5 වෙනි කොටස 🧪

1K 143 117
                                    

ලමයි මං ආයේ අපේ සෙට් එකට full name දැම්මා...introduction එකට ගිහින් බලන්න හොදේ....



introduction එකට ගිහින් බලන්න හොදේ

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.






English period එක ඉවර වෙද්දී  අපි ඔක්කොම දඩ බඩ ගාලා ගාථා එහෙම කියලා දිව්වේ basketball code එකට .

අද අපිට class නෑ. ඒ  නිසා ගොඩක් ලමයි after school මේ වැඩේට එකතු වෙලා..ගොඩක් වෙලාවට science  maths කරන  එවුන් ඔක්කොම යන්නේ එකම class සෙට් එකකට නේ..ඉතින් බ්‍රහස්පතින්දා කියන්නේ අපිට class නැති දවසක්...

හැම section එකකම basketball වලට interest එවුන් ස්කොලෙන් පස්සේ මෙතනට එකතු වෙලා..අපේ කෝච් ජනිත් sir වගේම basketball කැප්ටන් රදීව් පෙරමුණ අරන් එතන බරටම වැඩ..යැගියත්, ටෝටො එක්ක ගිහින් එයාලට උදව් කරන්න එතනට සෙට් වුණා. කණ්ඩායම් හැගිම....Puh...

රදීව් හෙන  හැන්ඩියා...පොර bio එකේ..කලින් ඕකා අපේ පන්තියේ හිටියේ  Ol කාලේ..මූ basketball සෙල්ලම් කරනවා බලන්න ඉස්සර මැච් තියන කොට  girls school වල කෙල්ලො එහෙම හෙනට එනවා...

ඊට දෙවැනි නෑ මගේ twin කොල්ලො දෙන්නා...අපේ යැගී,ටෝටො දෙන්නට හෙන ආකර්ශනයක් තියෙන්නෙ...මං ඉතින් දන්නවනේ ඕවා..අපි පොඩි කාලේ ඉඳන් උන්ගේ මැච් බලන්න ගියාම අපිට පේන දේවල් මං මේ කිව්වේ...

ඉස්සර මැච් තියන කොට  මායි  සෝසේ  උඩ දාගෙන යන්නේ cheer කරන්න...හැබැයි අපි දෙන්නට වඩා මුන්ට girls school වල cheer එක වැඩි බං....කුකුලොනේ ...😇

ඔයාලා හිතන්න එපා මේ ජානු ට ඉරිසියාවක් පහල වෙනවා කියල ඔන්න...දැන් ඉතින් තේවි ටීම් එකට select වුණොත් පුතේ...ඔය ඔක්කොම cheering එන්නෙ එයාට ...ඔන්න මං අද කිව්වා  කියලා හිතා ගනිල්ලා...මගේ කොල්ලා සැහෙන්න පරිස්සම් කරන්න වෙයි එතකොට...එක එක නැට්ටිච්චි කෙල්ලොන්ගෙන්...මොකද එයා හෙන සරාගී, මන බදින handsome කොල්ලෙක් නේ....

_ආදර_සමීකරණ_Wo Geschichten leben. Entdecke jetzt