33 වෙනි කොටස 🧪

861 144 119
                                    




Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කන ගාව කෑ ගහන නුපුරුදු alarm සද්දෙ එක්ක මම උඩ විසික් වෙලා  ඇහරුනා.......තව පොඩ්ඩෙන් ඇදෙන්  left වෙලා කොන්දක් ගෙන්න වෙන්නේ....

තවමත් නිදි මතේ ඉන්නෙ මං...රෑ ඉඳන් දැනුන ඒ සනීප රස්නෙ ළඟ නැති පාර මං ටික ටික ඇස් ඇරියා....හෑ....මේ කොහේද මං ඉන්නෙ.....අගහරු වලින්  ආපු පිටසක්වල අගුටුමිට්ටෝ මාව පැහරගෙන වත් ගිහින්ද ...මලහත්තිලව්වයි.....ඒත්...එහෙ....මෙහෙම කාමර තියනෝද....උඩ බම්පෙන මෙට්ට එක්ක....ශෑ..
වාව්....

නිදි මනෝ විකාරෙන් හිටපු මගේ ඇස් ආයේ ලාවට පියවීගෙන එද්දි  දෙදරවන්න දාල තිබුණු මගේ phone එකේ ringing tone  එකේ සද්දේ එක්ක නම් මාව සම්පූර්ණයෙන්ම පියවි ලෝකෙට ආවා.....උඹල හිතන්නෙ ඒක මොකක්ද....🤣.....



වාආආආ  නූ  කාවාලියාආ.....මූඌඌ...තේවාලියාආ....
රා..රා... රා.... රා... රා.. රා.. රා....
වාආආආආ......නූඌඌ.... තේවාලියා....මූඌඌ...සාවාලියා
රා රා රා රා රා රා රා....

.
One...twoo...three.....ගෝඕඕඕ.....

අනම් බනම් නම් වා...නා....
තුරුලට වි තව සැප ඕනා....
බලන් ඉන්නෙ අන්දර වැට ළඟ  කෝ  තේවා...
තප්පර ගානකට අපි යමුද කබානා...
පලමු රබානක්......බර බර ගාලා..
හවසට එනවද බට්ෂෝට් දාලා....
ඉඟි බිගි පානා sexy බනානා....
තේවි තමා මට  සැරටම ...ඕ....නා......
ආ...තව...කොන්ඩම් එකකුත් ඕනා...
නැත්නම් බබාලා පෝළිම්...ගේනා....

ඕයේ....ඕයේ.....වෙන්නේ...මේ  මං...නුවර  මැණිකේ...කෙනෙක්....
උඹ මගේ නිලමේ.........
ආහ්...ආහ්....යමු අපි හන්තානේ....
සීතලේ....පැණි හදේ....
කැස්සට කොස් ඇට...උනට කුරුම්බා....
දෙන්නම් රස්නෙට සීත පිපිඤ්ඤා...

_ආදර_සමීකරණ_Where stories live. Discover now