නිවුස් පේප ආටිකල් එකක් කරමු...මේවගේ දේවල් අපි රටට පෙනවන්න ඕනෙනේ...එතකොටයි මිනිස්සු දැනගන්නෙ අපි විශිශට වැඩ කරන බව"
කැමප්ස් එකේ ගුරුවරු හැමෝගෙම වගේ ලොකුන්ප්‍රශන්ශාවක් චාරුට හම්බුනා මම නම් ඔලුව වන් වන හිටියා බිම බලාගෙන

එදා දවස ඉවර වෙද්දි උගුර ලේ රහ වෙලා කට හඩ බැරැන්ඩි වෙලා එකම දේ ආයෙ ආයෙත් කියලා
ඒත් හිතටනම් හරිම සතුටුයි.
ඉස්කොලවල නන්ගිලා මල්ලිලා අපි කරන කෙමෙස්ට්‍රි ප්‍රැක්ටිකල් දිහා බලන් ඉන්නවා ලොකූ වීරක්‍රිගාවක් කරනවගේ
ඒවගැන ප්‍රශන අහනවා පොත්වල ලියාගන්නවා
නන්ගිලා ඇවිත් අපි එක්ක සෙල්ෆි ගන්න පුලුවන්ද අහනවා
ඉදලා හිටලා බනිස් කිරි පැකට් වඩේ හුව මාරු වෙනවා
කොල්ලො ඔක්කොම සුදු ශර්ට් එකට කලු කලිසන් ඇදලා නිල්පාට ටයි දාල හිටියෙ
කෙල්ලො ඔක්කොම කලු ඔෆිස් ස්ලැක් එකට සුදු ටයිට් බ්ලවුස් එකයි නිල්පාට බෝ එකටු දාලා නිල්පාට හෙයා බෑන්ඩ් එකක දලාඅ එක වගේම
මේවා ඔක්කොම ඩයිනගෙ ඕගනයිසින් හැකියාව තමයි
මොකද අනෙක් වසරවල කුටි මේ වගේ හොද පිලිවලක් තිබුනේ නෑ
අපේ වැඩේ ගැනනම් ලොකුම ලොකු පැසසුම් නිතරම ආවා
ලමයි එක්ක ආව අම්මලා තාත්තලා ගුරුවරු...හරියට අපිට ස්තූති කරලා ගියා
ඒනිසා එක විනාඩියක් වත් මහන්සී කියල පැත්තක වඩිවෙලා ඉන්න හිතුනෙ නෑ
මටත් මුලදි හිතුනා මේකනම් මල බෝරින් වැඩක් එකම දේ ආයෙ ආයෙ මුලු දවසෙම කියන එක
ඒත් කරද්දි එහෙම නෑ
හැම වෙලේම අපි කතා කරන්නෙ අලුත් සෙට් එකකට
එයලගෙ පුදුමය දස්නගැනීමේ ආශාව හරිම නැවුම්
ඒකම වෙන්න ඇති ඉස්කෝලවල ගුරුවරුන්ට එකම විශය කරුන අවුරුදු 30ක් ඉගැන්නුවත් එපා වෙන්නෙ නැත්තෙ
ඒක එයාට පරන උනාට හැම අවුරුද්දෙම ඉගන ගන්න ලමයට අලුත් දෙයක් නේ

එදා අපි ඔක්කොම ඉවර වෙලා යද්දි මහ රෑවෙලා
ස්ටෝල්ස් අයින් කරලා
පහන ආයෙමත් වීදුරු ෆැක්ටරියෙ ශෝරූම් එකට යවලා
ලැබ් වලින් ගත්ත උපකරන ආයෙ භාරදීලා
අතුපතු ගාලා පිරිසිදුකරලා ආවෙ
මැරෙන්න තර්ම මහන්සියෙන්
වෙලාවට ඊලග දවසෙ ලෙක්චර් නැති නිසා දවල් වෙනකන්ම නිදාගත්තා
දැන් දැන් චාරු මගේම බෝඩිමේ යාව ජීව සාමාජිකයෙක් වෙලා
උගේ බෝඩිම නිකම්ම පාලුවට යනවා බොරුවට සල්ලි ගෙව ගෙව
පහුවෙනිදා දහයට විතර ෆැකල්ටි ගියේ නැටුම් පුරුදු වෙන නිසාත් චාරුගෙ සින්දුව ප්‍රැක්ටිස් කරන්නත්
ආයෙම ඇවිත් බෝඩිමට පොඩි නැප් එකක් දැම්මා
"හලෝ මිස්ටර්...දැන් ඇති නේ නිදාගත්තා...කල්චරල් ශෝ එකට ලේට් වෙයි යන්...හොදට පේන තැනක් අල්ලගන්නත් ඕනෙනේ"
""අනේ පිස්සුද චාරු...ඊයෙ නිදා ගත්තෙත් නෑ...තවටිකක් නිදියමු...අපි සාරි අදින්නෙ නෑ නෙ කෙල්ලො වගේ...හයට විතර ගියාම ඇති සරමත් එල්ලන්""
"බැහැ අනේ නැගිටින්නකෝ ...අපි මේක ඇදලා බලන්න ඕනෙනේ"
"ඕයි ...ඕවා ගැනු අපිට අන්දල බලලා තවම දවස් හතරක් ගියේ නෑනෙ...මොකද ඔය දව්ස් හතරට අපි මහත් හරි කෙට්ටු හරි වෙන්න..පුම්බපු බැලුම් නෙමෙයිනේ"
"නෑ ....ඒක නෙමෙයි ...මේ දෙක ඇදලා සෙල්ෆියක් ගහන්න එන්නෙ කවුද?"
"ඒයි තවුසේ...ඒක ගත්තද...අඩෝ....ඕයි...කොයිවෙලාවෙද ගෙනාවෙ"
"උබ ෆුට් බෝල් ගහද්දි මම ගිහින් ගෙනාවා පොඩි එකගෙ ...ආඩාවනේ"
"බලනවකෝ මේක මොනතරම් ලස්ස්නද අර ගෑනු තෝරපු මක හුචක්කු වලට වඩා...මටනම් පට්ට ලස්නයි"
චාරු මම ආශාවෙන් හිටපු එක වගේ සරොන් දෙක මටත් හොරෙන් අරන් ඇවිත් මාව පුදුම කරවන්න

"කෝ මගේ එක දීකෝ දැන්ම ඇදල බලන්න"
"එපා ...හෝදන් වරෙන්...මම් වොශ් ආගෙන ඉන්නෙ"
"ඒයි ගෑනුන්ට කුද ගහ ගන්න කියල අපි මේවා ඇදන් යන්ද?"
"බෑ නේ...ඒක හරි නෑ..අපි දැන් ටිකක් ඇදලා ෆොටෝ දෙකක් ගහලා අරන් තියමු..ලබන අවුරුද්දෙ ෆැකල්ටි අවුරුදු උත්සවේට අපි දෙන්නා අදිමු මේවා"
"එදාටත් ගෑනු මේවගේම කෑ ගැහුවොත්"
"එදාට අපි කෑගහමු ඊටත් වඩා හයියෙන්" චාරු හිනා වෙවී කියුවා
අපි දෙන්නම ලස්ස්න නිල්පාට බතික් සරොන් ඇන්දා
ඒවයෙ සුදෙන් යක් රූප පේන්ට් කරලා තිබුනා
මගේ චාරු ඒ නිල්පාටට මාරම ලස්ස්නයි
එයා කනාඩිය ඉස්සරහට වෙලා හැඩ බලද්දි මම එයාව පිටිපස්සෙන් ගිහින් බදාගත්තා
"ඒ නිල්පාට ඔයාටම හදපු එකක් වගේ...පට්ට සිරා හොදේ"
"ඔයටත් මේ පාට නියමෙටම ගැලපෙනවා....දකිද්දි ආදරේ හිතෙනව ගොඩක්" එයා අත උස්සලා එයාගෙ උර හිස උඩ තිබුන මගේ ඔලුව වටේට යැවුවා
"මේ ඇත්ත්ටම ඔයා ...අර අපේ ගෑනු දෙන්නා පුස්සුවෙන් බලන නිල් පාට කින්ඩම් එකක් තියෙන ටීවී සීරිස් එකේ කුමාරය වගේ"
"ම්ම්ම් මොකද්ද ...දිග්විජය...පෝරුස් කියන එකද?"
"ඔවූ ඒකෙ ඉන්න කුමාරය රජ උනාම මේ නිල්පාටම ඇදුමක් නේ ඇදන් ඉන්නේ"
"ඇයි මම විතරක් ඔයත් ඒකෙ ඉන්නෙ අර ලස්සන පියරජතුමා වගේනේ""
"ඔන්න ඉතින් කැත කතාවක් කියුවා...මේකට මම පිය රජ්ජුරුවො වගේ පේන්න නාකී වගේද"""
""නෑ මැට්ටො ඒ කතාවෙ පිය රජතුමා කුමාරයටත් වඩා තරුනපාටයි ...හරිම ලස්ස්නයි...කෙල්ලො වහ වැටුනෙ පුතාට වඩා තාත්තගෙ පෙනුමට "

ඇත්තටම එයගෙ කියුට්නස් එක දැක්කම මගෙ හදුන් පොත කී ගානවා ඉවසිල්ලක් නැතුව
මම මගේ සරම අස්සෙ ගන වෙන පොට්ටනිය එයාගෙ බියුටිෆුල් බබල් පු&$&කේ ඇතිල්ලුනේ නොඩ්නැනිමයි
"ම්ම්ම්ම් ඔයා කියන විදියට අපි දැන් දිග්විජය කරපු තාත්තයි පුතයි වගේ නේ ....ඇත්තටම අපි අතතයි පුතයි වගේද?"
"ශක්කිලියො&#& මොන අප්පද බොල උගේ පුතාට මෙහෙම බලු වැඩක් කරන්නෙ..."
චාරුකයා පිටිපස්ස්ට අතදල මගෙ බෝල දෙක රිවට් වෙන්නම කැරකුවා මට තරු විසිවෙන්න
"ඕඕයි ඕක ගලවලා අතට එයි ...ආආවුච්...ගෝතයෝ...උබෙයි මගෙයි දෙන්නගෙම අනාගතේ අදුරෙ
ඕක කැඩුනොත් සවුදන්සැල වහලා දාන්න තමයි වෙන්නෙ 😅🤣🤣"😀
"රිදුනද?..."
"ම්ම්ම්ම් ඒතරම් නෑ වගේ" මම ආයෙමත් උලන්න ගත්තා
"එපා ඕයි...මේ ඇදපු එකෙනුත් වැඩක් නෑනෙ සරම පොඩි උනොත් ඉවසගෙන ඉන්නවා ෆොටෝ ටික ගන්නකන්"
"අනුගෙ ෆොටෝ අපිට මොටෝ...."
"මොටෝ බොටෝ නෙමෙයි...මේවා ගෙනාවෙ තොගෙ බඩේ අමරුව හොද කරන්න...නින්දෙනුත් කියවනවා...නිල් සරොන් ඇදගෙන සෙල්ෆි ගහන මගුලක් ...එකමයි ගෙනාවෙ...උබ මේතරම් සෙල්ෆි වලට ආසයි කියුවොත් අපේ බැච් එකේ කෙල්ලො උඅබට ගහන්නෙ සෙරෙප්පු වෙන්...ඇයි උබ හැම වේලම කෙල්ලන්ව පහත් කරලා චාටර් කරනවනේ උන් හැමතැනම සෙල්ෆි ගහනවා කියලා"
"ම්ම්ම් මටත් ඔය ෆොටෝ නම් වැඩක් නෑ...හරියටම ආදරේ කරන්න පටන්ගන්න කලින් ..ඒත් දැන් හිතෙනවා ආදරේ කරන කෙනා එක්ක ඉන්න හැම වෙලේම ෆොටෝ එකක ඇදලා තියාගන්න ඕනෙ කියලා...පස්සෙ දවසක හෙමින් සැරේ බලලා සතුටුවෙන්න....කෝමද අපි දෙන්නා නාකිම නාකි උන කාලෙක වැවක් ලග පුටු දෙකක් තියන් අපි නිල් සරොන් ඇදගෙන හිටපු හැටි මතක් කරලා සතුටු වෙහ්ඩ්දි...මේකාලෙ ගැන කතා කරද්දි....
මම උබට කිස් එකක් දෙනවා ලොබු කටෙන්
උබේ බොරු දත් බොල්ලෑව ගැලවිලා මගෙ කටට එයි එතකෳට

"ඕයි උබ හරි පවු බන්...කියන ඒවා කැත උනාට උබෙ හිත ලස්සනයි රත්ට්ගරන් ඒකනේ මම මේතරම් ආදරේ"
"ඕයි ඉතින් මොකද මේ ඇස් වල කදුලු"
"ටිකක් වැඩිපුර ඉමෝශන් උනා ඒක ගනන් ගන්න එපා"
"" ගන්න් එපා කියන එපා...ගනන්ගන්න ලොකු දෙයක් තියෙනෝ...මේ කදුලු මම වෙනුවෙන් උනාපුවනේ...අපේ ආදරේ වෙනුවෙන් හෙලාපුවානේ""
මම එයාගෙ ඇස්වල තිබුන කදුලු බින්දු දෙක අරගෙන මගේ ඇස් වල තියාගත්තා
එයා මගේ ඇස් දෙකම ඉම්බා
"අපෝ මේ විඩ්ගියටද ඕයි සරම් අදින්නෙ...දෙනවක කාමිනේ ලිදලග රන්ඩු වෙද්දි රෙද්ද කඩාවැටෙද්දි ඒක ගැට ගහනව වගේනෙ මේ සරම ඇදලා තියෙන්නෙ"
"ඇයි මොකෝ...ඔය මට පුලුවන් විදියට තමයි ඇන්දේ "
"ගලවපිය ඔය අමුඩ කොටේ කැත විතරක්" මම එයාගෙ සරම ගැලෙවුවා ඒයා කලු කොට කලිසමක් යටට ඇදලා තිබුනේ එයාව මගේ ඇගට හේත්තු කරලා සරමෙ දෙපැත්තෙ ඇල්ලුවා ඇදලා
"" ම්ම්ම් උඩ් අදාරෙ මැදින් ඇගිල්ල තියපන්...""
මම සරම නවලා ගැට්ටේ කුත් ගැහුවා
"හොලෝ සැව්ග් මේක වැටෙයි බන් තද නෑනෙ එච්චර.."
"" ගොඩක් තද උනොත් කැතයි ඕයි පු*#* කත් තදට කැපිලා පේනවා..ටිකක් බුරුලට හොදයි..උබ ඒක තදට පෙන්නගෙන ගියාම වෙන උනුත් එයි ඕයි උබේ පස්සෙ""
"අනේ මේ විකාර නොකිය මේක කඩා වෙටෙන එකට සොලියුශන් එකක් දීපියකෝ "
"එහෙනම් හැට්ට කට්ට්ක් ගහලා බෙල්ට් එකක් බදිමූ"
මම චාරුට සරම අන්දල කමරේ වටේ යැවුවා...ඌට සරම නුහුරුයි කකුල පැටලෙනවා වැටෙන්න වගේ

"ඕක ඇදන් චීත්ත පොරවපු ලදක් වගේ ඇවිදින්නනෙපා ඕයි..මෙහෙම ටිකක් බර අඩින්තියලා පිරිමි පාටට ඇවිදිනවා..එතකොටයි සරමෙ ගැම්ම පේන්නෙ"
"විකාර කියන්නනෙපා..මම තියන තියන අඩිය ගනෙ හිතනෙ මේක කඩන් වැටෙයිද...කකුල පැටලෙයිද කිගලා බයන්...මොන ඉ ලවුවකට මිනිස්සු සරොන් අදිනවද මන්දා"
"ඕයි සරමට පුරුදුවෙයන් ඒක ඇබ්බැහියක් වෙනවා...හැම දේටම පහසුයි
වෙලවකට
කූඩයක් විදියට පාවිච්චි කරන්න පුලුවන්
වෙලාවකට පොල් ගස් නගින වලල්ලක් වගේ
වෙලවකට පොඩි උන් දාලා නලවන්න ඔඩොක්කුවක්...
මාලු අල්ලන්න
පෙරවන්න
ඇග පිහිදන්න
ඕනෙම එකකට ගන්න පුලුවන්"
"සරොන් සවෙග්...දැන් ඇතිද ෆොටෝ ගැහුවා ..ය උඩට...තාටිකකින් අපි ෆැකල්ටි යන්න ඕනි කෙල්ලො දීපු සරොන් ඇදන්"
"අනේ තව වෙලා ඉමුකෝ ..මෙහෙම ඉද්දි උබව ලස්ස්නයි ...මටත් ලොකු ගැම්මක් එනවා"
""නෑ මම උඩට යනවා තමුසෙ එනව""
චාරු සරම උස්සලා කැස පොට ගහගෙන තරප්පිය නැගලා මගේ රූම් එකට යන ව්විදිය මම ඇස් පිය නොගහ බලන් හිටියා
දෙයියො මොකට ඌව මේතරම් හුරුබුහුටි විදියට මැවුවද මන්දා...මොන තරම් බැලුබොත් එපා වෙන්නෙ නෑ ""
මම් හෙමින් හෙමින් රුම් එකට යද්දි චාරුවා ඉන්නවා උඩුකය නිර්වස්ත්‍රයෙන*$*£

"" ප්ලීස් ඕපන්ද ගිෆ්ට් ..මයි බේබ්"
චාරු සරාගී හඩකින් කියුවා
එයා වෙනද මෙහෙම හැසිරෙන්නෙ නැනෙ මට කරකවලා අත හැරිඅයා වගේ
"එක්ස් කියුස් මී ඩාලින් අයි ඩෝන්ට් ගෙට් ඉට් ..."" මම වෙවුලන හඩකින් කියුවා.
"ඇයි කියන ඉග්‍රීසි තේරෙන්නෙ නැද්ද..."

සරමෙ ඉස්සරහ එයාගෙ පොට්ටනිය තියෙන ඇත ලොකුවට ලෙන්ට
ගහලා තිබුනා
ශර්ට් එක නැති එයාගෙ පිටිපස්ස පැත්තෙ සරම ගැටේටට කලලින් හරිම ලස්ස්නට වට්ටක්කා පලුදෙක අවුට්ලයින් වෙලා බේරෙනවා
ප්‍රිමියෙක්ගෙ නියම පිරිමි ලස්ස්න පේන්නෙ සරමට නේ ...මට එහෙම හිතුනා
මොකද චාරු වෙනදටත් වැඩියෙන් කඩවසම්ව මට පෙනුනා
මම එයාගෙ ඉස්සරගට ආපු පොට්ටනිට හෙමින් අතගෑව් දනහිසක් ඇදට තියලා බර වෙනගමන්
එතන ගොඩක් අහයියට රස්නෙට අහු උනා
"ලිහලා බලන්න තියෙන බල්ලා ඔබලා බලන්නෙ මොන මෝඩයද ඕයි"
එයා නෝන්ඩි ස්වරයකින් ඇහුවා
මම කකුල් දෙක දිගේ හෙමින් එයාගෙ සරම උස්ස්න ගමන් හිටියෙ
"ඔහොම නෙමෙයි මැට්ටො සරම කඩලා බලපිය" දගකාර හිනාවක් මූනෙ ගාගෙන එයා කියුවා
"ලෝබය එහෙම කරන්න ...මේ ලාස්ස්නට මම කැමතී"
"ආඅ...එහෙමද එහෙනම් බල බල හිටප්න් ගොයියෝ....දුටු සතුටු...විතරයි...නෝ ටචින්"
"ඔයා මාව පිස්සු වට්ටනවා රත්තරන්"
"පිස්සු ඩබල් වෙන දෙයක් ඇතුලෙ තියෙනවා...ඇරලා බලන්න කියුවෙ ඒකයි"

මම එයගෙ සරමෙන් ඇද්දා. කටු කලවලා බුරුලට ඇදපු සරම එක පාරට වලල්ලක් වගේ කඩා ඇටුනා
දැකපු දෙයින් මගේ හිරිගඩුත් පිපුනා
එයගෙ සුදුම සුදු ලස්ස්න ශරීරෙ නිල් පටි ජො*#ක්සන්ග්න් විතරක් වැහිලා
එයාමාව පොලබවන්න වගේ ඇද උඩ වටයක් කැරකිලා යටිකුරු අත්ට ඇදට් කඩන් වැටුනා
"තවුසෙනම් පිස්සු කොර උට්ස්සෙක් ඕයි...ලොවෙත් නැති ආතල්නේ දෙන්නෙ ...."
මම් එයගෙ ලස්ස්න උරා බොද්දි නොදැනීම මගේ ඇදුම් එක එක සිරුරෙන් ඉවත් වෙවී බිමට වැටුනා නූල්පොටක් ඉතුරු නොවෙනකන්

So love me like you do, lo-lo-love me like you do
Love me like you do, lo-lo-love me like you do
Touch me like you do, to-to-touch me like you do
What are you waiting for?
Fading in, fading out
On the edge of paradise
Every inch of your skin, is a Holy Grail I've gotta find
Only you can set my heart on fire, on fire
එලීගෝල්ඩිගෙ කටහඩින් වර්නවත් උන ගීතයා
චාරු කොට්ටෙ බදාගෙන එයාගෙ බේස් තියෙන බර හඩින් කියද්දි
පිරිමිබවට හුරු අමුතු රාගික හැගීමක් ජනිත කලා
මම් ඇද උඩට ගියාට වඩා පා උනා
එදානම් එයා මට ඕනෙම දෙයක් දෙන ලයින් එකට හිටියා
මට මතක නෑ කීපරක් ලෙව කෑවද කියලා එයාගෙ බෙල්ලෙ ඉදලා විලුන වෙනකන් සිය පාරක් විතර මම එයාව උරලා බින්න ඇති
පල්ල උරහිස් හොදට ඩිෆයින් උන වීශේප් උඩුකය
හැඩේට වට උන තම්මැට්ටන්...හොදට ඇදල බැදල තිබුන නිල් පාට වර පටි
මම ඒ පටියක් ඇදලා චටාස් ගාලා අත හැරියා
එයගෙ පස්සෙ මසල්ස් නැට වුනා කිස් කන වේදනාවට ඒක රතු උනා
ආයෙමත් පටිය ඇදලා අත හරියා
"අවුච්" එයාට් කෙදිරු ගෑඋනා
ලොකු සුදුපාට කදුදෙක අතර තියෙන හිඩැසේ මගේ මල්ලියා තද කරන් ම්ම් එයාගෙ බෙල්ල ඉබින ගමන් කතාකරා
""මගේ පැටියට රිදුනද""
"ටිකක් කමක් නෑ ඔයාගෙ ආසාවනේ"
"ඔයා පවු පොඩි වේහ්ඩ්නාවක් වත් දරාගන්න අමාරුයි"
"ඒවාගැන ගිතන්න එපා ඔයාට ඕනෙ දයක් කරගන්න"
"ඒක ගොඩක් ලොකු වේදනාවක් ඇතිකරයි පැටියෝ...ඔයාට කොක්ස් ඉ ලස්ටික් එක ඇදලා අතහැරියත් රිදෙන එකේ...එහෙම දෙයක් දරාගන්න බැරිවෙයි""
"ඔයාවෙනුවෙන්නේ...පොඩ්ඩක් ඉවසන් ඉන්නම්...ඕනෙ දෙයක් කරන්න"
"මට ඕනි උනේ මෙච්චරයි...ඔයා මගේ වෙන එක...ඒක උනානෙ ඒ ඇති
"මම ඔයාවෙනුවෙන් ඉන්නවා මගේ දගයො හැමදාම" "එයා අත පස්සට දාලා මගේ රැවුල කසයි
"මම ලෙවකන්න ද එතැන
"කිතිකයිද "
"ආසහිතෙයි බල්න්නකෝ""

ගොඩක් කලක් බලන් හිටපු දේකට තවත් එක පියවරක් ලන් උනා
මම එයාගෙ සුදුන්වට්ටකා පලු දෙක අතින් දෙපැත්ත්ට ඇදලා
රසහිල කලම්මනයකරන ගත්තා
එයා දනහිස් වලින් ඉස්සි ඉස්සි ඒ සුවය විදිනවා
මම එයාගෙ අන්ඩබෙයාර්!$ එක පැත්තකට කරලා ස්ටෝබෙරි ගෙඩියත් එක්ක නටුව බෝල් දෙකට පහලින් කකුල් දෙක අස්සෙන් එලියට ඇදලා ගත්තා
මම එක දිගටම රසසිදුරෑ සිට එයාගෙ මල්ලියගෙ මාලු කට වෙනකන් වාර ගානක් දිව ඇගිලු ගෙන ගියා
අන්තිමේ එයා ගොඩක් දගලලා මහා සවිකැද දානයක් දුන්නා
මම් එක බින්දුවක් ඉතුරු නොවීරස බැලුවා
එයාව අනික් පැත්ට්ග හරවලා එයාගෙ ගල් අතරෙ අගේ රසවතා තෙරපමින් රසගගුල මුදා හරියා
එයා හීන් කෙදිරියක් එක්ක මගේ තොල් උරමින් ...ටට්ටම්&#& මිරිමමින් මට පට්ට සොමියක් දුන්නා
"තෑන්ක්ස් රත්තරන්"
"කලිනුත් කියුවෙ...ආදරේට කරපු දේට තෑන්ක්ස් කියන්න එපා"
"ඔයාට යට වෙලා ඉද්දි වෙනද වගේ බොටම් වෙනව කියන හිරිකිත හැගීම ආවෙ නැද්ද"
"ඒව ගැන හිතුවෙ නෑ...ඔයා ගැනයි අපේ ආදරේ ගැනයි විතරයි හිතුවෙ
ඔයා සතුටුවෙනවනේ ...මට ඒ ඇති"
"" ඔයා පවු සත්තලන්""
"පවුනම් මාව අරන්ගිහින් හෝදලා සරම අන්දනවා ..දැනටත් අපි ලේට් ගෑනු අපිව මරන්කයි"

...................................................................................................................
සැ.යු. : මේ කතාවෙ සද්හන් නිර්මානය මම කිසි දා අසා හෝ දැක ඇති අටමගලයක් නොව කතාව සදාහම මා විසින් ගොතන ලද ඊනියා සන්කල්පයකි. එනිසා එහි ප්‍රායෝගික බව ගැන ප්‍රශ්න නොකරන මෙන් ilආ සිටිමි.
කොටස් 10 කින් ඉවර කරන්න හිටපු කතාවක් 40ක් දුර ගෙනාවේ ඔයාලගෙ ආදාය නිසයි. පුන්චි හෝ කමෙන්ට් එකක් තිඋඑනවා දකිද්දී නොලියා අත හැරීමට දහසක් කරුනු පෙල ගැහුනත් දත් මිටි කාගෙන හරි උබලා වෙනුවෙන් ලිවීම්ට සිතේ.කරදයක් නැත්තම් පොඩි ශෙයා පාරක් දාගෙනයන්න....කවුරුන් බැලුවත් නැතත් කතාවට පිස්සු වැටිලා කියවන සැබෑ රසිකයන් වෙනුවෙන් හිතේ තියෙන සම්පුරනම ලෆ්හාව එක දිගට ලියන බව්ට පොරොන්දුවෙමි. (භාශාව අමුතුයි ලොකු ලයින් කියලා හිතන එපා ඕන් 😘🥰🤩😍)

Continue Reading

You'll Also Like

1M 11.3K 101
ထိုနေ့ည က မှားသွားတယ့် အမှားတစ်ခုက ကျွန်မဘဝ တစ်ခုလုံးနဲ့ ပတ်သက်မိသွားလိမ့်မယ်လို့ မထင်ခဲ့မိဘူး....... ပြီးတော့ ပတ်သတ်မိသွားတယ့်သူက ဘာလို့ သူဖြစ်န...
250K 13.2K 81
🍁ကောင်းခြင်းတည်မြဲ.. 🍁 နိုင်ငံခြားပြန်ကောင်လေး။ ရုပ်ရည်၊ ပညာ၊ စည်းစိမ်ဥစ္စာပြည့်စုံကြွယ်ဝသူမို့ အတော်လေးကြီးကျယ်သည့်လူ။ သူ့ကိုသူလည်း အထင်ကြီးလွန်းပ...
2.5M 178K 66
ယံုၾကည္မႈကလည္းအခ်စ္ နားလည္မႈကလည္းအခ်စ္ ေပးဆပ္မႈကလည္းအခ်စ္ ခြင့္လြတ္မႈကလည္းအခ်စ္ ဟု ဆိုခဲ့ေသာ္ ေျပာင္းျပန္အခ်ိဳးက်ခဲ့တဲ့ခ်စ္ျခင္းတစ္ခုရဲ႕ အဆံုးသတ္က ဘယ...
92.5K 12.8K 91
ကျန်းမိသားစုမှာ သမီးနှစ်ယောက်ပြီး တစ်ယောက်စီက ပန်းကလေးတွေနဲ့ ကျောက်စိမ်းရုပ်လေးတွေလို လှပကြတယ်။ အငတ်ဘေးရာသီနဲ့ ကြုံကြိုက်လာတော့ အသက်ဆက်ရှန်သန်ဖို့အရေ...