55 වෙනි කොටස 🧪

834 152 193
                                    

ओह! यह छवि हमारे सामग्री दिशानिर्देशों का पालन नहीं करती है। प्रकाशन जारी रखने के लिए, कृपया इसे हटा दें या कोई भिन्न छवि अपलोड करें।



"දෙය්යනේ බේබි මහත්තයෝ...අත පිච්චෙයි...ඔය පොල් පැණි එක ගිනි රස්නෙ ගහනවනේ..ටිකක් ඉදින්න මං ඉක්මණට ලැවරියා එකක් හදල දෙන්න..."

ඉර පායන්නේ මන් හින්දා...
හඳ පායන්නේ මන් හින්දා....
මල් පිපිදෙන්නේ මං හින්දා....
තරු හිනහෙන්නේ මං හින්දා...

තේවිගේ ,ජානුඌඌඌඌ මම හින්දා......


හැමොටම කලින් උදේම නැගිටලා ලාවට මීදුම දාල තවමත් අඩ අදුරේ තියෙන මිදුලේ මගේ නිල් පාට හූඩි එකත් දාගෙන ගෝනි බිල්ලා වගෙ ඇවිද ඇවිද ඉද්දි මට දැනුනෙ පොඩි කාලෙ ඉඳන් නහයට පුරුදු ඒ පැණි පොල් මැලවෙන සුවඳ...

අපි ඊයේ එද්දි කුසුම් අම්මා හිටියේ නෑ.ලොකු අම්මල එක්ක අවුරුද්දට බඩු ගෙන්න ගිහින්...මං ඉතිං මහන්සි නිසා ඊයේ ඇග සෝදලා තේ බීලා, අත්තම්මා දැනටම හදල තිබුණු අවුරුදු කැවිලි ඉඳුල් කරලා හොඳට කාලා බීලා කලින්ම නිදා ගත්තෙ ගමන් මහන්සියට...

ආයේ ඉතිං කව්රුත් මාව ඇහරවව්වේ නෑ..දැන් තමා මේ ඇහරුනේ..අක්කලා, ලොකු අම්මලා එහෙම එනවා මට ඇහුනේ වත් නෑ...එච්චර නිදි මතක මං හිටියේ..

ඒත් ඉතිං කලින් නිදා ගත්තා වගේ නෙවෙයි මහා පාන්දර මට ඇහරුනා. අම්මෝ යකූ සීතල...එහෙ වගෙ නෙවෙයි..මගේ යටි පතුල් ඉඳන් ගල් වෙලා..අපෙ කාමරේ තිබ්බේ ටිකක් ලොකු ඇදක් සෝසේ පත Jersey එකකුත් දාගෙන බැනි එකකුත් දාගෙන තඩි සීට් එක අස්සේ ගිලිලා ගොරව ගොරවා බුදි...

ඒත් ඉතිං උදේම මගේ හැඟිම් ඇහරිලා තමා මට ඇහරුනේ..හි හි...මෙහෙමයි..පිරිමින්ගේ හැඟිම් මහ පාන්දර ඇවිස්සෙනවා කියලා උඹලා අහලා ඇති...ඒත් ඉතිං හැඟිම් ඇවිස්සෙන දෙයක් කෝ යකූ මෙතන...

_ආදර_සමීකරණ_जहाँ कहानियाँ रहती हैं। अभी खोजें