95 වෙනි කොටස 🧪

559 103 125
                                    

සුපර් ග්ලු ගාල වගෙ ඇලිච්ච ඇස් දෙක ඇරගන්න full ගේමක් දුන්නත් බං සිරාවට මට මේ මගුල ඇරගන්න බෑ

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

සුපර් ග්ලු ගාල වගෙ ඇලිච්ච ඇස් දෙක ඇරගන්න full ගේමක් දුන්නත් බං සිරාවට මට මේ මගුල ඇරගන්න බෑ....ඇග නිකන් lorry 7,8 කට යට වෙලා චප්ප වෙලා වගේ...ඔලුවත් රිදෙනවා...

දැන් නම් ලොකුවට සීතල නෑ...බෙහෙත් වලට උණ රෑ එකපාරක් බැස්ස  කියන ලකුණු පේන්න දාඩිය දාල කොන්ඩෙ ඇලිලා ගිහින්...ඒත් නළල උඩ තියෙන ඕඩිකොලොන් වල සීතල හරි සනීපයි.....

Yehh Yehh මම ආවා..ජානු is back...මම නැතිව පාලුයි කියලා නහයෙන් ඇඩුවද..ම්ම්...?? ලෙඩ වෙලානේ ඒයි...මහ කරුමයක් මේ ලෙඩ නම්....

ඒත් මගේ ඔලුව උඩ  දැනෙන සනීප ඇඟිලි තුඩු වල රස්නෙ එක්ක මාව ඒ පැත්තට තව ඇදිලා ගියේ ඒ රස්නෙ අදුර ගන්න මහ වෙලාවක් ගියේ නැති නිසා....

අම්මා....!

මගේ නළල උඩ දැන් ටිකකට කලින් දාපු තෙත ඕඩිකොලොන්ග් ගෝස් pad එකක්...අම්මගෙ ඇඟිලි සනීපෙට මගේ ඔලුව පුරා යන්නෙ මං බබා වගේ එයාගෙ බඩ අස්සේ තව තද වෙද්දී ...

කොයි වෙලේ එයා ආවද මම දන්නේ නෑ බං...ඒත් දැන් මගේ ඔලුව තියෙන්නෙ එයාගෙ ඔඩොක්කුවේ...ඊයේ රෑ සෝසේගෙ තරවටු වලින් පස්සේ මම නිදාගත්තා කියලා මට ලාවට වගේ මතකයි....

එහෙම්මම ටිකක් අත ඒ පැත්තට දාල මම බැලුවේ රෑ තිස්සේ මම හින්ද කට්ට කාපු මගේ පරම මිතුරා කෝ කියල...ඒත් ඊට කලින් අම්මා මගේ අත ඇදලා ගත්තා...එයා දන්නවා මම ඇහරලා කියල...

එයා දන්නවා මම ඇහරලා කියල

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.
_ආදර_සමීකරණ_Kde žijí příběhy. Začni objevovat