72 වෙනි කොටස 🧪

675 144 84
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.







ඔන්න ජානු ආවා...මම නැතුව උඹලට පාලු හිතුනනේ...I know...සමාවෙන්න ඕනේ..මටත් පාලුයි උඹලා නැතුව...ඉතිං..busy ලයිප්නේ...

උඹලට මම රහසක් කියන්නද ඉස්සෙල්ලා...මම ටිකාආආක් ෂොක් වෙලා බං..තේවි නිසා කොහොමත් මම full අවුල් වෙලා ඉන්නේ ඒක නෙවෙයි..මම කියන්නේ...වෙන දෙයක්..මොකක්ද දන්නවද...අරූව මට hug කරන්න හිතුන එක... අරූ අරූ අනේ Mr.අකලංක චන්දුල දමන්වර. සිරා මට හදවතින්ම දැනුන දෙයක්..බොරුවට ප්‍රෝඩාවට නෙවෙයි...

ඌ මගේ හතුරා, මට පේන්න බැරි එකා වෙන්න ඇති..ඒත් බන් උඹලා දන්නවනේ පහු ගිය ටිකේම චන්දු හෙන අමුතුම මනුස්සයෙක් වුනා කියලා...උගේ හැසිරීමෙ ඉඳන් බලන බැල්ම වුණත් තේරුම් ගන්න බැරි තරම් ගුප්ත වුණානෙ ...

Sooo...මං නොදැන හරි ඌ මට උදව් කරලා තියෙනවා...හේතුවක් ඇතිව...තේවි නිසා කියල ඌ කිව්වට....උඹලා හිතනවද ඒක එච්චරයි කියල...නො නො බන්...කොච්චර දේවල් හංගන්න පුළුවන් වුණත් දැනෙන දේවල් හංගන්න අමාරුයි...ඒක මාරයි...උඹලා දන්නවා නේද...ඒක..

මම චන්දුලව hug කරේ මේ ජීවිත කාලයටම first time නෙවෙයි ඉතිං...ඔහොම...හිතට එකඟව නම් first time ok.....නැත්නම් අපි පොඩි කාලේ බිම පෙරලන් රණ්ඩු වෙද්දී මම ඕකව තද කරගෙන අල්ලන් ඉදලා තියනවා ඉතිං අර කෙට්ටු ඇට කටු කූඩුව කුඩු වෙන්න...

එතකොට ඕකා මට දවසක් ඔලුව පිටිපස්සෙන් නහය කැඩෙන්න ගැහුවා ඔහොම තදකරගෙන ඉද්දි...අපිට තිබුණේ ඉතිං ලේ පෙරාගෙන අවසන් වෙන මාරාන්තික වලි...මොකද ඉතිං දෙන්නම මලාට second වෙන්නේ නෑනෙ..පුතේ..

ඒත් මේ hug එක වෙනස්....මට ඒක ඌට එවෙලේ දෙන්න හිතුනා...මොනා වුණත් ඌ මට මේ වෙලාවේ කරන්නෙ ලොකු උදවුවක් නෙවෙයිද බන්..ඌ කියනවා වගෙ තේවි වෙනුවෙන්....විතරක්මද...!!

_ආදර_සමීකරණ_Where stories live. Discover now