13 වෙනි කොටස 🧪

849 139 118
                                    

Combined maths

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Combined maths..එහෙම නැත්නම් සංයුක්ත ගණිතය කියන්නේ maths කරද්දී තියෙන ප්‍රධාන subject එක.....ඒ  වගේම physics. ඒ  කියන්නේ භෞතික විද්‍යාව...මේ subject දෙකම Al වලට ඔයා maths stream එකෙන්  කරනවා නම් අනිවාර්යයෙන්ම කරන්න ඕන... මොකද  මේක භෞතීය විද්‍යා අංශය... එහෙම  තමා කියන්නේ..

අපි  campus යද්දි පවා මේ subject 3 න්  අපේ  රෑන්ක් එක  ඉහළ යන්නේ physics වල ලකුණු  වලින්.... ඒ  නිසා  අපිට හොඳ  physics knowledge  එකක් තියනවා  නම්  Combined maths  ලේසි subject   එකක් වෙනවා..... chemistry කියන්නේ රසායනික විද්‍යාව...ඒ වෙනුවට අපිට  වෙන subject  එකක් කරන්න පුළුවන්..ICT වගේ...

අපේ පන්තියෙත් බාගෙට බාගයක් ICT කරනවා..රසායනික විද්‍යාව අත ඇරලා....අර   පොඩි ගස් බල්ලා චන්දුලයි... උගේ  යාළුවෝ දෙන්නා කරන්නෙත් ICT...

ඒත් වැඩේ කියන්නේ මං chemistry වලට ලොකු අකැමැත්තක් නෑ..අපේ class teacher වසුන්දරා මැඩම් ගෙ period එකට අකමැති එක වෙනම දෙයක්..ඒත් මං chemistry වලට ආසයි...ඒ අපි chemistry class යන sir නිසාද  මන්දා...මං අපේ chemistry sir ගැන උඹලට පස්සේ කියන්නම්..මොකද දැන් අපි ඉන්නේ maths class එකෙනේ....

අපේ අයියා මං Al වලට maths කරනවා කිව්ව ගමන් මට දුන්න උපදෙස මොකක්ද දන්නවද....?

එතකොට මගේ ol results ඇවිල්ලා දවස් දෙක තුනක් වත් නෑ...මට  වගේම  සෝසෙට ඕනි වූණේ Art කරලා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට යන්න...ඒත් මගේ යාළුවෝ ඒ  වෙද්දිත්  Al class යන්න පටන් අරන්...අපේ අම්මත් අවුස්සලා...මං Art කරන්න යනවා කියල...

පස්සේ මට යන්නම වුණා...මුලදි මම ගියේ අකමැත්තෙන්...අපේ එවුන්ටත් දෙහි කප කපා...මොකද අම්මට ඕන වුණේ මං bio කරන්න...ඒත්  මං ඒකට කැමති වුණේ නෑ....

මෙහෙමයි බන් bio ...ඒ  කියන්නේ ජීව විද්‍යාව...subject එකක් විඳියට මං හරි ආසයි ඉගෙන ගන්න...ඒත් Al වලට නම් නෙවෙයි ...එදිනෙදා සාමාන්‍ය දැනුමට ඕන කෙනෙක්ට ජීව විද්‍යාත්මක දැනුම තියෙන්න ඕනි...

_ආදර_සමීකරණ_Where stories live. Discover now