43 වෙනි කොටස 🧪

806 130 115
                                    

Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren.




ආකේල්......??? දෙවියනේ එයා කිව්වේ ආකේල් කියල නේද...ඒක පළවෙනි පාර..එයා මට එහෙම කතා කරපු....ආආආආආආආආ....මට දැන්  කොට්ටයක් හපාගෙන වලක් හාරගෙන වැලලෙන්න හිතිලා.....ඇස් පුදුමෙන් ලොකු වෙලා දඩ බඩ ගාලා ගැහෙන පපුව මං අතින් තද කර ගෙන හිමින් එයාගෙ ගාවට ගියා...එක අතක පොඩි කලු පාට බූල් බෑන්ඩ් එකක් තද කරගෙන ඉන්න ඒ තේරුම් ගන්න බැරි ඇස් මගේ දිහා බලාගෙන ඉන්නවා....

"කෝ දෙ...න්...න මං ඕක දාන්න...."


"

Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren.




මං ගැහෙන හැගිම්  හංගන් එයාගෙ අතේ තිබුණු බූල් එක අරගෙන ටිකක් ඉස්සිලා ලෑස්ති වූණේ එයාට කොන්ඩ කුරුල්ලෙක් දාන්න..hair band එකට පිටිපස්සෙන්...මොකද තේවි මට වඩා උසයි...අම්මාආආආආ...බං මුගේ සුවඳ....දරාගන්න බෑ මට එයාගෙ මේ සුවඳ...ඒක බන් perfum සුවඳම නෙවෙයි, එයාගෙ ආමන්ඩ් milk body wash සුවඳමත් නෙවෙයි...ඩියෝ සුවඳත් නෙවෙයි...ඒ  ඔක්කොම එක්ක ලාවට මිශ්‍ර වෙලා එන එයාගෙ සුවඳ....ඇබ්බැහි වෙන පිරිමි සුවඳක්...ඒ...ඒ  සුවඳ හොඳද..මට තේරෙන භාෂාවෙන් කිවුවොත්...හෙන දග සුවඳයි....



හෙන දග සුවඳයි

Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren.
_ආදර_සමීකරණ_Waar verhalen tot leven komen. Ontdek het nu