80 වෙනි කොටස 🧪

849 136 123
                                    

මෙ දවස් ටිකේම රෑට රෑට අදුර ගහලා තිබුණු අහස අදත් වලාකුළු බර වෙලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙ දවස් ටිකේම රෑට රෑට අදුර ගහලා තිබුණු අහස අදත් වලාකුළු බර වෙලා..ලොකුවට තරු පිරිලා නැති වුණත් තැනින් තැන එක දෙක පොඩි තරු කැට තිබුණා..ඒත් මුලු අහස එළිය කරන්න හද පලුවක් අහසට පාලු මැකුවා...

ලොකුවට සීතල නැති දියවන්නා පැත්තේ ඉඳල එන ලා සීතල හුලං රැල් ඇගට සනීප හැඟිමක් අරගෙන ආවේ...බන්...මොකද...රෑ ජාමේ මෙහෙම තැනක නිදහසේ හුස්ම ගන්න වෙලාවට පොඩි කික් එකක් එකතු කරන්න හුලග ඕනිමයි...

අපි ඉන්නේ අපේ ගෙදර...roof top එක උඩ...එතකොට උඹලා බලනව ඇති කවුද මේ අපි කියලා...සෝසෙයි ,මමයි...
පොඩි beer can දෙකකුත් එක්ක.. මට තියෙනවා ලොකු කතාවක ඉතුරු ටික මගේ යාළු මිත්‍රයාට පහදන්න....

ඔව්...එදා චන්දුලා ගෙදර සිද්ධිය වෙලා අද වෙද්දී සති දෙකක් ගිහින්...කාලේ හරි ඉක්මණට යනවා නේද බන්...එදා මං අපෙ එවුන්ට නොකියා Club ගිය එකට මං තවමත් බැනුම් අහනවා...මුන්ගෙන්. එදා මට රෑ ගෙදර යන්න බැරි වෙච්ච එකට කොහොම හරි නිදහසට කරුණු කියලා අපේ එවුන් අපෙ අම්මව ෂේප් කරගෙන තිබ්බ නිසා හරි ගියා...

එදාට පස්සේ අද වෙනකම් තවමත් මට එයාගෙ Kiss එකක් වත් ලැබුණේ නෑ. මොකද අපිට ස්කොලෙ ඇතුළෙ එකට ඉන්න වුණේ නෑනෙ..එදා උදේ අපි සෝසේලා දිහා යන්න කලින්.....එයා මට මේ සති ගානටම හරියන්න Kiss එකක් දුන්නා ඉතිං....අහන්න ඕනිද උඹලට....හි..හි...උඹලත් ඉතිං....

Flashback...

මම චන්දු එක්ක කතා කරල බාගෙට නිවුණු කෝපි කෝප්පෙත් අරගෙන එද්දි තේවි නාලා ඇඳගෙනත් ඉවරයි...එයා චන්දුගේ කාමරේ අපි හැටි කරලා තිබුණු ඔක්කොම පිළිවෙලට හදලා...

ඒත් මූ හිනා වෙවී phone එකත් තියාගෙන ඇද ගාව පිටුපාලා මොකක්ද කරනවා...මං හිමින් ගිහින් ඒ කර උඩින් බැලුවා...ආආආ..යසයි...අර මී පැණි බෝතලේ photo එකක් ගහනවා මූ හිනා වෙවී..ඇත්තටම ඒකේ ආයේ අඩියේ රොඩු ටිකක් ඇරෙන්න ඇති මී පැණියක් නෑ බන්...සිරාවට මං ඔක්කෝටම කාම රංගනයට අරගෙන වගෙ...

_ආදර_සමීකරණ_Where stories live. Discover now