"ඒක බොරු කතාවක්
මේපාර උස පැනීම රන් පදක්කම ගනිපු එකෙක් සම්පූර්නයෙන්ම කකුලම්කැඩිලා අවුරුද්දක් ඇදේ ඉදලා ඇවිත් ආයෙ බින්දුවෙ ඉදලා පුරුදුවෙලා තමයි ර්න් පදක්කමට ගියේ
උබටත් එගේ ..මේ මාස 6න් පස්සෙ ආයෙ පටන් ගනන් පුලුවන්"
"මේ සයන්ස් මගුල මගේ කරේ බලෙන් එල්ලපු එක්ක බන්
ඒලෙවෙල් කරේ ගෙදර අය සතුටුකරන්න
කැම්පස් එකේ වැඩ කරේ චාරුවයි උබවයි සතුටුකරන්න
දැන් ගෙදර අයට මම මොනව කරත් එකයි
චාරු මම ගැන හොයන්නෙ නෑ
ඒක නිසා මට තවත් මේක කරන්න අරමුනක් නෑ"
"එතකොට මම....
මම තාම උබ ඩිග්‍රිය ගන්නව දකින්න බලන් ඉන්නව
උබ ට මන් ගැන පොඩි හරි ආදරක් යාලුකමක් තියෙනවද කියපන්"
"මට බල කරන්න එපා බන්"
"නෑ...බල කරන්න නෙමෙයි මන්දිහා බලලා කියපන් පොඩි හරි යාලුකමක් තියෙනවද
"මට උබ හැර වෙන කවුරුත් නෑ බන්....උබ විතරයි මම ගැන හොයන්නෙවත්
මම තනි වෙච්ච මිනිහෙක් ""
"" මම උබව අත අරින්නෙ නෑ කවදාවත් ..ඒක සත්තයි
උබ මම වෙනුවෙන් මේක ඉවර කරපන්
කෝ හෙටම කැම්පස් යන්න ඕනෙ
උබේ කලබ් එකට කෝල් කරලා කියපන්
මේ බෝඩිම අස්කරගෙන අපි හෙට ආයෙ කැම්පස් යනවා""

මාස ගානක පස්සෙ ඩයිනා මාව තුරුලුකරගත්තා
මට ඒ ආදරේ යාලුකම තදටම ඕනෙ වෙලා තිබුනේ
පහුගිය කාලෙ මට එක එක ජාතියෙ සෙස් කරන අය මුන ගැහුනා
ඒත් ඒ අය ලග හිත පිස්සු වට්ටන ආතල් තිබුනා
ඒත් ඒ එක්කෙනෙක් ලගවත් මගේ කම තිබුනෙ නෑ
මට ඕනෙ ආදරේ යාලුකම තිබුනෙත් නෑ
එහෙම දෙයක් ම්ට දැනෙනෙ චාරුගෙ හරි ඩයිනගෙන් හරි විතරයි
"පහුගිය මාස ගානට උබ මාර ලස්ස්න වෙලා ඇග පට්ට විදියට කට් වෙලා ශේප් වෙලා
අවුවෙ හිටියට හම කලුවෙලා නෑ රත්තරන් පාට වෙලා
වෙනදට වැඩිය හමට තෙල් පිරිලා සිනිදුවෙලා දිලිසෙනව"
"ඇයි බන් මේ මාස ගානෙ හොදට කෑවනෙ...ක්ලබ් එකෙන් සුපිරි කෑම හම්බුනේ ඔය කැන්ටිමේ පොල් කිරි නැති අලයි බතුයි කරවලයි වගේ නෙමෙයි
හැමදාම රෑට සුපුරි හෝටේල්කින් කෑමක්ට ඉන්විටේශන් තියෙනව
අපිව ඩොකෙක් චෙක් කරනව
විටමින් ෆුඩ් සප්ලිමන්ට් දෙනවා
ෆිසිකල් ට්‍රේනර් කෙනෙක් ඇගේ හැඩේ හැදෙන්න ඉන්ස්ට්‍රක්ශන් දෙනවා
ජිම් එක ෆ්‍රී හම්බෙනව
අනෙක ඕනෙ වෙලාවට ගහන්න කෙල්ලොත් හම්බුනා පහුගිය දවස් වල
හදේ ඉන්නව වගේ හිටිගෙ"
"ආඅ...තෝ එහෙනම් දැන් හිකනලා වගේ අඩ අඩා හිටියට ෆුල් සැපේ ඉදලා තියෙන්නෙ
හරි නම් අපි තමයි අඩන්න ඕනෙ ...අපි බුදු කට්ට කෑවෙ""
" නෑ ඕයි එහෙම නෑ....මට චාරු උබ ...කැම්පස් එක නැතුව හරිම පාලුවෙන් හිටියෙ
මොනදේ ලැබුනත් වැඩක් නෑ මගේ ඇවුන් නැතුව"

තිත්ත පැණිWhere stories live. Discover now