36 වෙනි කොටස 🧪

989 155 176
                                    

"තේවි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"තේවි...."

"ම්ම්ම්ම්...."??

"එහෙනම් තේ හදන්න වතුර තියද්දී ටිකක් වැඩිපුර තියන්න..."

"ඇයි ඒ ..."?

"අපි ඔයාගෙ කකුල තවලා බාම් ගාමු ..."

"පුළුවන් ද උබට??"

මං කටත් උල් කරගෙන වේගෙන් ඔලුව වැනුවා....

"හුරතලේ......"

"ආආආ?"

"මොකුත් නෑ...යන්න ඉක්මණට wash දාගෙන එන්න ඉතිං..."

එයා ඇදගෙන ඉන්නෙ පොඩි සැහැල්ලු කොට කලිසමක් එක්ක ටිකක් කොට ලොකු T එකක්....එයා එහෙම්ම නැගිටලා කුස්සිය පැත්තට ගියා..මං එහෙම්ම sofa එකෙන් ඉස්සිලා බැලුවේ මුගේ වන වන යන පස්ස.....දිහා...

උඹලට කියන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


උඹලට කියන්න....මට නෑනෙ එහෙම රවුම් පස්සක්....මූට කෝමද ඔහොම ලස්සන බෝල පස්සක් හම්බුනේ...පින යකූ..පින.....අනේඒඒඒඒඒ....මට නෑනෙ එහෙම එකක්...second වෙන්න බෑ...මටත් ඕනි එහෙම බෝල බබල් පස්සක්....උඹලා හිතන්නෙ මූ සිලිකන් බෝල බස්සලා කෘතිම එකක් දාලා කියලද....නෑ....වෙන්න බෑ....එච්චර දෙයක් පුළුවන් ඇයි ඕකට...

එච්චර දෙයක් පුළුවන් ඇයි ඕකට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
_ආදර_සමීකරණ_Where stories live. Discover now