12 වෙනි කොටස 🧪

975 138 49
                                    

"ආහ්ආආ

ओह! यह छवि हमारे सामग्री दिशानिर्देशों का पालन नहीं करती है। प्रकाशन जारी रखने के लिए, कृपया इसे हटा दें या कोई भिन्न छवि अपलोड करें।

"ආහ්ආආ....ජානුක්‍ය....කොහෙද යන්නේ මේ තනිපංගලමේ....කෝ උබේ නරි සේනාව...."?

චන්දුලගෙ දකුණු අත....ලක්කන වර්ණකුල....මහ කුපාඩි බැල්මක් තියෙන එකෙක්...මුගේ තාත්තා ලංකාවේ ප්‍රසිද්ධ bar තියෙන business man කෙනෙක්..සල්ලි උතුරන්න....

ලකියා | ලක්කන වර්ණකුල

ओह! यह छवि हमारे सामग्री दिशानिर्देशों का पालन नहीं करती है। प्रकाशन जारी रखने के लिए, कृपया इसे हटा दें या कोई भिन्न छवि अपलोड करें।

ලකියා | ලක්කන වර්ණකුල


එතකොට උගේ වම් අත....මලික් දිනන්ද නානායක්කාර අර මහ ලොකු විදේශ කටයුතු ඇමතියාගේ පොඩි පුතන්ඩියා...හෙන ලොකුව තියෙන බක පණ්ඩිතයෙක්....මහ ලොකු ඇමතියා......ඔව් උගේ තාත්තා...ඇමති කෙනෙක්...ආරක්ෂක හේතු මත අපි නම නොකියා ඉමු....



ආරක්ෂක හේතු මත අපි නම නොකියා ඉමු

ओह! यह छवि हमारे सामग्री दिशानिर्देशों का पालन नहीं करती है। प्रकाशन जारी रखने के लिए, कृपया इसे हटा दें या कोई भिन्न छवि अपलोड करें।


මාලී...| මලික් දිනන්ද නානායක්කාර


එතකොට චන්දුගේ තාත්තා...DR.දමන්වර...ලංකාවේ ප්‍රසිද්ධ ශල්‍ය වෛද්‍ය විශේෂඥ කෙනෙක්...අපේ ඩැඩාගෙ al කාලේ වගේම මෙඩිකල් college එකේ හොඳම යාලුවා...හැබැයි..පස්සේ ලොකුම හතුරා වුණා...ඒ නිසාමද මන්දා මටත් මුව දිරවන්නේ නැත්තෙ..ඒ කතාව ටිකක් දිගයි...ඒත් උඹලට මම ඒක කියන්නම්....

_ආදර_සමීකරණ_जहाँ कहानियाँ रहती हैं। अभी खोजें